saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 9854 hours ago

LATEST

ආරක්ෂක හමුදා සාමාජිකයන් 15ක් මාලි හිදී ජිහාඩ් ප්‍රහාරයකින් මරුදකී

calendar_today 2020 ජන 27 - 20:30 remove_red_eye - 245  

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කණ්ඩායමට හෝ අල්කයිඩා සංවිධානයට සම්බන්ධ සටන්කාමීන් බොහෝවිට කලාපයේ ප්‍රහාර දියත් කරයි.

හදිසි ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් මෙම විශේෂිත වෛද්‍ය කණ්ඩායම පිටත්ව ගොස් තිබේ.

Read More

සඳුදා දිනයේ සිට නගරාන්තර බස් රථ සේවා අත්හිටුවීමට ෂැන්ඩොං හි අන්තර් පළාත් මගී බස් සේවය කටයුතු කර තිබුණි.

Read More

බස් රථ, කුලී රථ මෙන්ම දුම්රිය මැදිරි පවා විෂබීජහරණය කිරීම සඳහා විශේෂ කාර්ය මණ්ඩල යොදවීමට චීනය කටයුතු කරයි.

Read More

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත්, යානය කඩා වැටීමෙන් පසුව ගිනිගෙන ඇති බවත් වාර්තා වෙයි.

Read More

2,500කට අධික පිරිසක් ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කර ඇති අතර, 17 දෙනෙකු අතුරුදන්ව ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

Read More

භූමිකම්පාවෙන් පුද්ගලයින් 1,600කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, 104 දෙනෙකු තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබති.

Read More

බිඳිති (බිංදු) සම්ප්‍රේෂණය යනු ආසාදිත පුද්ගලයෙකු කිවිසුම් යාම හෝ කැස්ස නිසා වෛරසයක් සම්ප්‍රේෂණය වන ක්‍රමයයි.

Read More

ඔස්ට්‍රේලියානුවන්ගේ උදව්වට පැමිණෙන බවටත්, එය සහතික කර ගැනීමටත් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය ඇමති කියයි.

Read More

මත්ද්‍රව්‍ය ටොන් 100කට වැඩි ප්‍රමාණයක් ජාත්‍යන්තර මුහුදේදී බෙදා හරිමින් සිටියදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට පත්විය.

Read More

අඩි 252ක් දිග බෝයිං මගී යානය මේ වසරේ දියත් කිරීමට නියමිතව තිබූ නමුත් ඇතැම් තාක්ෂණික දුෂ්කරතා බාධා කළේය.

Read More

කිම් කියොං-හුයි යනු උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල්-සුංගේ දියණිය වන අතර හිටපු නායක කිම් ජොන්-ඉල්ගේ සහෝදරියයි.

Read More

චීනයේ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 2,744 කි. 300 කට අධික පිරිසක් බරපතල ලෙස රෝගාතුර වී ඇති බව රාජ්‍ය මාධ්‍ය පවසයි.

Read More

41 හැවිරිදි බ්‍රයන්ට් පෞද්ගලික හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ලක්ව ඇත.

Read More

2003 වසරේදී බීජිං නුවර රෝහල දින හතක් ඇතුලත සාදා නිම කළ චීනුන් එම වාර්තාව මේ සමග බිඳ හෙලීමට සූදානම්.

Read More

දුම්රිය, බස් සහ කුලී රථ සේවා පවා නවත්වා තිබීම නිසා නගරයට ඇතුළු වීම සහ පිටවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.

Read More

ඕනෑම වෛරස් වසංගත තත්ත්වයකදී බොහෝ විට දක්නට ලැබෙන්නේ, ශල්‍ය වෙස් මුහුණු පැළඳ සිටින පුද්ගලයන්ය.

Read More

තායිලන්තය, එක්සත් ජනපදය, තායිවානය, දකුණු කොරියාව, ජපානය, වියට්නාමය සහ සිංගප්පූරුවෙන්ද ආසාදිතයන්.

Read More

මෙම ප්‍රහාරයෙන් පසුව හමුදා සෙබලුන් 17 දෙනෙකු තවමත් වෛද්‍ය පරීක්ෂාවට ලක්ව සිටින බව ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

Read More

සුන්බුන් අතරින් පුද්ගලයින් 39 දෙනෙකු බේරාගෙන ඇති අතර, 20කට වැඩි පිරිසක් සිරවී සිටීන බව එසේ බේරාගත් පිරිස් පවසති.

Read More

සංචාරක සීමාවන් දැනටමත් ක්‍රියාත්මක වන නමුත් ඉරිදා සිට නගරයේ මධ්‍යම දිස්ත්‍රික්කවලින් පෞද්ගලික වාහනද තහනම් කෙරිණි.

Read More

නඩු විභාගය ලබන සතියේ අවසන් වුවත් සෙනට් මණ්ඩලයේ බලය සතු ට්‍රම්ප් නෙරපා හැරීමට හැකියාවක් නැත.

Read More

2019-nCoV ලෙස හඳුන්වන මෙම වෛරසය වැළඳුණු රෝගීන් 500ක් හඳුනාගෙන ඇති අතර 17 දෙනෙකු මියගොසිනි.

Read More

සංගණනය සෑම වසර 10 කට වරක් සිදු වන අතර රටේ බොහෝ පදිංචිකරුවන් ගණන් ගනු ලබන්නේ මාර්තු මැද සිටය.

Read More

බොහෝසෙයින් විනාශ වූ ශාක යළිත් දළුලා වැඩෙමින් පවතින අතර, සතුන් නැවතත් සිය සුපුරුදු වාසභූමි කරා ඇදෙයි.

Read More

නියුමෝනියා තත්ත්වයක් ඇති කරන මෙම වෛරසයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මේ වනවිට මිය ගොස් ඇති බව රාජ්‍ය මාධ්‍ය කියයි.

Read More

ෆියුචර් ෆෝවර්ඩ් පක්ෂයට එරෙහිව දේශද්‍රෝහී චෝදනාවක් එල්ල කළද අධිකරණය හමුවේ එම චෝදනා නිෂ්ප්‍රභ විය.

Read More

චීනයේ සිට සියැටල් වෙත පැමිණි එක්සත් ජනපදයේ පදිංචිකරුවෙකුගෙන් මෙම වෛරසය හඳුනාගෙන ඇති බව කියයි.

Read More

බලය අයුතු ලෙස පරිහරණය කිරීම සහ කොංග්‍රස් පරීක්ෂණයට බාධා කිරීම යන චෝදනා ට්‍රම්ප්ට එල්ල වී තිබේ.

Read More

’’එක්සත් රාජධානිය මගේ නිවස සහ මා ආදරය කරන ස්ථානයක් වන අතර එය කිසි විටෙකත් වෙනස් නොවේ’’ ඔහු පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.