saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 9841 hours ago

LATEST

කොරෝනා පාලනය ගැන චීනය WHO හා සමීප සන්නිවේදනයක

calendar_today 2020 ජන 30 - 17:35 remove_red_eye - 274  

වෛරසයේ ජාන අනුක්‍රමයන් හා ඒ සම්බන්ධ කලෝචිත තොරතුරු බෙදාහදා ගැනීම සඳහා මෙසේ සමීපව කටයුතු කරයි.

ඉන්දියාවේ කෙරළ ප්‍රාන්තයෙන් ඉන්දියාව තුළ වාර්තා වූ ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයා හමුවෙයි.

Read More

වුහාන් නගරයේ සිට පිලිපීනයට පැමිණි 38 හැවිරිදි කාන්තාවකට කොරෝනා වැළඳී ඇති අතර, ඇය පසුගිය 21දා පැමිණ ඇත.

Read More

චීනයෙන් පිටත සිටින ආසාදිතයන් පිරිස තවමත් සාපේක්ෂව කුඩා වුවත්, එය ඉහළ යාමේ විභවයක් ඇති බවද කියයි.

Read More

50 හැවිරිදි හෝමෙරෝ ගෝමස්, අපරාධ කල්ලි බහුල ඔකාම්පෝ නගරයේ සමනල අභය භූමියක් ආරක්ෂා කළේය.

Read More

චීනය විසින් දැඩි ආරක්ෂක පියවර ගෙන ඇති බැවින් චීන ජනතාව ශ්‍රී ලංකාවේ පැමිණීම ගැන බිය නොවන්න යැයි චීනය කියයි.

Read More

වෛරසය පාලනය සඳහා චීනය දක්වා ඇති ප්‍රතිචාරය “අභියෝගය විශාල නමුත් ප්‍රතිචාරය අති විශාලයි” යනුවෙන් අගයයි.

Read More

ඔස්ට්‍රේලියාව, ජපානය, එක්සත් ජනපදය සහ යුරෝපා සංගම් රටවල් සිය පුරවැසියන් නැවත සිය රටවලට ගෙන්වා ගෙනලු.

Read More

පාර්ලිමේන්තු විවාදයෙන් පසුව යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් බ්‍රෙක්සිට් ගිවිසුමේ ඡන්දය 621කට 49ක් ලෙස අනුමත කරයි.

Read More

තීබ්ස්හි පූජකවරයෙකු වශයෙන් සිය ආගමික කටයුතු වෙනුවෙන් ගායනා කිරීම් සඳහා ඔහුට තියුණු හඬක් අවශ්‍ය විය.

Read More

ට්‍රම්ප්ගේ තීරණයට පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් කියා සිටියේ ජෙරුසලම විකිණීම සඳහා වූ ස්ථානයක් නොවන බවයි.

Read More

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් පිරිසක් සිදුකළ මෙම සොයා ගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානය සමග බෙදාගනු ඇත.

Read More

සති දෙකක කාලයක් වර්ග කිලෝමීටර් 2,000කින් යුතු මෙම දූපත තුළ ඔවුන් රඳවා නිරෝධායනය කිරීමට සැලසුම් කර ඇත.

Read More

එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 16කින් අවම වශයෙන් රෝගීන් 47ක් වාර්තා වී ඇත.

Read More

මෙම යානයේ පැමිණන මගීන්ට එක්සත් ජනපද පුරවැසියන් සහ කොන්සියුලර් කාර්ය මණ්ඩලය ඇතුළත් වේ.

Read More

ජැමෙයිකා කේමන් දූපත් සහ කියුබාව අතර කිලෝමීටර් 10ක් පොළොව අභ්‍යන්තරයේ සාගරයෙහි භූ කම්පනය ඇති වී තිබේ.

Read More

ජර්මනිය සහ ජපානය සනාථ කළේ චීනයට නොපැමිණි නමුත් වෛරසය වැළඳී ඇති අයෙකු සම්බන්ධ සිද්ධීන් වාර්තා වී ඇත.

Read More

මන්සූර් විසින් පාකිස්තානය අවට නගරවල මහජන රැලි සඳහා දහස් ගණන් ජනතාව එක්රැස් කිරීමට කටයුතු කර තිබුණේද ඔහුය.

Read More

භූ-දේශපාලනය හා ආර්ථිකයට වන පිරිවැය සමඟ සංකීර්ණ තාක්ෂණික අවදානම් සමතුලිත කිරීමේ අරමුණෙ පෙරදැරිය.

Read More

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ලොව පුරා රාජ්‍යයන්ගෙන් චීනය වෙත උදව් උපකාර ලැබෙමින් පවතියි.

Read More

’’චීනය තුළ - ඉතා ඉහළ සහ කලාපීය හා ගෝලීය මට්ටමින් - ඉහළ’’ මෙම වසංගතය වර්ග කෙරුණත්, එය ගෝලීය හදිසි තත්ත්වයක් නොවේ.

Read More

දේශසීමා සංචරණ අඩුකිරීම මගින් නව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට සහ පාලනය කිරීමට හැකි බව කියයි.

Read More

වෛරසය පැතිරීම පාලනය කිරීමට මෙම ක්‍රියාව උපකාරී වන තාක්, සමාව අයැදීමක් ලෙස මා ඉල්ලා අස්වීමට කැමතියි.

Read More

මෙය බොම්බාර්ඩියර් ඊ-11ඒ නමැති ඇෆ්ගනිස්ථානය හරහා විද්‍යුත් නිරීක්ෂණ සඳහා එක්සත් ජනපද ගුවන් හමුදාව භාවිත කරන්නකි.

Read More

ගින්නට හේතුව කුමක්ද යන්න පැහැදිලි නොමැති වුවත්, අනතුරට හසුවූ තවත් පිරිස් සොයා ගලවා ගැනීමේ මෙහෙයුම්.

Read More

වෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව ඊයේ (27දා) වාර්තා වූ 2,835 සිට අද වනවිට 4,515ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

ලස්සා ලෙස හැඳින්වුණු මෙම වෛරසය ආසාදිතයන් 195 දෙනෙකු මේ වනවිට එරට ප්‍රාන්ත 11කින් සොයාගෙනලු.

Read More

හුබෙයි හි මරණ සංඛ්‍යාව 56 සිට 76 දක්වා ඉහළ ගොස් ඇති අතර, වෙනත් ප්‍රදේශවලින් මරණ 5ක් වාර්තා වී තිබේ.

Read More

ජනජීවිතය අඩාල වීමෙන් සිටින වුහාන් ජනතාව වෙත කඩිනම් සහන සැලසීමටත් චීන රජය මේ වනවිට කටයුතු කර ඇත.

Read More

නිරිතදිග චීනයේ චොංකිං හි නැනන් දිස්ත්‍රික්කයේ වෛද්‍ය උපකරණ සමාගමක මුඛ ආවරණ නිෂ්පාදනය අඛණ්ඩව සිදුවේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.