saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 9942 hours ago

LATEST

චීනයෙන් වාර්තා වූ නියුමෝනියා තත්ත්වය සාර්ස් වසංගතයක්ද?

calendar_today 2020 ජන 07 - 11:10 remove_red_eye - 380  

සාර්ස් වෛරසයේ වසංගතයක් චීනයෙන් ආරම්භ වීමෙන් පසු 2002-03 දී ලොව පුරා 700කට අධික පිරිසක් මිය ගියහ.

ගින්නෙන් විනාශ වූ ප්‍රදේශවල වර්ෂාව ඇද වැටී ඇති අතර උෂ්ණත්වය පහත වැටෙමින් පවතින බව කාලගුණ අංශ පවසයි.

Read More

ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ සිසුන් 40 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය තුවාල සහිතව රෝහල් ගත කර තිබේ.

Read More

ඔස්ට්‍රේලියානු හාස්‍යෝත්පාදක නිළියක වන සෙලෙස්ටෙ බාබර් සිකුරාදා සිය ෆේස්බුක් පිටුවේ සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර.

Read More

සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ ඇති වූ ගින්නෙන් අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගොස් තිබේ.

Read More

නිව් සවුත් වේල්ස්හි කොබාර්ගෝහිදී අගමැති මොරිසන් කෙරෙහි වූ ජනතා කෝපය පැහැදිලිව පෙනෙන්නට තිබුණි.

Read More

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදෙස් පරිදි ඔහු මරා දැමීමට කටයුතු කළ බව පෙන්ටගනයද තහවුරු කර ඇත.

Read More

1996 සිට ඒජන්සිය විසින් සපයන ලද වාර්තා ආරම්භ වූ දින සිට මේ ආකාරයේ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇති අවස්ථාව.

Read More

ජෙනරාල්වරයා තායිවානයේ ඊසාන දෙසින් පිහිටි හමුදා කඳවුරකට පියාසර කරමින් සිටියදී මෙම අනතුරට ලක්විය.

Read More

ඔස්ට්‍රේලියාවට පෙර නවසීලන්තයේ ඕක්ලන්ඩ් නව දශකයේ ආරම්භය සැමරූ ලොව පළමු වැනි ප්‍රධාන නගරය බවට පත්විය.

Read More

එක්සත් ජනපද හමුදා ප්‍රකාශක ලුතිනන් කර්නල් රොබින් ඔචෝවා පැවසුවේ TikTok යෙදුම “සයිබර් තර්ජනයක්” බවයි.

Read More

සෑම වසරකම 2021 සිට 2030 දක්වා කාලය තුළ ජයග්‍රාහකයින් පස් දෙනෙකුට අර්ත්ෂොට් ත්‍යාගය දිනාගැනීමට මෙහිදී හැකිවෙයි.

Read More

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයිබ් හිස්බුල්ලා ප්‍රහාරය ඉරානය මෙහෙයවූ බවට චෝදනා කරන්නට විය.

Read More

බලධාරීන් පවසන්නේ වික්ටෝරියා හි සිව් දෙනෙකු සහ තවත් අයෙකු නිව් සවුත් වේල්ස් හි අතුරුදන් වී ඇති බවයි.

Read More

උතුරේ බොහෝ ප්‍රදේශවල අද දින උපරිම උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා සෙල්සියස් අංශක 10ක් දක්වා පහත වැටුණි.

Read More

එක්සත් ජනපද ෆෙඩරල් උසාවියකට සිකුරාදා ගොනු කරනලද නෛතික පැමිණිල්ලකදී මෙම චෝදනා ගොනුවී තිබේ.

Read More

එවකට ජනාධිපති ඕමාර් අල් බෂීර්ගේ රජයට එරෙහි විරෝධතාවලට සහභාගී වීම හේතුවෙන් මෙම ගුරුවරයා අත්අඩංගුවට පත්විය.

Read More

එක්සත් ජනපදයේ ඉරිදා ගත් ක්‍රියාමාර්ගය ඉරාකයේ ස්වෛරීභාවය උල්ලංඝණය කර ඇති බව මහඩි වැඩිදුරටත් පවසා තිබුණි.

Read More

අත්අඩංගුවට පත් ග්‍රැෆ්ටන් තෝමස්ට එරෙහිව ෆෙඩරල් අභිචෝදකයන් විසින් වෛරී අපරාධ චෝදනා ගොනු කර තිබේ.

Read More

2018 දී මූල්‍ය විෂමාචාර චෝදනා මත ගොස්න් අත්අඩංගුවට ගත් අතර ඔහුට චෝදනා කිහිපයකට මුහුණදීමට සිදුවිණි.

Read More

නිවැසියන් පැවසුවේ අඟහරුවාදා උදෑසන වික්ටෝරියානු නගරයක් වන මල්ලකූටා වෙත ගින්න වේගයෙන් පැතිර ගිය බවයි.

Read More

බොරු පාපොච්චාරණයක් කිරීමට සයිප්‍රස් පොලීසිය තමන්ව යොදාගත් බව කාන්තාව කීවත් පොලීසිය එය ප්‍රතික්ෂේප කරයි.

Read More

රුසියාවේ කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ 2019 යනු රුසියාවේ වාර්තාගත උණුසුම්ම වසර බවයි.

Read More

16 හැවිරිදි වියේ ග්‍රේටා පාරිසරික ගැටළු පිළිබඳව දැනුවත් කිරීම ඉදිරිපෙළ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරමින් සිටියාය.

Read More

ද.කොරියාවේ සිටින ශාරීරික ආබාධයකින් තොර සියලුම පුරුෂයන් වයස 28 වනවිට මාස 24ක් දක්වා හමුදා සේවයේ යෙදිය යුතුය.

Read More

සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාව පුරා පැතිර යන ලැව්ගිනි නිසා මේ වනවිටත් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇත.

Read More

62 හැවිරිදි වියේ පසුවන සිනමා තාරකාව මෙන් ව්‍යාජ ගිණුම් පිළිබඳ වාර්තා වී තිබූ නිසා මෙසේ එම ගිණුම අවහර කර ඇත.

Read More

ප්යොංයැං හි පැවති පක්ෂ නායකයන්ගේ බහු දින රැස්වීමකදී කිම් ජොන්ග් උන් මෙසේ අදහස් දක්වා ඇති බව කියැවෙයි.

Read More

මයික් පොම්පිඕ ඉරානයට අනතුරු ඇඟවූයේ ඇමෙරිකානු ජීවිතවලට තර්ජනයක් වුවහොත් එක්සත් ජනපදය පළිගන්නා බවයි.

Read More

ෂැංහයි පිහිටි සමාගමේ ගිගාෆැක්ටරි හිදී මොඩල් 3 සෙඩාන් රථ 15ක් නිෂ්පාදනය අවසන් කර භාරදීමට හැකිවී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.