විශ්වවිද්‍යාලයේ ඇති ආපනශාලා 36 න් 3 ක් ඉතිරි ගුරුවරුන් සහ සිසුන් සඳහා විවෘතව ඇති බවත් චීන මාධ්‍ය පවසයි.
සෙනසුරාදා දිනයේ හුබෙයිහි තවත් මරණ 45ක් වාර්තා විය; රෝගීන් 49 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇත.
Read Moreසහන කටයුතු මෙහෙයවීම සහ අධීක්ෂණය කිරීම සඳහා මෙම කණ්ඩායමක් යොදවා ඇති බව චීන මාධ්‍ය පවසයි.
Read Moreමේ වනවිට නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 14,400ක් වන අතර, ඉන් 140ක් විදේශයන්හි ආසාදිතයන්ය.
Read Moreචීනයේ උත්සාහය චීන ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම පමණක් නොව, ලොව පුරා ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම බවද කියයි.
Read Moreබ්‍රෙක්සිට් යනු අවසානයක් නොව ආරම්භයක් බවත්, සැබෑ ජාතික පුනර්ජීවනයේ හා වෙනස්වීමේ මොහොතක් බවත් ජොන්සන් කියයි.
Read Moreහුබෙයි පළාතේ සිට ආපසු පැමිණෙන එක්සත් ජනපද පුරවැසියන් දින 14ක් නිරෝධායනය කිරීමට ලක්කිරීමට සූදානම්.
Read Moreමාස 11ක සංක්‍රාන්ති කාලය අතරතුර එක්සත් රාජධානිය යුරෝපා සංගමයේ නීති තවදුරටත් පිළිපැදිය යුතු වෙයි.
Read Moreබ්‍රෙක්සිට්, වසර 47ක සාමාජිකත්වයෙන් පසුව එක්සත් රාජධානිය මෙසේ නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත්වීම.
Read Moreනව කොරෝනා වෛරසය පිළිබඳව පැතිරෙන ව්‍යාජ තොරතුරු මැඬපැවැත්වීමට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ ට්විටර් පියවර ගනී.
Read Moreචීනයට සමීපව පිහිටි හොංකොං හි මේ වනවිට වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇති රෝගීන් 12ක් සිටින බව කියයි.
Read Moreසාර්ස් රෝගය මාස 8ක කාලයක් ලොව පුරා පැතිර යාමේදී ආසාධිතයන් 8,100ක් සහ මරණ 774ක් වාර්තා විය.
Read Moreබ්‍රෙන්ට් බැරලයක මිල ඇ.ඩො.57.84ක් ලෙස පහත වැටුණු අතර, එය මැයි මාසයෙන් අනතුරු අඩුම අගයයි.
Read Moreහුබෙයි පළාතේ අගනගරය වන වුහාන් නගරය මෙම වෛරස් රෝගයේ ව්‍යාප්තිය බිහිකළ ස්ථානය ලෙස සැලකෙයි.
Read Moreරෝගීන්ට විශේෂඥ හදිසි ප්‍රතිකාර ලබා දෙන අතර, වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගනී.
Read Moreඑක්සත් ජනපදයේ නවතම කොරෝනා රෝගියා චීනයේ සංචාරය නොකළ අයෙක්. ස්වාමියා චීනයේ සංචාරය කළ අයෙක්.
Read Moreවෛරසය ආසාදනය වූ චීන සංචාරකයින් දෙදෙනෙකු මේ වනවිට හුදකලා ස්ථානයක ස්ථාවර තත්ත්වයෙන් ප්‍රතිකාර ලබයි.
Read Moreඑක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජපානය, දකුණු කොරියාව, ස්පාඤ්ඤ සහ ප්‍රංශය යන රටවල් මීට පෙර සිය ජනතාව රැගෙන ආහ.
Read Moreදශක දෙකකට ආසන්න කාලයක් තුළ එම කලාපයට එල්ල වූ දරුණුතම ලැව්ගිනි තර්ජනය බව බලධාරීහු පවසති.
Read More“සියලුම එක්සත් ජනපද වැසියන් අත්‍යවශ්‍ය නොවන කටයුත්තකට චීනයට සංචාරය කිරීම කල්දමන” ලෙස රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි.
Read Moreඉන්දියාවේ උත්තර්ප්‍රදේශ් හි පැය 10ක කාලයක් පැවති සිද්ධියේ සැකකරු දරුවන් 20ක් ප්‍රාණ ඇපයේ තබාගෙන සිට ඇත.
Read Moreචීන සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානුවන්ට හා සුදු ඔස්ට්‍රේලියානුවන්ට වෙනස් සැලකීමක් ඇතිද යන්න විවේචනයට බඳුන් වේ.
Read Moreට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග චෝදනා ඔප්පු කිරීමට තවත් සාක්ෂි අවශ්‍ය නොවන බව ලැමර් ඇලෙක්සැන්ඩර් පැවසීය.
Read Moreපෙර දිනයේ වාර්තා වූ මරණ 170 සිට ආසාධිතයන් 43දෙනෙකු ඊයේ දිනය තුළ චීනයේදී ජීවිතක්ෂයට පත්ව ඇත.
Read Moreමෙම ප්‍රකාශයට ප්‍රධාන හේතුව චීනයේ සිදුවෙමින් පවතින දේ නොව වෙනත් රටවල සිදුවෙමින් පවතින දේ යැයි WHO ප්‍රධානියා කියයි.
Read Moreනව කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතික්‍රියා දැක්වීමට හැකි එන්නතක් සැකසීමට ලොව පුරා විද්‍යාගාර තුළ දිවා රෑ නොබලා වැඩ.
Read Moreජාමියා මිලියා ඉස්ලාමියා විශ්ව විද්‍යාලයෙන් පිටතදී ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමාස හයක පරීක්ෂණයෙන් ගින්නට හේතු මෙන්ම රජය ගින්න නිවා දැමීමට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද යන්න සොයා බලයි.
Read Moreඅඩි 4,309ක් (මීටර් 1,313) දිගට විහිදෙන උමගට සෝපානයක්, දුම්රිය මාර්ගයක්, ජලාපවහන හා වාතාශ්‍රය පද්ධති සහිතය.
Read Moreවිලාසිතා නිර්මාණ ශිල්පියෙකු වූ යසුකු මේසාවා අවුරුදු 20ට වැඩි තනිකඩ කාන්තාවන්ට මේ සඳහා ඉල්ලුම් කරන ලෙස කීය.
Read More