saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

breaking-news - timelapse 9008 hours ago

LATEST

ඉන්දීය වැසියන් 400ක් රැගෙන ඒමට යානයක් වුහාන් නගරයට

calendar_today 2020 ජන 31 - 16:35 remove_red_eye - 192  

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජපානය, දකුණු කොරියාව, ස්පාඤ්ඤ සහ ප්‍රංශය යන රටවල් මීට පෙර සිය ජනතාව රැගෙන ආහ.

දශක දෙකකට ආසන්න කාලයක් තුළ එම කලාපයට එල්ල වූ දරුණුතම ලැව්ගිනි තර්ජනය බව බලධාරීහු පවසති.

Read More

“සියලුම එක්සත් ජනපද වැසියන් අත්‍යවශ්‍ය නොවන කටයුත්තකට චීනයට සංචාරය කිරීම කල්දමන” ලෙස රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි.

Read More

ඉන්දියාවේ උත්තර්ප්‍රදේශ් හි පැය 10ක කාලයක් පැවති සිද්ධියේ සැකකරු දරුවන් 20ක් ප්‍රාණ ඇපයේ තබාගෙන සිට ඇත.

Read More

චීන සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානුවන්ට හා සුදු ඔස්ට්‍රේලියානුවන්ට වෙනස් සැලකීමක් ඇතිද යන්න විවේචනයට බඳුන් වේ.

Read More

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග චෝදනා ඔප්පු කිරීමට තවත් සාක්ෂි අවශ්‍ය නොවන බව ලැමර් ඇලෙක්සැන්ඩර් පැවසීය.

Read More

පෙර දිනයේ වාර්තා වූ මරණ 170 සිට ආසාධිතයන් 43දෙනෙකු ඊයේ දිනය තුළ චීනයේදී ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

මෙම ප්‍රකාශයට ප්‍රධාන හේතුව චීනයේ සිදුවෙමින් පවතින දේ නොව වෙනත් රටවල සිදුවෙමින් පවතින දේ යැයි WHO ප්‍රධානියා කියයි.

Read More

නව කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතික්‍රියා දැක්වීමට හැකි එන්නතක් සැකසීමට ලොව පුරා විද්‍යාගාර තුළ දිවා රෑ නොබලා වැඩ.

Read More

ජාමියා මිලියා ඉස්ලාමියා විශ්ව විද්‍යාලයෙන් පිටතදී ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මාස හයක පරීක්ෂණයෙන් ගින්නට හේතු මෙන්ම රජය ගින්න නිවා දැමීමට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද යන්න සොයා බලයි.

Read More

අඩි 4,309ක් (මීටර් 1,313) දිගට විහිදෙන උමගට සෝපානයක්, දුම්රිය මාර්ගයක්, ජලාපවහන හා වාතාශ්‍රය පද්ධති සහිතය.

Read More

විලාසිතා නිර්මාණ ශිල්පියෙකු වූ යසුකු මේසාවා අවුරුදු 20ට වැඩි තනිකඩ කාන්තාවන්ට මේ සඳහා ඉල්ලුම් කරන ලෙස කීය.

Read More

වෛරසයේ ජාන අනුක්‍රමයන් හා ඒ සම්බන්ධ කලෝචිත තොරතුරු බෙදාහදා ගැනීම සඳහා මෙසේ සමීපව කටයුතු කරයි.

Read More

ඉන්දියාවේ කෙරළ ප්‍රාන්තයෙන් ඉන්දියාව තුළ වාර්තා වූ ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයා හමුවෙයි.

Read More

වුහාන් නගරයේ සිට පිලිපීනයට පැමිණි 38 හැවිරිදි කාන්තාවකට කොරෝනා වැළඳී ඇති අතර, ඇය පසුගිය 21දා පැමිණ ඇත.

Read More

චීනයෙන් පිටත සිටින ආසාදිතයන් පිරිස තවමත් සාපේක්ෂව කුඩා වුවත්, එය ඉහළ යාමේ විභවයක් ඇති බවද කියයි.

Read More

50 හැවිරිදි හෝමෙරෝ ගෝමස්, අපරාධ කල්ලි බහුල ඔකාම්පෝ නගරයේ සමනල අභය භූමියක් ආරක්ෂා කළේය.

Read More

චීනය විසින් දැඩි ආරක්ෂක පියවර ගෙන ඇති බැවින් චීන ජනතාව ශ්‍රී ලංකාවේ පැමිණීම ගැන බිය නොවන්න යැයි චීනය කියයි.

Read More

වෛරසය පාලනය සඳහා චීනය දක්වා ඇති ප්‍රතිචාරය “අභියෝගය විශාල නමුත් ප්‍රතිචාරය අති විශාලයි” යනුවෙන් අගයයි.

Read More

ඔස්ට්‍රේලියාව, ජපානය, එක්සත් ජනපදය සහ යුරෝපා සංගම් රටවල් සිය පුරවැසියන් නැවත සිය රටවලට ගෙන්වා ගෙනලු.

Read More

පාර්ලිමේන්තු විවාදයෙන් පසුව යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් බ්‍රෙක්සිට් ගිවිසුමේ ඡන්දය 621කට 49ක් ලෙස අනුමත කරයි.

Read More

තීබ්ස්හි පූජකවරයෙකු වශයෙන් සිය ආගමික කටයුතු වෙනුවෙන් ගායනා කිරීම් සඳහා ඔහුට තියුණු හඬක් අවශ්‍ය විය.

Read More

ට්‍රම්ප්ගේ තීරණයට පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් කියා සිටියේ ජෙරුසලම විකිණීම සඳහා වූ ස්ථානයක් නොවන බවයි.

Read More

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් පිරිසක් සිදුකළ මෙම සොයා ගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානය සමග බෙදාගනු ඇත.

Read More

සති දෙකක කාලයක් වර්ග කිලෝමීටර් 2,000කින් යුතු මෙම දූපත තුළ ඔවුන් රඳවා නිරෝධායනය කිරීමට සැලසුම් කර ඇත.

Read More

එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 16කින් අවම වශයෙන් රෝගීන් 47ක් වාර්තා වී ඇත.

Read More

මෙම යානයේ පැමිණන මගීන්ට එක්සත් ජනපද පුරවැසියන් සහ කොන්සියුලර් කාර්ය මණ්ඩලය ඇතුළත් වේ.

Read More

ජැමෙයිකා කේමන් දූපත් සහ කියුබාව අතර කිලෝමීටර් 10ක් පොළොව අභ්‍යන්තරයේ සාගරයෙහි භූ කම්පනය ඇති වී තිබේ.

Read More

ජර්මනිය සහ ජපානය සනාථ කළේ චීනයට නොපැමිණි නමුත් වෛරසය වැළඳී ඇති අයෙකු සම්බන්ධ සිද්ධීන් වාර්තා වී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.