saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

breaking-news - timelapse 9020 hours ago

LATEST

පාකිස්තාන හමුදාවට අභියෝග කළ මන්සූර් අත්අඩංගුවට

calendar_today 2020 ජන 28 - 23:20 remove_red_eye - 191  

මන්සූර් විසින් පාකිස්තානය අවට නගරවල මහජන රැලි සඳහා දහස් ගණන් ජනතාව එක්රැස් කිරීමට කටයුතු කර තිබුණේද ඔහුය.

භූ-දේශපාලනය හා ආර්ථිකයට වන පිරිවැය සමඟ සංකීර්ණ තාක්ෂණික අවදානම් සමතුලිත කිරීමේ අරමුණෙ පෙරදැරිය.

Read More

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ලොව පුරා රාජ්‍යයන්ගෙන් චීනය වෙත උදව් උපකාර ලැබෙමින් පවතියි.

Read More

’’චීනය තුළ - ඉතා ඉහළ සහ කලාපීය හා ගෝලීය මට්ටමින් - ඉහළ’’ මෙම වසංගතය වර්ග කෙරුණත්, එය ගෝලීය හදිසි තත්ත්වයක් නොවේ.

Read More

දේශසීමා සංචරණ අඩුකිරීම මගින් නව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට සහ පාලනය කිරීමට හැකි බව කියයි.

Read More

වෛරසය පැතිරීම පාලනය කිරීමට මෙම ක්‍රියාව උපකාරී වන තාක්, සමාව අයැදීමක් ලෙස මා ඉල්ලා අස්වීමට කැමතියි.

Read More

මෙය බොම්බාර්ඩියර් ඊ-11ඒ නමැති ඇෆ්ගනිස්ථානය හරහා විද්‍යුත් නිරීක්ෂණ සඳහා එක්සත් ජනපද ගුවන් හමුදාව භාවිත කරන්නකි.

Read More

ගින්නට හේතුව කුමක්ද යන්න පැහැදිලි නොමැති වුවත්, අනතුරට හසුවූ තවත් පිරිස් සොයා ගලවා ගැනීමේ මෙහෙයුම්.

Read More

වෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව ඊයේ (27දා) වාර්තා වූ 2,835 සිට අද වනවිට 4,515ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

ලස්සා ලෙස හැඳින්වුණු මෙම වෛරසය ආසාදිතයන් 195 දෙනෙකු මේ වනවිට එරට ප්‍රාන්ත 11කින් සොයාගෙනලු.

Read More

හුබෙයි හි මරණ සංඛ්‍යාව 56 සිට 76 දක්වා ඉහළ ගොස් ඇති අතර, වෙනත් ප්‍රදේශවලින් මරණ 5ක් වාර්තා වී තිබේ.

Read More

ජනජීවිතය අඩාල වීමෙන් සිටින වුහාන් ජනතාව වෙත කඩිනම් සහන සැලසීමටත් චීන රජය මේ වනවිට කටයුතු කර ඇත.

Read More

නිරිතදිග චීනයේ චොංකිං හි නැනන් දිස්ත්‍රික්කයේ වෛද්‍ය උපකරණ සමාගමක මුඛ ආවරණ නිෂ්පාදනය අඛණ්ඩව සිදුවේ.

Read More

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කණ්ඩායමට හෝ අල්කයිඩා සංවිධානයට සම්බන්ධ සටන්කාමීන් බොහෝවිට කලාපයේ ප්‍රහාර දියත් කරයි.

Read More

හදිසි ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් මෙම විශේෂිත වෛද්‍ය කණ්ඩායම පිටත්ව ගොස් තිබේ.

Read More

සඳුදා දිනයේ සිට නගරාන්තර බස් රථ සේවා අත්හිටුවීමට ෂැන්ඩොං හි අන්තර් පළාත් මගී බස් සේවය කටයුතු කර තිබුණි.

Read More

බස් රථ, කුලී රථ මෙන්ම දුම්රිය මැදිරි පවා විෂබීජහරණය කිරීම සඳහා විශේෂ කාර්ය මණ්ඩල යොදවීමට චීනය කටයුතු කරයි.

Read More

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත්, යානය කඩා වැටීමෙන් පසුව ගිනිගෙන ඇති බවත් වාර්තා වෙයි.

Read More

2,500කට අධික පිරිසක් ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කර ඇති අතර, 17 දෙනෙකු අතුරුදන්ව ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

Read More

භූමිකම්පාවෙන් පුද්ගලයින් 1,600කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, 104 දෙනෙකු තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබති.

Read More

බිඳිති (බිංදු) සම්ප්‍රේෂණය යනු ආසාදිත පුද්ගලයෙකු කිවිසුම් යාම හෝ කැස්ස නිසා වෛරසයක් සම්ප්‍රේෂණය වන ක්‍රමයයි.

Read More

ඔස්ට්‍රේලියානුවන්ගේ උදව්වට පැමිණෙන බවටත්, එය සහතික කර ගැනීමටත් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය ඇමති කියයි.

Read More

මත්ද්‍රව්‍ය ටොන් 100කට වැඩි ප්‍රමාණයක් ජාත්‍යන්තර මුහුදේදී බෙදා හරිමින් සිටියදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට පත්විය.

Read More

අඩි 252ක් දිග බෝයිං මගී යානය මේ වසරේ දියත් කිරීමට නියමිතව තිබූ නමුත් ඇතැම් තාක්ෂණික දුෂ්කරතා බාධා කළේය.

Read More

කිම් කියොං-හුයි යනු උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල්-සුංගේ දියණිය වන අතර හිටපු නායක කිම් ජොන්-ඉල්ගේ සහෝදරියයි.

Read More

චීනයේ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 2,744 කි. 300 කට අධික පිරිසක් බරපතල ලෙස රෝගාතුර වී ඇති බව රාජ්‍ය මාධ්‍ය පවසයි.

Read More

41 හැවිරිදි බ්‍රයන්ට් පෞද්ගලික හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ලක්ව ඇත.

Read More

2003 වසරේදී බීජිං නුවර රෝහල දින හතක් ඇතුලත සාදා නිම කළ චීනුන් එම වාර්තාව මේ සමග බිඳ හෙලීමට සූදානම්.

Read More

දුම්රිය, බස් සහ කුලී රථ සේවා පවා නවත්වා තිබීම නිසා නගරයට ඇතුළු වීම සහ පිටවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.

Read More

ඕනෑම වෛරස් වසංගත තත්ත්වයකදී බොහෝ විට දක්නට ලැබෙන්නේ, ශල්‍ය වෙස් මුහුණු පැළඳ සිටින පුද්ගලයන්ය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.