ජෝකර් චිත්‍රපටය සම්මාන 11ක් සඳහා නිර්දේශ වෙමින් වඩාත් කැපී පෙනෙන නිර්මාණය බවට පත්ව ඇත.
නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඊයේ (09) දිනය අවසන් වනවිට 910 දක්වා ඉහළ යයි.
Read Moreඅයහපත් කාලගුණය නිසා එක් රැයකින් 137,000කට අධික පිරිසකට විදුලිය බිඳ වැටීමක් සිදු වුවත් විශාල පිරිසක යළි විදුලිය.
Read Moreප්‍රහාරයට හේතුව හෝ චේතනාව තවමත් අනාවරණය වී නැතත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව කියයි.
Read Moreනව කොරෝනා වෛරසය පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් හෙට හෝ අනිද්දා චීනය බලා පිටත්ව යනවාලු.
Read Moreසෞඛ්‍ය සම්පන්න මීයන් භාවිත කරමින් නව කොරෝනා වෛරස එන්නත් සාම්පල පරීක්ෂා කිරීම අරඹා තිබේ.
Read Moreසාර්ස් වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 774ක් වූ අතර, නව කොරෝනා නිසා මේ දක්වා සිදුව ඇති මරණ 813කි.
Read Moreමියගිය අයගේ නිල සංඛ්‍යාව 20ක් සහ 42ක් තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් 21 දෙනෙකු තවමත් රෝහල් ගතව සිටියි.
Read Moreමිනිසුන් තමා දුටුවිට හරියට යක්ෂයෙකු දුටු ආකාරයෙන් ඔවුන් බොහෝ සේ බියට පත්ව සිටි බව සුවය ලැබූ යැං පවසයි.
Read Moreනව කොරෝනා වෛරස් රෝගය මැඬපැවැත්වීම සඳහා චීනය දක්වන ප්‍රතිචාරය විශිෂ්ට බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කියයි.
Read Moreවෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ පිරිසද ඊයේ දිනය අවසන් වනවිට 37,567ක් ලෙස චීන සෞඛ්‍ය කොමිසම පවසයි.
Read Moreපර්යේෂකයන් සොයාගෙන තිබුණේ පැන්ගෝලින් සතුන්ගේ β කොරෝනා වෛරසයේ ධනාත්මක අනුපාතය 70%ක් බවයි.
Read Moreනගරයේ නම් කරන ලද රෝහල් 28ක ඇඳන් සංඛ්‍යාව 8,895 දක්වා පුළුල් වී ඇති බවද වුහාන් උප නගරාධිපති කියයි.
Read Moreවෛරසය ආසාදානය වී ඇති බවට තහවුරු වූ පිරිසද ඊයේ දිනය අවසන් වනවිට 35,000කට ආසන්න වී ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.
Read Moreමෙම වෛරසය පැතිර යන බවට පසුගිය දෙසැම්බර් 31දා ඔහු ප්‍රථම වරට අනතුරු ඇඟවීම සිදුකළ බව ඔහු පවසා තිබුණි.
Read Moreවෛරසය ආසාදානය වී ඇති බවට තහවුරු වූ පිරිසද ඊයේ දිනය අවසන් වනවිට 30,000 ඉක්මවා ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.
Read Moreබෝයිං 737 යානය තද වැසි පවතින තත්ත්වයක අනතුරට මුහුණදී ඇති අතර, අනතුරින් පසුව ගුවන් තොටුපොළ වසා දැමෙයි.
Read Moreගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු වූ නමුත් තුන්වැනි හිම කුණාටුවක් ඇතිවිය හැකි බැවින් එය අත්හිටුවීමට කටයුතු කරයි.
Read Moreවෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව ඊයේ දිනය අවසන් වනවිට 28,260ක් ලෙසත්, ඉන් 200ක් විදේශයන්ගෙනි.
Read Moreනව කොරෝනා වෛරසය හේතුවෙන් ගිවිසුම්ගත පරිදි සිය නිෂ්පාදන සැපයීමට නොහැකි වූ සමාගම්වලටයි.
Read Moreචීන සංචාරකයන් 223 දෙනෙකු සහ වසංගත වැළැක්වීමේ සැපයුම් ටොන් 2.5ක් රැගත් යානය වුහාන් වෙත එයි.
Read Moreනිල නමක් නොමැති විට ඇති අන්තරාය වන්නේ මිනිසුන් ’චීන වෛරසය’ වැනි යෙදුම් භාවිත කිරීමට බව පෙන්වා දෙයි.
Read Moreඊයේ දිනය (04දා) අවසන් වනවිට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ ප්‍රමාණය 24,545ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසංගතයක් යනු ලොව පුරා නව රෝගයක් පැතිරී යාමක් වුවත් මෙහි තවම එවැනි තත්ත්වයක් නැත.
Read Moreමියගිය පුද්ගලයා 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර, දැනට හොංකොං හි කොරෝනා ආසාදිතයන් 15ක් සිටිති.
Read Moreජනවාරි 08 වැනිදා සිදුවූ මෙම අනතුරින් එම යානයේ ගමන්ගත් පුද්ගලයන් 176 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
Read Moreදකුණු අප්‍රිකාවේ ආසාදිතයන් 5,000කට අධික පිරිසකට මෙම HVTN 702 එන්නත ලබාදෙමින් පැවතිණි.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සුව වූවන්ගේ ප්‍රමාණය 632ක් ලෙස ඊයේ දිනය අවසන් වනවිට සටහන් විය.
Read Moreචයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් හි ගුවන් යානය වියට්නාමයේ හෝ චි මිං නගරයේ සිටි සංචාරකයන් පිරිස රැගෙන එති.
Read Moreචීන ජනතාව සම්බන්ධයෙන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගැනීමට දින 14ක නිරෝධායනයක්.
Read More