දුම්රියේදී බහාලුම් 50 න් 19 ක්ම දේශීයව නිපදවන වෛද්‍ය සැපයුම් යුරෝපය වෙත රැගෙන යාමද විශේෂත්වයකි.
මේ වනවිට ලොව පුරා කොවිඩ්-19 ආසාදිත පිරිස 662,073ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත සඳහන් කරයි.
Read Moreනිවසක් නොමැති හෝ අඩු ඉඩකඩක ජීවත්වන අවස්ථාවල මේ තත්ත්වය වඩාත් උග්‍ර විය හැකි බව එක්සත් ජාතීන් අනතුරු අඟවයි.
Read Moreමේ වනවිට ආසාදිතයන් සංඛ්‍යාව 8.8% කින් ඉහළ ගොස් ඇති අතර එය 49,844 සිට 54,273 දක්වා වැඩිවීමකි.
Read Moreරජයේ මැදිහත්වීම, ක්ෂණික ක්‍රියාත්මකවීම, ආසාදිතයන් අවම කිරීම මෙන්ම, පර්යේෂණ උපායමාර්ග සියල්ලක්ම අසාර්ථකයි.
Read Moreඑක්සත් ජනපදයේ ඇබොට් ලැබෝරටොරීස් (Abbot Laboratories) මෙම උපකරණය නිපදවීමට සමත්ව තිබේ.
Read Moreවෙනත් කිසිදු රටකට වඩා මේ වනවිට මරණ සංඛ්‍යාව 9,134ක් දක්වා වැඩිවී ඇති බව එරට සිවිල් ආරක්ෂණ ඒජන්සිය පවසයි.
Read Moreකොරෝනාවෙන් ලොව පුරා මරණ 27,324ක් සිදුව, 131,006 දෙනෙකු සුවය ලබා ඇති බව ජොන්ස් හොප්කින්ස් වාර්තා පෙන්වයි.
Read Moreගෙවීගිය පැය 24 තුළ මරණ 402ක්. එය එක්සත් ජනපදය තුළ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.
Read Moreමහාචාර්ය ක්‍රිස් විට්ටි කොවිඩ්-19 වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති නිසා නිවසේදී ස්වයං නිරෝධායනයට.
Read Moreමීට වසරකට පෙර සාමාන්‍ය සාන්ද්‍රණයන්ට සාපේක්ෂව පැරිස්, මිලාන් සහ රෝමය පුරා නයිට්‍රජන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයේ අඩුවක්.
Read Moreපසුගිය පැය 24 තුළ මට මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කළා. කොරෝනා වෛරස් සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර තහවුරු කෙරුණා.
Read Moreකොවිඩ්-19 දැඩිසත්කාර ඒකකයක ඔබ නොදකින සැබෑ බියකරු බව ඔබ පියවි ඇසින් දකිනවා නම්, ඔබ පරිස්සම් වේවි.
Read Moreකොරෝනා වෛරසය ආසාදනයෙන් මියගිය පිරිස ලොව පුරා 24,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
Read Moreවෛරසය පැතිරීම ආරම්භ වූ චීනයෙන් වාර්තා වී තිබුණේ 81,700කට ආසන්න ආසාදිතයන් පිරිසකි.
Read Moreකොවිඩ්-19 හමුවේ රැකියා විරහිත හිමිකම් ප්‍රතිලාභ සඳහා වූ ඉල්ලීම් මාර්තු 21න් අවසන් සතිය තුළ මිලියන 3.28 දක්වා ඉහළට.
Read Moreවෛරසය ආසාදිතයන් 56,188ක් මේ වනවිට රට තුළ වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි.
Read Moreකොවිඩ්-19 හමුවේ මිලියන 800ක ජනතාවකට සෑම මාසයකම සහල් හෝ තිරිඟු කිලෝ ග්‍රෑම් 5ක් ඉදිරි මාස තුනට නොමිලේ.
Read More37 හැවිරිදි ස්ටීවන් ඩික්, හංගේරියාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළේය.
Read Moreඑක්සත් ජනපදය මේ වනවිට අවම වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් 65,273ක් සහ මරණ 938ක් වාර්තා කරයි.
Read Moreබොලිවියානුවන් රජය විසින් නියම කළ අනිවාර්ය නිරෝධායන ක්‍රියාමාර්ග අනුගමනය නොකළ නිසා මෙසේ කළ බව ජනපති කියයි.
Read Moreහුබෙයි පළාතේ ඊයේ රෝගීන් 6ක් ජීවිතක්ෂයට පත්ව තිබුණත්, එදිනම සුවය ලැබීමෙන් පසු රෝගීන් 391ක් ගෙදර ගිහින්.
Read Moreවෛරසය ආසාදනය වූවන් ගෝලීය වශයෙන් 467,000 සීමාව ඉක්මවා යමින් ඇති බවද ජෝන්ස් හොප්කින්ස් දත්ත පෙන්වයි.
Read Moreඑක්සත් ජනපදයේ නව කොරෝනා ආසාදිතයන් 65,201ක් ව ඇති අතර මරණ සංඛ්‍යාව 1,000ට ළඟා වෙමින් තිබේ.
Read Moreබිලියන 7.8ක් වන ලෝක ජනගහනයෙන් හතරෙන් එකක්වත් චලනය හා සමාජ සම්බන්ධතා සඳහා දැඩි සීමා යටතේ ය.
Read Moreනව කොරෝනා වෛරසය වැලඳුණු රෝගීන් 658ක් තහවුරු කර ඇති නමුත් මරණ කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත.
Read Moreලොව වැඩිම මරණ සංඛ්‍යාව ලෙස මරණ 6,820ක් වාර්තා කරන ඉතාලිය චීනයේ මරණ සංඛ්‍යාව දෙගුණයක් වාර්තා වේ.
Read Moreනමුත් දෙවැනි එළිසබෙත් රැජින හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි.
Read More“අපි වසංගතයේ ආරම්භයේ සිටිනවා. මොකද මරණ අඩු වුවත්, ආසාදිතයන් වැඩිවෙමින් පවතිනවා” ජර්මනිය කියයි.
Read Moreකොවිඩ්-19 වෛරස ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රය ඇමෙරිකාව විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
Read More