saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

breaking-news - timelapse 8455 hours ago

LATEST

කොරෝනා අවදානම ඉහළට පේරු ඔක්සිජන් ඉල්ලා යදිති

calendar_today 2020 ජුනි 07 - 05:47 remove_red_eye - 1253  

පේරු රාජ්‍යයේ මිනිසුන් වෛරසය ආසාදිතව පාරේ ඇද වැටෙන අතර, තවත් සමහරු දැඩි ලෙස රෝගාතුර වූ ඥාතීන් රෝහල්වලට ඇතුළත් නොකරති.

බ්‍රසීලයේ වාර්තාගත ලෙස නව කොරෝනා ආසදිත අගය ඉහළ යන අතර, සමස්ත ආසාදිතයන් 645,771ක් සහ මරණ 35,026ක් වාර්තා වෙයි.

Read More

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතව ලොව පුරා සම්පූර්ණයෙන් සුවය ලැබූ පිරිස ලක්ෂ 30 ඉක්මවා යයි.

Read More

ජනවාරියේ එන්නතක් ඒමට නම් සෑම දෙයක්ම ඇදහිය නොහැකි තරම් හොඳින් සිදුවිය යුතු බව වෛරස් විද්‍යාව, ප්‍රතිශක්ති විද්‍යාව සහ එන්නත් සංවර්ධනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලැරී කෝරි කියයි.

Read More

මැඩගස්කරයේ කොවිඩ්-19 පාලනයට යැයි කියා නුසුදුසු ලොල්පොප් ඇණවුම් කිරීමට ගිය ඇමතිවරයා ධුරයෙන් පහ කළ ජනාධිපතිවරයාද ඊට නොදෙවැනි ලෙස නව කොරෝනා වෛරසය සඳහා අත් බෙහෙත් ප්‍රවර්ධනය කරන්නෙකි.

Read More

උතුරු අප්‍රිකාවේ අල්කයිඩා නායක අබ්දෙල්මාලෙක් ඩෘක්ඩෙල් සහ ඔහුගේ අභ්‍යන්තර කවයේ සාමාජිකයන් මෙම ප්‍රහාරයේදී ඝාතනය වී තිබේ.

Read More

ඇමෙරිකාවේ සමස්ත ආසාදිත අගය ලක්ෂ 19 සීමාවට ළඟාවී ඇති අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එය 1,897,838කි.

Read More

සැබෑ බ්ලැක් ලයිව්ස් මැටර් ක්‍රියාකාරීන් නගරාධිපතිනියගේ මෙම ක්‍රියාව විවේචනය කරන අතර, එය සුදු ලිබරල්වාදීන් සතුටු කිරීමේ ක්‍රියාවක් බව කියයි.

Read More

’’සිල්ක්, ඇදෙන සුළු හෝ දිය කාන්දු වන ද්‍රව්‍යවලින් වැළකී මුඛ ආවරණයක් මසා ගැනීම හෝ සපයා ගැනීම සිදුකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දෙයි’’

Read More

නව කොරෝනා වෛරස පරීක්ෂණ 5,214,277ක් එක්සත් රාජධානියේදී සිදුව ඇති අතර, ඉන් ආසාදිතයන් 284,734ක් මේ දක්වා හඳුනාගෙන තිබේ.

Read More

ගෝලීය වශයෙන් කොවිඩ්-19 වෛරසයට ගොදුරුව ඇති පිරිස ලක්ෂ 67ක් ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

කොවිඩ්-19 වසංගතයෙන් පසුව ඇමෙරිකානුවන් මිලියන 43කට ආසන්න සංඛ්‍යාවක් මූලික විරැකියා ප්‍රතිලාභ සඳහා අයදුම් කර ඇත.

Read More

බ්‍රසීලයේ ගෙවීගිය දිනට මරණ 1,473ක් සහ ආසාදිතයන් 30,925ක් සමග සමස්ත ආසාදිත අගය ලක්ෂ 6 සීමාව ඉක්මවා යයි.

Read More

ගෙවීගිය දිනයේ කොවිඩ්-19 ආසාදිතයන් 4,442ක් සහ ආසාදිත මරණ 816ක් මෙක්සිකෝවෙන් වාර්තා වී තිබේ.

Read More

’’රන් අලේපිතව වැඩ දමා තිබූ පෙට්ටියක ෆ්ලොයිඩ්ගේ දේහය තැන්පත් කර තිබූ අතර, හොලිවුඩයේ ජනප්‍රිය පුද්ගලයන්, සංගීතඥයන් සහ දේශපාලඥයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.’’

Read More

එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ ගැන නවතම පුරෝකථනය ප්‍රකාශයට පත් කරයි.

Read More

කොවිඩ් -19 එන්නත ’ජනතාවගේ එන්නතක්’ ලෙස දැකිය යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එන්නත් සමුළුව අමතමින් කියයි.

Read More

ලෝක ජනගහනයෙන් ලක්ෂ 66ක් ඉක්මවා කොවිඩ්-19 වෛරසය ආසාදිත අතර, මේ වනවිට සුවය ලබා ඇති පිරිස ලක්ෂ 28 ඉක්මවා ඇත.

Read More

අරමුදල් රැස්කිරීමේ ප්‍රයත්නයෙන් මිලියන 8ක් පමණ ජීවිත බේරාගත හැකි අතර, ලෝකයේ දුප්පත්ම රටවල සෞඛ්‍ය සේවා පද්ධති සඳහා සහාය වනු ඇති බව කියයි.

Read More

’’පොදු ප්‍රවාහනයේදී මීටර දෙකක දුරක් රැඳී සිටීම සැමවිටම කළ නොහැක්කක් බව පිළිගත් බ්‍රිතාන්‍යයේ ප්‍රවාහන අමාත්‍ය කියා සිටියේ නිවසේ සිට වැඩ කළ හැකි අය එය දිගටම කරගෙන යා යුතු බවයි.’’

Read More

ඉන්දුනීසියාවේ හල්මහෙරා නගරයට උතුරින් රික්ටර් පරිමාණ 6.5ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනය සිදුව තිබේ.

Read More

ඔහුගේ මරණයට කොවිඩ්-19 හේතු නොවූ බව පවසන මරණ පරීක්ෂණය, පොලිස් නිලධාරියා ඔහුගේ බෙල්ල පගාගෙන සිටීමද මරණයට සෘජු හේතුවක් ලෙස නොදක්වයි. එය හෘදයාබාධයකින් සිදුවූවක් බව කියයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ ගෙවීගිය දින නව කොරෝනා මරණ සංඛ්‍යාවද 1,000කට ආසන්න වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 107,000 ඉක්මවයි. සමස්ත ආසාදිතයන් ලක්ෂ 18.5 පසුකරයි.

Read More

පාකිස්තානයේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 85,264ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාවද 1,800ට ආසන්නය.

Read More

’’කෙටි, නමුත් දැඩි ලොක්ඩවුන් පියවරයන්ගෙන් සැපයුම් දාමයන්ට ඇති බලපෑම අවමයි. එසේම වසරක් තුළ ක්‍රමයෙන් සීමාවන් ලිහිල් කිරීම, සීමාවන් ඉක්මණින් ඉවත් කිරීම හා තවත් අගුලු දැමීමකට වඩා බාධා අඩු කළ හැකියි.’’

Read More

මෙක්සිකෝවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත පිරිස 100,000 සීමාව පසුකර ඇති අතර, සමස්ත මරණ 11,700 ඉක්මවයි.

Read More

ප්‍රචණ්ඩකාරී විරෝධතා වලක්වා ගැනීම සඳහා එක්සත් ජනපදය පුරා නගර රැසක ඇඳිරි නීතිය පනවා තිබුණත්, එය නොතකා උද්ඝෝෂණ උත්සන්න වී ඇත.

Read More

එක්සත් රාජධානියේ ව්‍යාපාරික කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් (අමාත්‍ය) ආලෝක් ෂර්මා නව කොරෝනා වෛරසය සඳහා පරීක්ෂාවට ලක්කර තිබේ.

Read More

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 384,000ක සීමාව කරා පැමිණ ඇති බව දත්ත වාර්තා පවසයි.

Read More

කළු ජනවාර්ගික කණ්ඩායම්වල අයද කොවිඩ්-19 රෝගයට ගොදුරු වීමේ ඉඩකඩ වැඩි බව එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතනය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.