39 හැවිරිදි සෙනෙට් සභිකයෙකු වූ ෆ්ලේවියෝ බොල්සොනාරෝගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඔහු සිය නිවසේදී හුදෙකලා වෙමින් සිටින බවයි.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 23,800,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය මැඬපැවැත්වීම සඳහා වූ එන්නත් යුද්ධයකට මේ වනවිට ලෝකයම මුහුණදී සිටින බව විදෙස් වාර්තා පවසයි.
Read Moreමෙම අලුත්ම තත්ත්වය සමග යළිත් උද්ඝෝෂකයන් පාරට පැමිණීම යනු එරට කොවිඩ්-19 අවදානම තවදුරටත් උත්සන්න කරන බවද විචාරකයෝ පෙන්වා දෙති.
Read Moreභෞතික දුරස්ථ කිරීමේ පියවරයන් දැනටමත් සෝල් නුවර දැඩි කර ඇති අතර, බදාදා සිට අගනගරයේ පාසල්වල සියලුම ඉගැන්වීම් නැවත මාර්ගගත සිදුවනු ඇති බව පැවසෙයි.
Read Moreආරම්භයේ සිට වෛරසය වඩාත් හොඳින් පාලනය කර තිබූ ඔස්ට්‍රේලියාව තුළ මෙම නව ආසාදිතයන් ඉස්මතුවීම වික්ටෝරියා ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් ඇති විය.
Read Moreජර්මානු රෝහල පැවසුවේ රෝගියා දැඩි සත්කාර ඒකකයක සිටින අතර ඔහු තවමත් කෝමා තත්වයේ පසුවන බවයි. ඔහුගේ සෞඛ්‍ය තත්වය බරපතල නමුත්, දැනට ඔහුගේ ජීවිතයට අනතුරක් නොමැති බවද රෝහල පැවසීය.
Read Moreමුඛ ආවරණ හෝ සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකර අමුත්තන් පිරිවරාගෙන ජැමෙයිකාවේදී සිය 34 වැනි උපන්දින සාදය පවත්වා දින කිහිපයකට පසුව බෝල්ට් මෙසේ කොවිඩ්-19 වෛරසය ආසාදිත බවට තහවුරු වෙයි.
Read Moreමුම්බායි සිට කිලෝමීටර් 170ක් (සැතපුම් 105) පමණ දුරින් පිහිටි මහද් නගරයේ ගොඩනැගිල්ලේ මහල් නිවාස 47ක් තිබූ බව පොලිසිය පවසයි.
Read Moreසැප්තැම්බර් මාසයේ සිට කැටලෝනියා කලාපය පාසල් හා උසස් පාසල්වල PCR පරීක්ෂණ 500,000ක් සිදුකරන බවත් පන්ති සඳහා සිසුන් 20ක් දක්වා අඩු කරන බවත් සඳහන් වෙයි.
Read Moreඅගෝස්තු 15 සිට 21 දක්වා සතියේ දී කොවිඩ්-19 සඳහා වූ පරීක්ෂණවලින් 3.6%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙම ගිම්හානය ආරම්භයේ දී එය පැවතී ඇත්තේ 1.4%ක අගයකය.
Read Moreතමා කොවිඩ්-19 පරීක්ෂාවකට මුහුණදුන් බව කියා සිටියද, තමාට කොවිඩ්-19 ඇති බව තහවුරු කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොකරන බෝල්ට් පවසන්නේ, තමාට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 23,560,000ක් ඉක්මවා ඇති අතර, දකුණු ඇමෙරිකානු කලාපයේ බ්‍රසීලය, පේරු, මෙක්සිකෝව, කොලොම්බියාව එකතුව ඉහළ ආසාදිත අගයක් වාර්තා කරයි.
Read Moreබලධාරීන් ප්‍රදේශයේ ආරක්ෂාව තරකරද්දී සිදුවූ දෙවැනි මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් සිදුකරන ලද පිපිරීමකින් එක් අයෙකු මිය ගිය බව මේජර් ජෙනරාල් කොලෙටෝ වින්ලුවාන් පැවසීය.
Read Moreඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍ය හර්ෂ් වර්ධන් මහතා පැවසුවේ එරට කොවිඩ්-19 එන්නත අපේක්ෂකයෙකු එහි තුන්වැනි අදියරේ සායනික අත්හදා බැලීම්වල යෙදී සිටින බවයි.
Read Moreමේ වනවිට ප්‍රංශයෙන් වාර්තා වන සමස්ත කොවිඩ්-19 සිද්ධීන් ගණන 280,459ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 30,518කි.
Read Moreමේ තත්ත්වයත් සමග ෂෝග්‍රාන්, නාරන් සහ කගන් යන ප්‍රදේශ අධිඅවදානම් සහිත ප්‍රදේශ ලෙස නම් කරමින්, ඒවා අගුලු දමා තැබීමට පියවර ගෙන ඇත්තේ වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ය.
Read Moreනව ආසාදිතයන් පැනනැගීම හේතුවෙන් නවසීලන්ත අගමැති ජසින්ඩා ආර්ඩේන් විසින් රට තුළ කොරෝනා වෛරස සීමා කිරීම් දීර්ඝ කළ යුතුද යන්න පිළිබඳව අද දින තීරණයක් ගැනීමට නියමිතය.
Read Moreඔස්ට්‍රේලියාවේ දෙවැනි වැඩිම ජනගහනයක් සහිත වික්ටෝරියා ප්‍රාන්තය ගෙවීගිය පැය 24 තුළ අවම වශයෙන් මරණ 15ක් සහ නව ආසාදිතයන් 116ක් වාර්තා කර ඇත.
Read Moreදකුණු කොරියාවේ සෝල් නුවර වැඩබලන නගරාධිපති නියෝගය නිකුත් කරනු ලැබුවේ ඉරිදා රට තුළ නව කොරෝනා වෛරස ආසාදිතයන් 397ක් වාර්තා විමෙන් පසුවය. එය මාර්තු මස මුල සිට වාර්තා වූ ඉහළම අගයයි.
Read Moreටිමොෂෙන්කෝ දෙවරක් යුක්රේනයේ අගමැති ධුරයට පත් වූ අතර 2004 දී ඔරේන්ජ් විප්ලවය ලෙස හැඳින්වෙන දූෂණයට හා මැතිවරණ කොල්ලකෑම්වලට එරෙහිව පුළුල් විරෝධතා හමුවේ ප්‍රසිද්ධියට පත්විය. ඇය දෙවරක් සිරගත කෙරිණි.
Read Moreමෙම නඩු විභාගයේදී ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට මෙම ඝාතකයාටද අවස්ථාවක් ලැබෙන අතර, පසුව ඔහුට දඬුවම් නියම කෙරෙනු ඇත.
Read Moreමෙම රුධිර ප්ලාස්මා නිර්මාණය වන්නේ කොවිඩ්-19 වෙතින් සුවය ලැබූ අයගේ රුධිරයෙන් වන අතර, එය තවත් මාරාන්තික කොරෝනා වෛරස් තත්ත්වයන් ද්විත්වයක් සඳහා මීට පෙර සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 807,000ක සීමාවට පැමිණ ඇති අතර, බ්‍රසීලයේ සමස්ත ආසාදිත අගය මිලියන 3.5 ඉක්මවද්දී, ඉන්දියාවේ සමස්ත ආසාදිත අගය මිලියන 3ක සීමාව පසුකරයි.
Read Moreමෙසේ රෝගීන් මිලියන 3ක් බවට පත්ව ඇත්තේ, රෝගීන් මිලියන 2 ඉක්මවා දින 16කට පසුව වීමද විශේෂත්වයකි.
Read Moreමේ සම්බන්ධයෙන් ධවල මන්දිරය වහාම ප්‍රතිචාර දැක්වීමක් සිදු නොකළ අතර, අධිකරණ දෙපාර්තමේන්තුව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති බව ඇමෙරිකානු මාධ්‍ය පවසයි.
Read Moreපදික වේදිකාවන්ද සහිතව රෝස උද්‍යානය නිර්මාණය කර ඇති අතර, කොවිඩ්-19 වසගංතය හේතුවෙන් එහි පැමිණෙන මාධ්‍යවේදීන්ට සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් කටයුතු කිරීමටද එමගින් පහසුවක් සැලසී ඇති බව කියයි.
Read Moreඔස්ට්‍රේලියානු අගමැතිවරයා ගෝදම්බ රොටි සමග මස් කරියක් ශ්‍රී ලංකාවේ ක්‍රමයට සකස් කළ බව එම ආහාර පිළියෙළ කරන ආකාරය දැක්වුණු ඡායාරූපද සහිතව ෆේස්බුක් හි බෙදාගෙන තිබුණේ, ’කරි නයිට්’ ලෙස නම් කරමිනි.
Read Moreරටපුරා වෙරළ තීරයන්ද වසා දැමෙන අතර, ගෘහස්ථ රැස්වීම් 50ක් සහ එළිමහන් රැස්වීම් 100ක් දක්වා සීමා කෙරෙන මෙම සීමාවන් අද (23දා) සිට බලාත්මක වන බව ද. කොරියානු සෞඛ්‍ය අමාත්‍ය පාක් නියුන්ග් හූ කියයි.
Read Moreරුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටීන්ගේ පාලනය දැඩිව විවේචනය කරන්නෙකු යැයි පැවසෙන නවාල්නි, පානය කළ තේ සඳහා යම්කිසි විෂයක් එකතු කරන්නට ඇතැයි ඔහුගේ ආධාරකරුවන් විශ්වාස කරයි.
Read Moreමෙම සංඛ්‍යාලේඛනවලින් සනාථ වන්නේ දැනට ඉතාලියේ සක්‍රීය කොරෝනා වෛරස ආසාදිතයන් 17,503ක් සිටින අතර, එරට සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 258,136ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.
Read More