saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

breaking-news - timelapse 8134 hours ago

LATEST

කොරෝනා සටනින් ට්‍රම්ප් අසමත්වීම නිසා ඇමෙරිකානු ජීවිත අහිමි වුණා - හැරිස්

calendar_today 2020 අගෝ 20 - 07:48 remove_red_eye - 537  

’’ට්‍රම්ප්ගේ නොහැකියාව නිසා අපට බියක් දැනෙනවා. ඒ වගේම මිනිසුන් කෙරෙහි දයානුකම්පාවක් නොමැතිබව නිසා අපව හුදකලා කළ බවක් දැනෙනවා.’’ කමලා හැරිස් ඇමෙරිකානු නායකයාව නිර්දය ලෙස විවේචනය කරයි.

නව කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ලක් ඇතිවී තිබෙන නවසීලන්තයේ නිරෝධායන මධ්‍යස්ථාන පාලනය සඳහා අමතර හමුදා කැඳවීමට තීරණය කළ බව අගමැතිනී ජසින්ඩා ආර්ඩේන් පවසයි.

Read More

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයට අනුව ආර්ජන්ටිනාව ලතින් ඇමරිකාවේ වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන 6 වැනි රට බවට පත්ව තිබේ.

Read More

බ්‍රසීලය විසින් ගෙවීගිය දිනයේ නව කොවිඩ් -19 ආසාදිතයන් 49,298ක් සහ මරණ 1,212ක් තහවුරු කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ඉන්දියාවේ තයිරොකෙයාර් සමාගම විසින් කරන ලද ප්‍රතිදේහ පරීක්ෂණ 270,000ක් විශ්ලේෂණය කිරීමේදී සාමාන්‍යයෙන් 26%ක ජනතාවකගේ ප්‍රතිදේහ පවතින බව එහි ප්‍රධානී වෛද්‍ය ඒ. වේලුමනී පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 22,260,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය මුල් අදියරේ සාර්ථකව මැඬපැවැත්වූ නවසීලන්තය වෛරසය සමග යළි පොරබදිමින් සිටියි.

Read More

එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 5,481,795ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට මරණ 171,799ක් ලෙස සටහන් වෙයි. ඊට සාපේක්ෂව නවසීලන්තයේ ආසාදිතයන් සංඛ්‍යාව 1,649ක් සහ මරණ 22ක් පමණි.

Read More

ඔස්ට්‍රේලියාවේ කොවිඩ්-19 පැතිරයාමේ නවතම කේන්ද්‍රස්ථානය වික්ටෝරියා ප්‍රාන්තය වන නමුත් මෑත දිනවල ආසාදිතයන්ගේ යම් මන්දගාමී බවක් දක්නට ලැබෙන බව ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Read More

අලි අසූචි මගින් කොවිඩ්-19 සුවකළ හැකි බවට සමාජ මාධ්‍යවල පැතිර යන කතා විශ්වාස නොකරන ලෙස නැම්බියානු රජය සිය පුරවැසියන්ට අනතුරු අඟවන අතර, මෙවැනි ව්‍යාජ වෙදකම් ගැන වරින් වර ලොව පුරා අසන්නට ලැබුණි.

Read More

අගෝස්තු 8 සිට 14 දක්වා කාලය තුළ සිදු කරන ලද පරීක්ෂණවලින් 2.9%ක් ධනාත්මක ප්‍රතිඵල ලබා ඇති අතර මෙය විශේෂයෙන් අවුරුදු 25-35 අතර ළමයින් අතර කැපී පෙනෙන වර්ධනයක් බවද පෙන්වා දෙයි.

Read More

’’මේ වෛරසය අනුකම්පා විරහිත වෛරසයක් වන අතර, ඒ අනුකම්පා විරහිත බව අපෙන්ද අපේක්ෂා කරනවා. ඒ නිසා වෛරසය සමග සටනේදී අප සුපරීක්ෂාකාරී විය යුතුයි. සම්ප්‍රේෂණය පාලනය කර ගත යුතුයි.’’ එටියන් පවසයි.

Read More

එළිමහන් රැස්වීම් සීමා කිරීම, දුරස්ථව වැඩ කිරීම සඳහා ව්‍යාපාර දිරිමත් කිරීම සහ තම නිවෙස්වලට පැමිණෙන අමුත්තන්ට සීමා කිරීම සහ පොදු ගමනාගමනයෙන් වළකින ලෙස රජය එරට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

’’ජනාධිපති ඉබ්‍රාහිම් බුබකාර් කීටා, අග්‍රාමාත්‍යවරයා සහ මාලියන් රජයේ අනෙකුත් සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම මම තරයේ හෙළා දකින අතර ඔවුන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටිනවා’’ අප්‍රිකානු සංගමයේ සභාපතිවරයා සඳහන් කළේය.

Read More

බ්‍රසීලයේ වෛරසය පාලනය වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙළෙහි දුර්වලතා රැසක් පවතින බවට විවේචන පවතින අතර, නායකත්වයේ සිට වෛරසය පාලනය සඳහා නිසි ආදර්ශයක් රටට ලබා නොදීම මීට හේතු වී ඇති බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 22,046,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය මුල් අදියරේ සාර්ථකව මැඬපැවැත්වූ නවසීලන්තය වෛරසය සමග යළි පොරබදිමින් සිටියි.

Read More

රටේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් අගුලු දැමීමට හේතු වූ දැනට පවතින ආසාදිත පොකුරක් තුළින් මෙම නව ආසාදිතයන්ගෙන් 12 දෙනෙකු හමුවී ඇති බවද සඳහන් වෙයි.

Read More

පසුගිය පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයන් 222ක් වාර්තා වී ඇති අතර, එම කාලය තුළ තවත් මරණ 17ක් වාර්තා වූ බව ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Read More

මේ වනවිට 65 වැනි වියෙහි පසුවන බ්‍රසීල නායකයාගේ 38 හැවිරිදි වත්මන් ආර්යාව, ඔහුගේ තෙවැනි බිරිඳයි. වර්ෂ 1978 දී මුල් වරට විවාහ වී ඇති ඔහු, පසුව 1997 දී යළිත් විවාහ වී තිබේ. ඉන් පසුව 2007 දී මිෂෙල් විවාහ කරගෙන ඇත.

Read More

සැප්තැම්බර් 1 වැනිදායින් පසුව වසංගතයේ ඉහළ සමාජ අන්තර්ක්‍රියාකාරිත්වයක් ඇති විය හැකි බැවින් ප්‍රජා සම්ප්‍රේෂණය ඉහළ යා හැකි බව චෙක් ජනරයේ සෞඛ්‍ය අමාත්‍ය ඇඩම් වොජ්ටෙක් පවසා සිටියේය.

Read More

ඉන්දියාවේ මේ වනවිට ආසාදිතයන් මිලියන 2.65කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, එම සමස්ත ආසාදිතයන්ගෙන් අඩකට ආසන්න පිරිසක් මේ මාසයේදී පමණක් වාර්තා වී තිබීමද සැලකිය යුතු තත්ත්වයකි.

Read More

බීආර් -163 අධිවේගී මාර්ගයේ බඩ ඉරිඟු රැගෙන යන ට්‍රක් රථ අවහිර කිරීම සඳහා ශරීර වර්ණ තවරාගත් සහ හිස් ආවරණ පැළඳ සිටින කයාපෝ රණශූරයන් පිරිසක් ටයර් සහ ලී භාවිත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 775,000 ඉක්මවා ඇති අතර, වෛරසය මුලින් මැඩපැවැත්වූ නවසීලන්තය ඇතුළු රාජ්‍යයන් කිහිපයක් දෙවැනි රැල්ලකට මුහුණ දෙමින් සිටියි.

Read More

නව කොවිඩ්-19 ආසාදිතයන්ද සමග රටේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 15,515ක් දක්වා ඉහළ ගොස් තිබේ. නව ආසාදිතයන් අතුරින් 188ක් දේශීය සම්ප්‍රේෂණයන් වීම සැලකිය යුතු තත්ත්වයකි.

Read More

සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පෙරන්සා විසින් අත්සන් කරන ලද නියෝගයකින් රජය කියා සිටියේ සවස 6 සිට උදෑසන 6 දක්වා කණ්ඩායම් වශයෙන් ගැවසෙන පොදු ස්ථානවල මුඛ ආවරණ පැලඳීම අනිවාර්යය බවයි.

Read More

’’ඇය මගේ අම්මා වගේ’’ යැයි කියා, රටින් පැනගොස් සිටින හිටපු නායක ඊවෝ මොරාලෙස් සටහනක් තබා ඇති අතර, ආර්ජන්ටිනාවේ සිටින ඔහු නැවත බොලිවියාවට ගියහොත් දේශද්‍රෝහී සහ වෙනත් චෝදනා යටතේ අත්අඩංගුවට පත්වනු ඇත.

Read More

මේ සමග කොරෝනා වසංගතය මැඬපැවැත්වීම සම්බන්ධයෙන් ලොවපුරා බොහෝ ප්‍රශංසා ලැබූ නවසීලන්ත අගමැතිනියගේ දීප්තියෙන් යම් ප්‍රමාණයක් අඩුවනු ඇති බවටද අනාවැකි පළ වෙමින් තිබේ.

Read More

වික්ටෝරියා ප්‍රාන්තයේ පමණක් මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 17,046ක් තහවුරු වී ඇති අතර මරණ සංඛ්‍යාව 334ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

පසුගිය ජුනි 23දා පමණ වනවිට ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ 120,000ක් වාර්තා වී තිබූ අතර, මේ වනවිට මරණ 170,000ක් පසුකර යෑමෙන් පෙන්නුම් කෙරෙන්නේ මාස දෙකක් ගතවීමටත් පෙර එරට තුළ මරණ 50,000ක් සිදුව ඇති බවය.

Read More

71 හැවිරිදි රොබට් ට්‍රම්ප් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර දින කිහිපයක් එහි ගත කර ඇති අතර, ඔහුගේ මරණය කොවිඩ්-19 හේතුවෙන් සිදුවූවාද යන්න පිළිබඳවද ඇතැම් මාධ්‍ය සැක පළ කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 21,600,000ක සීමාවට පැමිණ ඇති අතර, යුරෝපය පුරා යළිත් කොවිඩ්-19 දෙවැනි රැල්ලක් පෙන්නුම් කරන අතර, ද කොරියාව සහ ජපානය යන රටවලද ආසාදන වැඩිවී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.