බ්‍රසීලය නව කොවිඩ් -19 ආසාදිතයන් 46,934ක් සහ වෛරස් ආශ්‍රිත මරණ 1,184ක් ගෙවීගිය දිනයේ වාර්තා කර ඇති අතර, එරට සමස්ත මරණ සංඛ්‍යාව 123,780ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 26,000,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසයේ නවතම අපිකේන්ද්‍රය බවට ඉන්දියාව පත්වෙමින් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreපසුගිය මාසයේදී ආසාදන අවදානම මතුවූ ෂින්ජියෑන් සාර්ථකව වෛරසය මැඬපැවැත්වූවද, යළි වසංගත අවදානමක් ඇති නොවන පරිදි ඇතැම් සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් තවදුරටත් ක්‍රියාත්මක බව චීන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
Read Moreරජය විසින් පනවා ඇති කොවිඩ්-19 රෙගුලාසිවලට විරෝධය දැක්වීම සඳහා සෙනසුරාදා දහස් ගණනක් බර්ලිනයේ පෙළපාලි ගිය අතර, මෙය කොවිඩ්-19 අවදානම තවදුරටත් වැඩිකරන අවස්ථාවක් බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීය.
Read More’’අපේ රජයේ සෑම මට්ටමකම නායකත්වය අසාර්ථක වීම තුළ, තමන් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව තමන්ගේම ගණනය කිරීම් කිරීමට මිනිසුන්ට අවසානයේ සිදුව තිබෙනවා’’ එරික් ෂ්මිට් අවධාරණය කරයි.
Read Moreසමාගමේ ඉපැයීම් ප්‍රකාශයට පෙර පසුගිය සඳුදා දිනයේදී ZOOM හි කොටස් අගය වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණ ඇති බවද සඳහන් වෙයි.
Read Moreවෙන්ටිලේටර් පහසුකම් අවශ්‍ය රෝගියෙකුට එය ලබාදීම සඳහා වෙන්ටිලේටරයකට සවිකර සිටින තවත් රෝගියෙකු මියයන තෙක් බලා සිටීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සිදුව ඇති බව සඳහන් වෙයි.
Read More’’දූෂිත ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීනයේ බලපෑමට ලක්වූ බහුපාර්ශ්වික සංවිධානවලට අපව කොටු කරන්නට අවස්ථාව නොලැබේවි’’ ධවල මන්දිර ප්‍රකාශක ජඩ් ඩියර්
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 25,650,000ක් ඉක්මවා ඇති අතර, නවසීලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ ආසාදිත පොකුරු යම් තරමකට පාලනය වෙමින් පවතින බව පැවසෙයි.
Read Moreරෝගයට ගොදුරු වූ අනෙකුත් සෞඛ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාවද අඛණ්ඩව ඉහළ යමින් පවතින බව ඉන්දුනීසියානු වෛද්‍ය සංගමයේ සභාපති ඩේං ෆාකිහ් පවසයි.
Read Moreඑක්සත් ජනපදයේ පළමු ආසාදිතයන් මිලියනයට දින 99යි, දෙවැන්නට දින 43යි, තුන්වැන්නට දින 28යි, සිව්වැන්නට දින 15ක් පමණයි, පස්වැන්නට දින 17යි, ආසාදිතයන් මිලියන 6ක් කරා ඒමට දින 22යි.
Read Moreමෙවැනි වේගවත් නිෂ්පාදන ක්‍රියාවලියක් අදාළ එන්නතේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව මෙන්ම, ඉන් ඇතිවිය හැකි අතුරු ආබාධ සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ නව කොරෝනා එන්නතක් හදිසි භාවිතය සඳහා අවසරදීම සැහැල්ලුවෙන් නොකළ යුතු බවය.
Read Moreඑක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් පවසන්නේ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ දශක ගණනාවක සීමිත හා වහා බිඳෙන සුළු ප්‍රගතිය වසංගතය විසින් ආපසු හැරවූ බවය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 25,400,000ක සීමාවට පැමිණ ඇති අතර, එන්නතක් සොයා ගන්නා තුරු දැනට පවතින සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් පවසයි.
Read Moreමොළයේ ශල්‍යකර්මයකට බඳුන්ව, ඒ අතරතුර නව කොරෝනා වෛරසයටද ගොදුරුව සිටි ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයා 84 වැනි වියේදී සිය දිවි ගමනට සමුදී තිබේ.
Read Moreමෙම ආසාදිතයන් 17 දෙනා සමග චීනයේ විදේශයන්ගෙන් පැමිණි ආසාදිතයන් සංඛ්‍යාව 2,499ක් වන බව ෂින්හුවා පුවත් ඒජන්සිය පවසයි.
Read Moreනවසීලන්ත මුදල් ඇමති ග්‍රාන්ට් රොබට්සන් පැවසුවේ අඟහරුවාදා සිට වරින් වර ඇනහිටීම්වලට ලක්ව ඇති නවසීලන්ත කොටස් හුවමාරුවට (NZX) ආරක්ෂාව සලසන ලෙස රජයේ සන්නිවේදන ආරක්ෂක කාර්යාංශයට (GCSB) උපදෙස් දී ඇති බවය.
Read Moreවැඩිහිටි සත්කාරක ස්ථානයක ප්‍රමාද වී වාර්තා වූ ආසාදිතයන් 22දෙනෙකු ඇතුළුව රජය මගින් දෛනිකව වාර්තා කරන මරණ සංඛ්‍යාව 41ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමෙතෙක් කල් සංචරණ සීමා කර තිබූ පරිසරයක ජනතාව නගරයේ ගුවන් තොටුපොළ වෙත ඇදෙන අතර, සීමා ඉවත් කළද මුඛ ආවරණ භාවිතය නගරය තුළ අනිවාර්ය කර තිබේ.
Read Moreඑක්සත් ජනපද ප්‍රාන්ත කිහිපයක් කොවිඩ්-19 ආසාදිතයන්ගේ දෛනික වාර්තාවන් අභිභවා යමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 25,125,000ක් ඉක්මවා ඇති අතර, ඇතැම් රටවල මහජනයා අතර ඇති වූ කලකිරීම් හා නොසන්සුන්කාරී තත්ත්වයන් නිසා ආසාදන යළිත් ඒ රටවල් ආශ්‍රිතව ආසාදන වැඩිවෙමින් තිබේ.
Read Moreවෛරසය පැතිරීම පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ලෝකය බොහෝ දේ ඉගෙන ගෙන තිබුණත්, ඇතැම් රාජ්‍යයන්හි වෛරසය සම්බන්ධයෙන් වූ ග්‍රහණය බිඳ වැටෙමින් තිබේ.
Read Moreඉන්දියාව ගෙවීගිය පැය 24ක් තුළ අවම වශයෙන් නව ආසාදිතයන් 78,761ක් වාර්තා කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කරන අතර, මීට පෙර ආසාදිතයන් 77,638ක් ඇමෙරිකාව වාර්තා කර තිබුණි.
Read Moreනවසීලන්තයේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 1,729ක් සිටින අතර අවම වශයෙන් මරණ 22ක් වාර්තා වී තිබේ.
Read Moreසඳුදා සිට ගෘහස්ථ විවාහ, විවාහ ගිවිස ගැනීමේ සාද සහ චර්මච්ඡේදනය කිරීමේ උත්සව තහනම් කරන බව ඉස්තාන්බුල් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
Read MoreSD-03 නම් වූ මෙම පියාසර කාරය රියදුරු (නියමුවා) සමග පිටත් වී මිනිත්තු හතරක් පමණ ටොයොටා පරීක්ෂණ ධාවන පථය වටා පියාසර කරනු ලැබීය.
Read Moreතහවුරු කර ඇති ආසාදිතයන් 1,018ක් සෝල්හි සාරං-ජෙයිල් පල්ලියේ ආසාදන පොකුරට සම්බන්ධ වී ඇති අතර, තවත් 307ක් අගෝස්තු 15 වන දින සෝල් නුවර පැවති රාජ්‍ය විරෝධී පෙළපාලිවලට සම්බන්ධ වූවන්ය.
Read Moreබ්‍රසීලයේ රාජ්‍ය පාලකයන් විසින් එරට ජනතාවගේ වළ ඔවුන් විසින්ම කපා දුන් බවට චෝදනා පවතින අතර, ජනාධිපති ජෙයර් බොල්සොනාරෝගේ වගකීමෙන් තොර හැසිරීම දැඩි විවේචනයට බඳුන් වී තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 24,896,000ක් ඉක්මවා ඇති අතර, තරුණ පිරිස් වැඩි වශයෙන් වෛරසයට ගොදුරුවීමක් මේ වනවිට දක්නට ලැබෙන බව විදෙස් වාර්තා පවසයි.
Read More