saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 8880 hours ago

LATEST

ඔස්ට්‍රේලියාවේ ආසාදිත මරණ 9ක් සහ ආසාදිතයන් 41ක්

calendar_today 2020 සැප් 07 - 08:06 remove_red_eye - 346  

වික්ටෝරියා අගනුවර සහ ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරය වන මෙල්බර්න් හි දැඩි අගුලු දැමීමක් සැප්තැම්බර් 28 වැනි දින දක්වා දීර්ඝ කිරීමට ප්‍රාන්ත මහ ඇමති නියෝග කළේය.

’’එක්සත් රාජධානිය පුරා සිද්ධීන් ඉහළ යන බවක් වාර්තා වී තිබෙනවා. මෙය ඉතා සුපරීක්ෂාකාරීව හා සියලු සෞඛ්‍යාරක්ෂිත කරුණුවලට අනුකූල වීමේ අවශ්‍යතාව නැවත වරක් අපට මතක් කර දෙනවා.’’

Read More

පසුගිය මාස දෙක තුළ සිරියාව කොවිඩ්-19 ආසාදිතයන් තුළ දස ගුණයකින් වැඩි වී ඇති බව වාර්තා වන පසුබිමක මෙසේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්ය මණ්ඩලයටද කොවිඩ්-19 ආසාදිත යැයි සඳහන් පුවත වාර්තා වේ.

Read More

මීට සති තුනකට පෙර තත්ත්වය සැලකීමේදී එක්සත් ජනපදය තුළ ආසාදිතයන් වැඩිවෙමින් තිබුණේ හවායි, ඉලිනොයිස් සහ දකුණු ඩැකෝටා යන ප්‍රාන්ත තුනේ පමණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව සංඛ්‍යාව 881,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයෙන් වැඩිහිටි ජනගහනය බොහෝ සෙයින් අපට අහිමි වී ඇති අතර, එය සිදු නොවිය යුත්තක් බව WHO කියයි.

Read More

වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා මුඛ ආවරණ භාවිත කිරීමට විරෝධය දැක්වීමට විරෝධතාකරුවෝ ඉතාලි අගනුවර රෝමයේ රැස්ව සිටි අතර, එයද වෛරසය තවදුරටත් පැතිර යාමට රුකුලක් බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Read More

මුදාගැනීමේ මෙහෙයුම්වලින් නැවියන් තිදෙනෙකු බේරාගෙන ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකු මියගොස් ඇති බව වෙරළාරක්ෂක බලකාය පවසයි.

Read More

බර්ලීන් නුවර පැවැත්වුණු දැවැන්ත උද්ඝෝෂණය සඳහා විශාල පිරිසක් සහභාගී වී ඇති අතර, සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙම අන්ත දක්ෂිණාංශික පිරිස්වල ක්‍රියාකලාපය රට යළිත් අනතුරේ හෙළීමක් බවයි.

Read More

වික්ටෝරියා අගුලු දැමීමේ නීති ක්‍රියාත්මක කරන බැවින් රැලිවලට සහභාගී වීමට එරෙහිව 80 දෙනෙකුට පමණ පොලීසිය දැනටවත් අනතුරු අඟවා තිබේ.

Read More

ආරක්ෂක නිලධාරීන් ඔහුව මුලින්ම පොලිස් ස්ථානයක් වෙත රැගෙන ගොස් පසුව, නගරයේ රෝහලක ඇඳක තබා ගාංචු දමා රඳවා සිටින බවද එම වාර්තා වැඩිදුරටත් පවසයි.

Read More

කොවිඩ්-19 වලින් ඉන්දියාවේ සිදු වූ මරණ සංඛ්‍යාව සෙනසුරාදා දිනයේදී 1,000කින් වැඩි වී 69,561ක් බවට පත්විය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 26,740,000ක ආසන්නයට පැමිණ ඇති අතර, 2020 වසර අවසානය වනවිට මරණ සංඛ්‍යාව විශාල ලෙස වැඩිවිය හැකි බවට පුරෝකථනය කෙරෙයි.

Read More

2021 ජනවාරි 1 වැනිදා වනවිට ගෝලීය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව මිලියන 2.8ක් විය හැකි බව වොෂිංටන් විශ්ව විද්‍යාලය අනාවැකි පළ කරයි. මුඛ ආවරණ සහ සමාජ දුරස්ථභාවය ජීවිත බේරාගත හැකි හොඳම ක්‍රමය බවද කියයි.

Read More

බ්‍රසීලයේ ජනාධිපතිගේ වගකීමෙන් තොර ක්‍රියාකලාපයන් සහ හැසිරීම් සමස්ත රටම අගාධයකට තල්ලු කර දැමූ බව කියැවෙන අතර, මෙම ආසාදන හා මරණවලට ඔහු වගකිව යුතු බව විපක්ෂ දේශපාලඥයන් චෝදනා කරයි.

Read More

’’නියාමකයින් විශ්වාස කරන තුරු, රජයන් විශ්වාස කරන තුරු, ඒ වගේම එම එන්නත අවම ආරක්ෂිත ප්‍රමිතියක් සපුරා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාස කරන තුරු කිසිදු එන්නතක් විශාල වශයෙන් යෙදවීමට යන්නේ නැහැ.’’

Read More

මෙසේ ආසාදිතයන් ඉහළ යාමත් සමග අනතුරු ඇඟවුණේ මෙම ආසාදන මාරාන්තික තත්ත්වය වැඩිකිරීමක් වනු ඇති බවටය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 26,510,000 ඉක්මවා ඇති අතර, ආසාදිතයන් වාර්තාවීම්වලින් ඉදිරියෙන්ම සිටින රටවල් හතරෙන් පමණක් එක්කෝටි පනස් ලක්ෂයක ආසාදිත පිරිසක්.

Read More

’’ලිංගික සෞඛ්‍යය අපගේ සමස්ත සෞඛ්‍යයේ වැදගත් අංගයක්. කෙසේ වෙතත් කොවිඩ්-19 කාලය තුළ ලිංගිකත්වය සංකීර්ණ විය හැකියි.’’ කැනඩාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය තෙරේසා ටෑම් කියයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 6,149,289ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛයාව 186,785කි.

Read More

බොහෝ රටවල මරණ නිල වශයෙන් ලියාපදිංචි වී නොමැති බැවින් මෙම සංඛ්‍යා පවා සැලකිය යුතු අවතක්සේරු කිරීමක් විය හැකි බව ඇම්නෙස්ටි පවසයි.

Read More

බ්‍රසීලයේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සුළු පහළ යෑමක් තිබුණත්, එරට මරණ සංඛ්‍යාව තවදුරටත් පහළ ගොස් නොමැත. රුසියාවේ ආසාදිතයන් වාර්තා වීමද එක් මට්ටමක තවදුරටත් පවතින බව සඳහන් වෙයි.

Read More

ඉන්දියාවෙන් පෙරේදා වාර්තා වූ 83,337ක් වන දෛනික ආසාදිත අගය මෙතෙක් ගෝලීය වශයෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිත අගය ලෙස සැලකෙන අතර, අසල්වැසි රටවල කොවිඩ්-19 අවදානමද මේ සමග ඉහළ දැමෙයි.

Read More

’ද බැට්මෑන්’ නවතම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධ වූ පුද්ගලයෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර තිබීම හේතුවෙන්, එහි රූගත කිරීම් තාවකාලිකව අත්හිටුවා ඇති බව වෝනර් බ්‍රදර්ස් සමාගම පවසයි.

Read More

මෙම නෞකාව නැගෙනහිර චීන මුහුදේදී සිව්වැනි කාණ්ඩයේ මයිසාක් සුළි කුණාටුවට හසුව ඇති අතර, නෞකාවේ සිටි නාවිකයන් සහ ප්‍රවාහනය කළ ගවයන් සමග එය සාගරයේ සැඟව ගොස් ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 26,200,000 ඉක්මවා ඇති අතර, එන්නතක් තවම නොමැති නිසා සෞඛ්‍යාරක්ෂක ක්‍රම අමතක නොකිරීමේ වැදගත්කම සෞඛ්‍ය බලධාරීන් යළි යළිත් සිහිපත් කරයි.

Read More

ගෝලීය එන්නත සංවර්ධනය හා බෙදා හැරීමේ ව්‍යාපෘතියක් වන COVAX එන්නත් ප්‍රවේශයෙන් ඉවත් වී දිනකට පසුව ට්‍රම්ප් පරිපාලනය පවසන්නේ WHO සාමාජික ගාස්තු වශයෙන් ගෙවිය යුතු ඩො.මිලියන 62ක් නොගෙවන බවය.

Read More

සිව් වතාවක් ඉතාලි අගමැති ධුරය දැරූ සිල්වියෝ බර්ලුස්කෝනි මෙසේ වෛරසයට ධනාත්මක වී ඇති අතර, වෛරසය ආසාදිත සෙන්ට්-ජර්මේන් ක්‍රීඩකයන් තිදෙනාගෙන් එක් අයෙකු නෙයිමාර් විය හැකි බව සඳහන් වේ.

Read More

මේ වනවිට එක්සත් ජනපදය ලෝකයේ වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වන රට ලෙස වෛරසය ආශ්‍රිත මරණ 185,704ක් වන අතර, වෛරසය ආසාදිතයන් 6,113,160ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ජොන්සන් පැවසුවේ ඔවුන්ට වෛරසය ලැබුනේ ඉතා සමීප පවුලේ මිතුරන්ගෙන් බවය. නොදැනුවත්වම ජොන්සන්ගේ පවුලටම වෛරසය ආසාදනය වීම ගැන ඔවුන් පසුව කණස්සල්ලට පත්ව සිටි බවත් ඔහු කීවේය.

Read More

ඇතැම් දෙනාට සති දෙකකට පසුව පවා ආසාදනය ඇති වන බවට මේ වනවිට හඳුනාගෙන ඇතැයිද, යුරෝපයේ ආසාදිතයන්ගේ නව වැඩිවීමක් සංඥා කරමින්ද එම සංවිධානයේ සෞඛ්‍ය ඒජන්සියේ ප්‍රධානියා මෙසේ පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.