saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 4970 hours ago

LATEST

උ.කොරියාව තවත් ප්‍රබල මිසයිල අත්හදා බැලීමක

calendar_today 2023 පෙබ 19 - 14:00 remove_red_eye - 114  

මෙය ඕනෑම සතුරු බලවේගයක් වෙත න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට උතුරු කොරියාවට ඇති හැකියාව කියාපාන්නක් බව එරට මාධ්‍ය පෙන්වා දෙයි.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙබින්ග් විසින් බීජිං නුවර පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළ අතර, එහිදී චීනය ඇමෙරිකාව වෙත දක්වන්නේ කවරාකාර ප්‍රතිචාරයක්ද යන්න විස්තර කළේ නැත.

Read More

ලොව විශාලතම හිම ක්‍රීඩා උද්‍යානයක් කාලගුණ විපර්යාස බලපෑම සමග ප්‍රමාණවත් තරම් අයිස් පතනයක් නොමැති වීමෙන් සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.

Read More

බ්‍රසීල ෆෙඩරල් පොලීසිය පවසා සිටියේ මෙසේ අත්අඩංගුවට ගත් රත්‍රන් ටොන් 13ක් විකිණීමෙන් ඇ.ඩො.මිලියන 383ක් ලබාගත් බවයි.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කොරෝනා වෛරසයේ මූලාරම්භය සහ එය මිනිසුන් අතර පැතිරීම ආරම්භ වූ ආකාරය සොයා ගැනීම අනාගත වසංගතවලට අතිශය වැදගත් සොයා ගැනීමක් වනු ඇති බව කියැවේ.

Read More

මෙම අනතුරින් තවත් පුද්ගලයන් 20දෙනෙකු පමණ තුවාල ලබා ඇත. කෙසේ වෙතත් අනතුරට ලක්වූවන්ගේ ජාතිකත්වයන් මෙතෙක් අනාවරණය කෙරී නොමැත.

Read More

මෙම දූපතේ ඇති විශේෂත්වය වන්නේ, එහි හෝටල්, විලා හෝ අවන්හල් නොතිබුණත්, බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් යොච් යොදා ගනිමින් ග්‍රීෂ්ම සෘතුවේදී මෙම දූපතේ සංචාරය කිරීමය.

Read More

පුද්ගලයින් 68දෙනෙකු රැගත් යෙටී ගුවන් සේවයට අයත් යානයක් මධ්‍යම නේපාලයේ පොඛාරා ප්‍රදේශයේදී ජනවාරි 15 වැනි දින කඩා වැටුණි.

Read More

චීනයේ සංචාරය කරන දකුණු කොරියානුවන්ට තාවකාලික කෙටි කාලීන වීසාවක් නිකුත් කිරීම පෙබරවාරි 18දා සිට අරඹන බව එරට චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

කුඩා දරුවෙකුද සුළි කුණාටුව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය ගණන මීට වඩා වැඩිවිය හැකි බවටද අනතුරු ඇඟවෙයි.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ ගිනිඅවි ප්‍රචණ්ඩත්වය පාලනය සඳහා වූ ව්‍යාපෘති වෙනුවෙන් අධිකරණ දෙපාර්තමේන්තුව වෙත ඇ.ඩො.මිලියන 231ක් ලබාදෙන බව ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

Read More

එබෝලා වෛසරය හා සමාන මාරාන්තික ස්වභාවයක් ගන්නා මර්බර්ග් වෛරසය ආසාදනය වීමෙන් සමකාසන්න ගිනියාවේ පුද්ගලයන් 9දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

අන්තර්ජාල ව්‍යාජ තොරතුරු වැළැක්වීම සඳහා වූ ගූගල් සමාගමේ යූරෝපා ව්‍යාපාරය තවදුරටත් ව්‍යාප්ත කර තිබේ.

Read More

71 වැනි වියෙහි පසුවන උඒඩා එරට මහ බැංකුවේ ප්‍රතිපත්ති සම්පාදන මණ්ඩලයේ හිටපු සාමාජිකයෙකු වන අතර, ක්යොරෙට්සු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහචාර්යවරයෙකි.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

විශ්‍රාමික විනිසුරුවරයෙකු සහ බංග්ලාදේශයේ දූෂණ විරෝධී කොමිසමේ හිටපු කොමසාරිස් මොහොමඩ් ෂහාබුදීන් චුප්පු එරට නව ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගෙන තිබේ.

Read More

රුසියාවෙන් එල්ල වන ප්‍රහාරවලට මුහුණදීම සඳහා යුක්රේන හිතවාදී පාර්ශ්වක ආයුධ, ඉන්ධන, අමතර කොටස් ආදී අමුද්‍රව්‍ය ඒකරාශී කිරීම වේගවත් කර ඇති බව නේටෝ ප්‍රධානියා පවසයි.

Read More

පසුගිය වසර 70ක තොරතුරු අළලා සැකසුණු කොමිෂන් වාර්තාව, දැවැන්ත අයිස් කන්ඳකින් ඉහළට මතුවූ කුඩා කොටසක් පමණක් බවද කියැවේ.

Read More

මොමෝ යන නමින් හැඳින්වෙන ගිබොන් පසුගිය 2021 වසරේදී පිරිමි සත්වයෙකු මුහුවීමකින් තොරව පැටවෙකු බිහිකිරීම ඔවුන්ගේ විමතියට හේතු විය.

Read More

ඇමෙරිකාවේ මෙවැනි බැලූන වෙනත් රටවල ගුවන් කලාපවලට අනවසරයෙන් ඇතුළු වීම දුර්ලභ කාරණයක් නොවන බව චීනය පවසයි.

Read More

තුර්කි - සිරියා භූ කම්පනය හේතුවෙන් මේ වනවිට සිදුව ඇති මරණ සංඛ්‍යාව 36,000ක් ඉක්මවා ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඔස්ට්‍රේලියානු කලාපයේ නෝෆ්ලෝක් දූපත් හරහා හමාගිය ගේබ්‍රියල් සුළි කුණාටුව, මේ වනවිට නවසීලන්තයේ උතුරු කලාපයේ පවතී.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

යුක්රේන ජාතිකවාදීන් වර්ෂ 2014 දී මුලින්ම කුමන්ත්‍රණය ආරම්භ කළේ, ක්‍රිමියා සහ ඩොන්බාස් තත්ත්වයන් සමගද බවද පූටින් සඳහන් කළේය.

Read More

මෙම සිදුවීම පාකිස්තානය තුළ ලැව්ගින්නක් සේ පැතිරගිය අතර, තවත් සහෝදරියකට මේ අපරාධය නොකරමු යනුවෙන් එරට නගර රැසක උද්ඝෝෂණ පැවැත්වී තිබේ.

Read More

ආදරවන්තයන්ගේ දිනය ගවයන් වැලඳ ගැනීමේ දිනය ලෙස වෙනස් කිරීමට ඉන්දියාව දැරූ උත්සාහය විවේචනයට හා හාස්‍යයට ලක්ව ඇති බව පවසයි.

Read More

මෙම ප්‍රබල භූ කම්පනය හේතුවෙන් තුර්කියේ සහ සිරියාවේ මේ වනවිට පුද්ගලයන් 30,000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

නවසීලන්තය කරා ඇදීඑන ගේබ්‍රියල් නිවර්තන සුළි කුණාටුව හේතුවෙන් එහි උතුරු දිවයින වෙත දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.