මෙම තීරණය සැහැල්ලුවට නොගන්නා ලෙසත්, ව්‍යාපාරිකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවත් පැවසූ අගමැතිවරයා, පෙබරවාරි 11 සිට පෙබරවාරි 13 දක්වා එලැඹෙන නිවාඩු දිනවල දැඩි නීති රීති පිළිපැදීමේ වැදගත්කම අවධාරණය කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් වූහාන් රෝහල්වලදී ඉදිරි පෙළ වෛද්‍යවරුන් හමුවී, මුල් කාලීන රෝගීන් සමගද කතා කර ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක මයි ෆෙන්ග් මාධ්‍ය හමුවකදී පැවසීය.
Read Moreබ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය සඳහා ඩොලර් මිලියන 33කට ආසන්න අරමුදලක් රැස් කළ 100 හැවිරිදි කපිතාන් ශ්‍රීමත් ටොම් මුවර් හුස්ම ගැනීමට උදව් අවශ්‍ය වීමෙන් පසු බෙඩ්ෆෝර්ඩ් රෝහලට ගෙන ගිය ඔහුගේ දියණිය පවසයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පසුගියදා අවධාරණය කළේද මෙම එන්නත් ජාතිකවාදය ගැනය. මෙහිදී බ්‍රිතාන්‍ය වෙළෙඳ අමාත්‍යවරයා තමන්ගේ රට වැසියන් ගැන මුලින්ම සිතා, යුරෝපා සංගමයේ සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් ගැන පසුවට සිතන බව පැවසුවත්, දුගී රාජ්‍යයන් ගැන කිසිදු අදහසක් සඳහන්ව නොමැත.
Read Moreමේ වනවිට චීනය විසින් සංවර්ධනය කරන ලද සීනොෆාම් සහ කොරෝනාවැක් යන එන්නත් ලොවපුරා රාජ්‍යයන් රැසක භාවිතයට ගෙන ඇති අතර, ඒවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහාද ඉදිරිපත් කර තිබේ.
Read Moreසූ කීට අමතරව මියන්මාරයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද හමුදාව විසින් රඳවාගෙන ඇති බවත් පැවසූ එම ප්‍රකාශකයා, මේ වනවිට අගනුවර පාලනය හමුදාව අතට පත්ව ඇති බවත්, හමුදා කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බවත් සඳහන් කළේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 102,900,000ක් ඉක්මවා ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.
Read More2009 දී H1N1 වසංගතය මැඩපැවැත්වීම සඳහා එන්නත් නිපදවමින්, ලෝකයට එම එන්නත්වලට පූර්ණ ප්‍රවේශය ලබාදුන් විට වසංගතය අවසන් වූ අයුරු සිහිපත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා, වර්තමානයේ එවැන්නක් දැකිය නොහැකි බව කියයි.
Read Moreමැදපෙරදිග සංචාරක කේන්ද්‍රය ලෙස සැලකෙන ඩුබායි හි කොවිඩ්-19 ආසාදන ඉහළ යෑම පාලනය කිරීමේ පියවරක් ලෙස චීනයේ සීනොෆාම් එන්නත අද (31දා) දිනයේ සිට සාමාන්‍ය ජනතාවට ලබාදීම අරඹන බව ඩුබායි මාධ්‍ය කාර්යාලය නිවේදනය කරයි.
Read Moreතායිවානයේ දේශීය පොකුරක් ආශ්‍රිතව කොවිඩ්-19 මරණයක් වාර්තා වී ඇති අතර, එය මැයි මාසයේ සිට තායිවානයෙන් ප්‍රථම වරට වාර්තා වන කොරෝනා මරණය බව තායිවානයේ රෝග පාලන මධ්‍යස්ථාන පවසයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 26ක් ඉක්මවා මරණ 440,000කට ආසන්න වනවිට වසංගතය පිටුදැකීමේ අනිවාර්යය මහජන සෞඛ්‍යාරක්ෂක පියවර මෙසේ කරළියට පැමිණෙමින් තිබේ.
Read Moreමුල සිටම දැඩි වසංගත පාලන නිතීරීති සමග බැඳී සිටීම වසංගතය මේ ආකාරයෙන් රට තුළ පාලනය කරගැනීමට වියට්නාමයට හේතු විය. වසංගතය ආරම්භ වූ දා එරටින් සිට වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 1,767ක් සහ මරණ 35ක් පමණි.
Read Moreමෙක්සිකෝ ජනාධිපතිවරයාට පසුගිය සඳුදා කොවිඩ්-19 ආසාදනය වූ බවට පළමු නිල අනාවරණය සිදුවූ අතර, රෝග ලක්ෂණ මෘදු බවත් ඔහු හුදකලාව රාජකාරී කටයුතු කරන බවත් මුලින් සඳහන් විය.
Read More2020 ජනවාරියේ කොවිඩ්-19 හි පළමු ආසාදිතයා වර්තා වීමේ සිට, 2020 නොවැම්බර් 27 වැනි දින දක්වා සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 13ක් කරා ළඟා වීමට එරටට දින 311ක් ගතවුවත්, දෙවැනි මිලියන 13ට ගතවූ දින ගණන ඔබ පුදුම කරවනු ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,216,700ක් ඉක්මවා ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.
Read Moreඇම්ස්ටර්ඩෑම් හි පිහිටි යුරෝපා ඖෂධ ඒජන්සිය විසින් බ්‍රිතාන්‍ය-ස්වීඩන් සමාගමක් වන ඇස්ට්‍රාසෙනෙකා විසින් නිපදවන ලද එන්නත සඳහා මෙසේ කොන්දේසි සහිත වෙළෙඳ පොළ අවසරයක් නිර්දේශ කර ඇත.
Read Moreඑක්සත් ජාතීන්ගේ ප්‍රධානියා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ එන්නත ලබාගැනීමට හැකිවීම ගැන තමා වාසනාවන්ත වූ අතරම, ඒ ගැන කෘතඥ වන බවයි. එමෙන්ම එන්නත සෑම කෙනෙකුටම සාධාරණ පදනමක් මත ලබාදෙන බවට සහතික වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඔහු ඉල්ලා සිටියේය.
Read Moreසායනික අත්හදා බැලීම්වලදී නොවාවැක්ස් එන්නත් මාත්‍රාව කොවිඩ්-19 ට එරෙහිව සමස්ත කාර්යක්ෂමතාව 90%ක් මෙන්ම එක්සත් රාජධානියේ ප්‍රථම වරට සොයාගත් ප්‍රභේදයට එරෙහිව 86%ක ආරක්ෂාවක් සහ දකුණු අප්‍රිකාවේ සොයාගත් ප්‍රභේදයට එරෙහිව 60%ක ආරක්ෂාවක් පෙන්නුම් කර තිබේ.
Read Moreකොරෝනා වෛරසයේ මූලාරම්භය සොයා ගැනීමේදී චීනය විවෘත, විනිවිදභාවයෙන් හා වගකිවයුතු ආකල්පයක් අනුගමනය කර ඇති බවත්, අනාගත අවදානම් වළක්වා ගැනීමට සහ ජනතාවගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන බවත් චීනය පවසයි.
Read More’’මෙය අප සියලු දෙනා අවදි කිරීමේ ඇමතුමක්’’ ෆවුසි පැවසීය. ’’නව ප්‍රභේදවල පරිණාමය අප දැන් දිගටම දකිනවා. ඒ නිසා ඕනෑම වේලාවක, ඇත්ත වශයෙන්ම පවතින ඕනෑම වෛරසය ප්‍රභේදයකින් ආරක්ෂාව සැලසෙන ආකාරයට එන්නතෙහි අනුවාදයන් සෑදීම පහසුවෙන් සිදුකර ගැනීම සඳහා අප වේගවත් විය යුතුයි.’’
Read Moreචීන එන්නත් ගැන විශ්වාසයක් ඇති බව සනාථ කිරීමට, අගමැති වික්ටර් ඕර්බන් කියා සිටියේ තමන්ද එන්නත ලබාගැනීමට සූදානමින් සිටින බවය.
Read Moreජනාධිපති බැරැක් ඔබාමා සහ රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් විසින් 2010 දී අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින් සෑම රටක්ම න්‍යෂ්ටික අවි 1,550කට සීමා කිරීමට හා මිසයිල හා බෝම්බ හෙලන ගුවන් යානා 700 කට සීමා කිරීමට එකඟව තිබුණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,204,000ක් ඉක්මවා ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.
Read Moreඑක්සත් ජනපද ජනාධිපති බයිඩන් සහ උප ජනාධිපතිනී කමලා හැරිස් මෙන්ම, වෛද්‍ය ඇන්තනී ෆවුසි පවා සති ගණනාවක සිට මේ ආකාරයෙන් ද්විත්ව මුඛ ආවරණ භාවිත කරන ආකාරය දැකිය හැකි විය.
Read Moreදකුණු කොරියාවේ ලබන මාසයේ සිට ආරම්භ වන කොවිඩ්-19 එන්නත් ලබා ගන්නා මුල්ම කණ්ඩායම ඉදිරි පෙළ වෘත්තිකයන් වනු ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
Read Moreචීනයේ සීනොෆාම් වෙතින් පළමු එන්නත් තොගය ලබා ගැනීමෙන් දිනකට පසු මොරොක්කෝව ඊයේ (28දා) රටපුරා කොවිඩ්-19 එන්නත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කර තිබේ.
Read Moreපසුගිය ජූලි මාසයේදී නීතිවිරෝධී උද්ඝෝෂණයක කොටසක් ලෙස උසාවිය ඉදිරියේ ජාතික ධජය උඩු යටිකරු කර, එහි විවිධ සටන් පාඨ ලියා ප්‍රදර්ශනය කරමින් ඔහු සිදුකළ හැසිරීමට මෙම දඬුවම හිමිවී ඇත.
Read Moreචිලිය විසින් කොවිඩ්-19 එන්නත වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහාද ව්‍යාප්ත කරන බවත්, දෙවැනි කාණ්ඩයේ මාත්‍රාවන් මිලියන 2ක් මෙම සතිය අවසානයේදී පැමිණෙන බවත් පිනෙරා පැවසීය.
Read Moreඅප්‍රිකානු නගරවල නව මැලේරියා මදුරුවෙකු බිහි වෙමින් පවතින අතර, මේ හේතුවෙන් එම කලාපයේ වෙසෙන අයට විනාශකාරී ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
Read Moreජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයකට අනුව, රටේ ප්‍රධාන මහජන සෞඛ්‍ය අධිකාරිය වන ජර්මනියේ රොබට් කොච් ආයතනයේ (RKI) එන්නත් පිළිබඳ ස්ථාවර කමිටුව (STIKO) මෙම වයස් කාණ්ඩය සඳහා ඇස්ට්‍රාසෙනෙකා සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් සංවර්ධනය කරන ලද එන්නතෙහි ඵලදායීතාව පිළිබඳ ප්‍රමාණවත් දත්ත නොමැති බව සොයාගෙන තිබේ.
Read More