භාවිතයට නොගත් එන්නත් සඳහාත් ෆයිසර් මුදල් ඉල්ලයි
- 15 03 2023
- 18:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ෆයිසර් සමාගම විසින් යුරෝපා සංගමය වෙත යැවූ භාවිතයට නොගත් කොවිඩ්-19 එන්නත් සඳහා තවදුරටත් ගෙවීම් බලාපොරොත්තුවෙන් සිටින බව කියයි.
විශේෂයෙන්ම, ඉදිරියටත් කොවිඩ්-19 එන්නත් ලබාදෙන බවට වූ කොන්ත්රාත්තුවක් යුරෝපා සංගමය සමග ඇතිකර ගැනීමට ඉල්ලීමක් කරමින් ඔවුන් මේ ආකාරයෙන් දැනට භාවිතයට නොගත් එන්නත් සඳහා පවා ගෙවීම් බලාපොරොත්තුවෙන් පසුවන බවක කියයි.
කොවිඩ්-19 වසංගතය මේ වනවිට ලෝකයෙන් ක්රමයෙන් වියැකෙමින් තිබුණද, මේ වසංගතය තුළම මහා ධනස්කන්ධයක් උපයාගත් සමාගම් ඔවුන්ගේ උපායමාර්ග අඛණ්ඩව සිදුකරමින් පවතින බව පැහැදිලි වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
