වසර ගණනාවක් පුරා පිළිකාවක් සමග පොරබදමින් සිටි 67 හැවිරිදි ටෙක්සාස් රිපබ්ලිකන් පාක්ෂිකයා ජනවාරි 21 වැනි දින කොවිඩ්-19 ආසාදනය වීමෙන් පසු රෝහලට ඇතුළත් කරනු ලැබීය.
චීනයේ මැකාව් විශේෂ පරිපාලන කලාපයේ අද (09දා) ආරම්භ වූ එන්නත් කිරීමේ වැඩසටහනේදී මැකාව් හි ප්‍රධාන විධායක හෝ ඉයාත් සෙන්ග් වෙත සීනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබේ.
Read Moreඑක්සත් ජනපද ගුවන් හමුදාවේ බී -1 බෝම්බ හෙලන යානා 4ක් සහ ටෙක්සාස් හි ඩයිස් ගුවන් හමුදාවේ සාමාජිකයින් 200ක් පමණ නෝර්වේහි ඕලන්ඩ් ගුවන් කඳවුරට යොදවා ඇති අතර, ඉදිරි සති තුන ඇතුළත ආක්ටික් කවය සහ වයඹදිග රුසියාවට ඔබ්බෙන් පිහිටි ජාත්‍යන්තර ගුවන් කලාපයේ මෙහෙයුම් ආරම්භ කරන බව ඔවුන් කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 106,444,000ක් ඉක්මවා ඇති පසුබිමක, දැනට ලබාදෙමින් තිබෙන ඇතැම් එන්නත් කොරෝනා නව ප්‍රභේදයන්ට ඵලදායී නොවන බවද අනාවරණය වෙයි.
Read Moreඔවුන්ගේ කෝපය උත්සන්න වී ඇත්තේ එන්නත් කරන ලද අයට වඩාත් නිදහසේ ගමන් කිරීමට ඉඩ සලසන ’කොරෝනා ගමන් බලපත්‍රයක්’ දියත් කිරීමේ රජයේ සැලසුම්ය. මෙය එන්නත් කිරීම සඳහා බැඳීමක් වන අතර, එය පුද්ගල නිදහසට තවදුරටත් සීමා කිරීමක් බව උද්ඝෝෂකයෝ පවසති.
Read Moreඔස්ට්‍රියානු චාන්සලර් සෙබස්තියන් කුර්ස් ඊයේ කියා සිටියේ රුසියාවේ ස්පුට්නික් වී එන්නත හෝ චීනයේ එන්නත් යුරෝපා සංගමය විසින් අනුමත කරන්නේ නම් තම රට තුළ ඒවා නිෂ්පාදනය කිරීමට තමා සූදානම් බවය.
Read More’’අපට මිලිටරි ආඥාදායකත්වයක් අවශ්‍ය නැහැ. අපට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි’’ යනුවෙන් ප්‍රධාන නගරය වන යන්ගොන්හි ජනයා හඬ නගයි. තවත් නගර රැසක රැලි විශාල ප්‍රමාණයක් පැවැත්විණි.
Read Moreමේ අතර චීන රජය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 එන්නත් 600,000ක පළමු කාණ්ඩය කාම්බෝජ රජයට ඊයේ ලැබී තිබුණි.
Read Moreඋත්තරාකන්ද් ප්‍රාන්තයේ ගම්මානවල ජනතාව ඉවත් කර ඇති නමුත් 125කට වැඩි පිරිසක් මෙම ගංවතුරට හසු වී ඇති බවට බලධාරීන් විශ්වාස කරයි.
Read Moreඑසේම කොරෝනා වෛරසය කාන්දු වූ බවට චෝදනා ලැබ සිටි වූහාන් හි වෛරස් විද්‍යා ආයතනයටද WHO විශේෂඥ කණ්ඩායම පසුගියදා පැමිණියේය. ඩෙඩ්කොව් සංචාරයෙන් පසුව එතැනින් වෛරසය කාන්දු වීම පිළිබඳ න්‍යායද ප්‍රතික්ෂේප කළේය.
Read Moreඒ අනුව නව වෛරස ප්‍රභේදයන්ටද ඵලදායී ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි නව සංස්කරණයක් සඳහා විද්‍යාඥයන් කටයුතු කරමින් සිටින බවත්, එය සරත් සෘතුවේදී පමණ ලබාගත හැකි බවත් සමාගම පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,315,000ක සීමාවට ඇති පසුබිමක, දැනට ලබාදෙමින් තිබෙන ඇතැම් එන්නත් කොරෝනා නව ප්‍රභේදයන්ට ඵලදායී නොවන බවද අනාවරණය වෙයි.
Read Moreඩුබායි සංචාරකයන්ට විවෘත කිරීමත් සමග ආසන්න සතිවලදී නගර සංචාරකයන්ගෙන් පිරී ගොස් තිබුණද, ඒ සමගම වෛරසයද නගරය තුළ පැතිර ගොස් ඇත්තේ නොවැම්බර් මාසයේ සිට ආසාදිතයන්ගේ සිව් ගුණයක ඉහළ යෑමක් පෙන්වමිනි.
Read Moreචීනයට අයත් වාණිජ වශයෙන් මහජන භාවිතය සඳහා අනුමත කරන ලද දෙවැනි කොවිඩ්-19 එන්නත මෙය වන අතර, මීට පෙර පසුගිය දෙසැම්බරයේදී චීනයේ සීනොෆාම් එන්නත සඳහා මෙවැනිම අවසරයක් ලැබුණි.
Read Moreහමුදා භටයන් දහසකට වැඩි පිරිසකගේ පළමු කණ්ඩායම ඉදිරි දින 10 තුළ කැලිෆෝනියාවේ විවෘත කරන එන්නත් මධ්‍යස්ථාන වෙත පැමිණ, පෙබරවාරි 15දා වනවිට මෙහෙයුම් ආරම්භ කරන බව ධවල මන්දිරයේ කොරෝනා ප්‍රතිචාර කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඇන්ඩි ස්ලාවිට් පවසයි.
Read Moreඑරට ක්‍රියාත්මක වූ හමුදා කුමන්ත්‍රණයත් සමග සුකී ඇතුළු මියන්මාර රජයේ ප්‍රබල ක්‍රියාකාරිකයන් පිරිසක් හමුදා පාලනය විසින් රඳවාගෙන සිටියි.
Read Moreපසුගිය වසරේ එරට ආර්ථිකය 11% කින් හැකිලී ඇති අතර, එය දශක තුනකට ආසන්න කාලයක් තුළ එහි නරකම පරිහානිය බවද කියයි. කියුබානුවන් මූලික අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකටද මුහුණ දී සිටියි.
Read Moreචීනය විසින් ඊජිප්තුවට කොවිඩ්-19 එන්නත මාත්‍රා 300,000ක් ලබා දෙන බව ඊජිප්තුවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreවිරෝධතා සඳහා ජනතාව බලමුලු ගැන්වීම නැවැත්වීම සඳහා හමුදාව ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් වෙත පිවිසීම අවහිර කිරීමෙන් පැය කිහිපයකට පසු අන්තර්ජාලය වසා දැමූ අතර, ඊට දිනකට පෙර ෆේස්බුක් තහනම් කර තිබුණි.
Read Moreඉන්දුනීසියාව සිය වැඩිහිටි ජනගහනය සඳහා චීනයේ සීනොවැක් බයෝටෙක් හි නිෂ්පාදිත කොරෝනාවැක් කොවිඩ්-19 එන්නත අනුමත කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 105,700,000ක් පසුකර ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.
Read Moreචීනයේ සීනොෆාම් සහ සිනොවැක් බයෝටෙක් යන සමාගම්වල එන්නත් මේ වනවිටත් විවිධ රටවල ඖෂධ නියාමකයන් විසින් දැනටමත් අනුමත කරමින් සිය රටවල එන්නත්කරණ වැඩසටහන් සඳහා යොදාගෙන තිබේ.
Read Moreඔක්ස්ෆර්ඩ් එන්නත අත්හදා බැලීමේ ප්‍රධාන විමර්ශකයෙකු වන මහාචාර්ය ඇන්ඩෘ පොලාර්ඩ් පැවසුවේ, නව දත්ත මගින් එන්නත මුල් වසංගත වෛරසයෙන් ආරක්ෂා වනවා පමණක් නොව, නව ප්‍රභේදයක් වන B.1.1.7 වලින් ආරක්ෂා වන බවද තහවුරු වී ඇති බවයි.
Read More67 හැවිරිදි වියේ පසුවන ජනාධිපතිවරයා පසුගිය ජනවාරි 24 වැනි දින කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව තහවුරු විය.
Read Moreඑක්සත් ජනපදය තුළ දැනට අවසරය ලබාදී ඇති ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මොඩෙර්නා එන්නත්වල මාත්‍රා දෙකක් ලබාදිය යුතු වුවත්, ජෝන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතෙහි විශේෂත්වය වන්නේ එක් මාත්‍රාවක් පමණක් ලබාදීම ප්‍රමාණවත් වීමයි.
Read Moreකොවිඩ්-19 එන්නත් සඳහා නේපාලයේ හදිසි අවශ්‍යතාවට චීනය විශාල වැදගත්කමක් ලබාදෙන බවත්, ඒ අනුව නේපාලයට පළමු එන්නත් ආධාර ළඟදීම ලබාදීමට තීරණය කර ඇති බවත් චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.
Read Moreඑන්නත් කරන ස්ථානයේ පවතින වේදනාවන් ආදී ගැටලු වැඩිපුර වාර්තා වී ඇති අතර, එසේ නොමැති නම්, උණ තත්ත්වයන්, හිසරදය, විඩාව, ඔක්කාරය, කරකැවිල්ල, මාංශ පේශි කැක්කුම සහ වේගවත් හෘද ස්පන්දනය වැනි එන්නත්කරණයේදී සාමාන්‍ය රෝග ලක්ෂණ වාර්තා වී තිබේ.
Read Moreගෝලීය වශයෙන් නිෂ්පාදිත එන්නත් මාත්‍රා දැනටමත් වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව සමග සැසඳීමේදී හතරෙන් තුනකට වඩා වැඩි වුවත්, එම එන්නත් බෙදාහැර ඇත්තේ ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 60%ක් පමණ දරණ රටවල් 10කට පමණක් බව WHO ප්‍රධානියා පවසයි.
Read Moreකිර්ගිස්තාන විදේශ ඇමති රුස්ලාන් කසැක්බෙව් ඊයේ (05දා) දිනයේ එරට චීන තානාපති ඩු ඩිවන් හමුවී චීනය විසින් නොමිලේ කොවිඩ්-19 එන්නත් කිර්ගිස්තානයට ලබාදීම පිළිබඳව සිය ස්තූතිය පළ කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 105,330,000ක් පසුකර ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.
Read More