එක්සත් ජනපදය කෝවිඩ්-19 ආසාදන මිලියන 26 ඉක්මවයි
- 31 01 2021
- 06:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
එක්සත් ජනපදයේ අවම වශයෙන් කොරෝනා වෛරසය ආසාදිතයන් 26,044,982ක් අද (31දා) උදෑසන වනවිට වාර්තා වී ඇති අතර, වසංගතය ආරම්භ වූ දා සිට අවම වශයෙන් පුද්ගලයින් 438,930ක් කොවිඩ්-19 රෝගයෙන් මියගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද දත්ත පෙන්වා දෙයි.
2020 ජනවාරියේ එක්සත් ජනපදයේ කොවිඩ්-19 හි පළමු ආසාදිතයා වර්තා වීමේ සිට, 2020 නොවැම්බර් 27 වැනි දින දක්වා සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 13ක් කරා ළඟා වීමට එරටට දින 311ක් ගතවිය.
නමුත් දෙවැනි මිලියන 13ක ආසාදිතයන් සඳහා එක්සත් ජනපදයට ගත වූයේ දින 64ක් පමණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
