මහාද්වීපයේ රටවල් වෛරසය නැවැත්වීමේ උත්සාහයන් තුළ එන්නත් ලබා ගැනීම සහ බෙදා හැරීම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, රටවල් කිහිපයක් දැනටමත් එන්නත් කිරීමේ වැඩසටහන් දියත් තිබේ.
චීනයේ සීනොෆාම් වෙතින් ලබාගත් කොවිඩ්-19 එන්නතෙහි පළමු වැනි මාත්‍රාව බදාදා රාත්‍රියේ සෙනෙගාල ජනාධිපති මැකී සල් විසින් පිළිගන්නා ලදී.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 1,106ක් පසුකර තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreඅඟහරු පෘෂ්ඨය මත ගොඩබෑමෙන් මොහොතකට පසු, Perseverance යානය අඟහරු පෘෂ්ඨයේ සිට එහි පළමු කළු-සුදු ඡායාරූප ලබා ගනිමින්, ඒවා පෘථිවිය වෙත එවනු ලැබීය.
Read Moreකොවිඩ්-19 සඳහා එන්නත ලබාදීම වගකිවයුතු තීරණයක් යැයි නියෝගය තර්ක කරන්නේ එන්නත ප්‍රතික්ෂේප කිරීම අන් අයටත් අවදානමක් ඇති කරන බව අවධාරණය කරමිනි.
Read Moreහොංකොං ප්‍රධාන විධායක කැරී ලැම් ඊයේ (18දා) සිය ෆේස්බුක් සටහනක් මගින් කියා සිටියේ මෙම එන්නත ලබාගැනීමට තමන්ද සූදානමින් සිටින බවයි.
Read Moreජාත්‍යන්තර COVAX වැඩසටහනෙන් පරිත්‍යාග කරන ලද පළමු එන්නත් කාණ්ඩය ලෙස මාර්තු 2 වැනි දින පාකිස්තානයට ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 ආරක්ෂණ එන්නත මාත්‍රා මිලියන 2.8ක් ලැබෙනු ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් සුල්තාන් පවසයි.
Read More’’දින 300 ක් තුළ කොරෝනා වෛරසයට එන්නතක් නිපදවීම විශාල හා පෙර නොවූ විරූ ගෝලීය ජයග්‍රහණයක්. නැගීඑන රෝග සඳහා නව එන්නත් නිපදවීමේ කාලය තව දුරටත් අඩු කිරීමෙන්, මෙම අර්බුදය තුළ දක්නට ලැබෙන ව්‍යසනකාරී සෞඛ්‍ය, ආර්ථික හා සමාජීය ප්‍රතිවිපාක වළක්වා ගැනීමට අපට හැකි වනු ඇති.’’ බොරිස් ජොන්සන් පවසයි.
Read Moreචීනය පවසන්නේ, වසංගතයට එරෙහි ඒකාබද්ධ සටනේදී සහ මානව සෞඛ්‍ය ප්‍රජාවේ ඒකාබද්ධ වර්ධනය වෙනුවෙන් මොන්ටෙනෙග්‍රෝව සමග සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඔවුන් සූදානම් බවයි.
Read Moreඑක්සත් ජනපදයේ, වොෂිංටන් ප්‍රාන්තයේ ගර්භිණී කාන්තාවන් අතර කොවිඩ්-19 ආසාදන අනුපාතය ප්‍රාන්තයේ වයස්ගත වැඩිහිටියන්ට වඩා 70%ක් වැඩි බව එරට පර්යේෂකයන් සිදුකළ නවතම අධ්‍යයනය පෙන්වා දෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 1,102ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.
Read Moreඑරට පුද්ගලයන් 100,000කට එන්නත් කිරීමට තරම් මාත්‍රාවන් 200,000ක් බීජිං සිට ඩකාර් දක්වා සෙනෙගාල් ගුවන් යානයකින් රැගෙන විත් තිබේ.
Read Moreදකුණු අප්‍රිකාව මුලින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම සිදුකරමින් සිටියද එය රටේ නව පැතිරෙන නව වෛරසය ප්‍රභේදයන්ට අවම ආරක්ෂාවක් ලබාදෙන බව පවසමින් එය ලබාදීම අත්හිටුවීය.
Read Moreදකුණු කොරියාවේ ආහාර හා ඖෂධ සුරක්‍ෂිතතා අමාත්‍යංශය පැවසුවේ ඇස්ට්‍රාසෙනෙකා හි කොරෝනා වෛරස එන්නත මාත්‍රාව මිලියන 1.57ක් නැව්ගත කිරීමට අවසන් අනුමැතිය ලබා දී ඇති බවයි.
Read Moreකොවිඩ්-19 එන්නත් සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබාදීමේදී චීනය කිසිවිටෙකත් භූ දේශපාලනික අරමුණු නොසෙයූ බවත්, කිසිවිටෙකත් ආර්ථික වාසි ගණනය කිරීමක් හෝ ඊට දේශපාලන කොන්දේසි එකතු නොකළ බවත් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අවධාරණය කරයි.
Read Moreදකුණු අප්‍රිකාවෙන් සොයා ගැනුණු B.1.351 කොරෝනා වෛරස ප්‍රභේදයන් වෙතද ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත හා මොඩෙර්නා එන්නත තවදුරටත් ආරක්ෂාව සපයන බව අධ්‍යයනයන් මගින් පෙන්වා දෙයි.
Read Moreසමහර තනි මාදිලියේ පුරෝකථනයන් මෙන් නොව, එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය සිදුකරන සමූහ පුරෝකථනය මගින් අනාගතයට සති කිහිපයක් පමණක් ප්‍රක්ෂේපණය කරයි.
Read Moreචීනයේ සීනොවැක් බයෝටෙක් විසින් නිපදවන ලද කොරෝනාවැක් කොවිඩ්-19 එන්නත එක්සත් රාජධානියේ සහ දකුණු අප්‍රිකානු ප්‍රභේදයන්ට එරෙහිව ක්‍රියාත්මක වන බව එන්නතෙහි බ්‍රසීල හවුල්කරු එම එන්නතෙහි සායනික ප්‍රතිඵල මත පිහිටා පවසා සිටියි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,428,000ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ පසුගිය සතියේ කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ 81,000ක් සහ නව ආසාදිතයන් මිලියන 2.7ක් වාර්තා වී ඇති බවයි. එය ඊට පෙර සතියට සාපේක්ෂව නව ආසාදිතයන් 500,000කට වඩා අඩු වීමකි.
Read Moreමොරොක්කෝවට මේ වනවිට කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 7ක් ලැබී ඇති අතර, ඉතිරිය ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කරන ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රාව මිලියන 6ක ප්‍රමාණයකි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත අනුවාද දෙකම හදිසි භාවිත ලැයිස්තුවට ඇතුළත් කිරීමේ කොළ එළි දල්වා දිනකට පසුව මෙම වැඩපිළිවෙළද ක්‍රියාවට නැංවෙයි.
Read Moreහේග් අධිකරණයට අනුව, ඇඳිරි නීතිය මගින් නිදහසේ ගමන් කිරීමට සහ පෞද්ගලිකත්වයට ඇති අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත්, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන විටත් රට තුළ ආසාදන අනුපාතය පහත වැටෙමින් තිබූ බැවින් එය බලාත්මක කිරීම යුක්ති සහගත නොවන බවත් අධිකරණය පවසා තිබේ.
Read Moreහංගේරියාවේ අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් පවසා ඇත්තේද තමන්ට සීනොෆාම් එන්නත ලබා ගැනීමට අවශ්‍ය බවය. පසුගිය සතියේ හංගේරියාව රුසියාවේ ස්පුට්නික් වී එන්නත භාවිත කිරීම ආරම්භ කරන ලදී.
Read Moreඑඩින්බරෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් 2020 දෙසැම්බර් දක්වා සම්පලවලින් මේ දක්වා රෝගීන් 38ක් සොයාගෙන ඇති අතර, ඒ විශේෂයෙන්ම වේල්සයේ ආසාදිතයන් දෙදෙනෙක් සහ එංගලන්තයේ 36ක් ලෙසිනි.
Read Moreජපානය සිය කොවිඩ්-19 එන්නත් කිරීමේ මෙහෙයුම අද (17දා) ටෝකියෝ රෝහල් සේවකයන්ට ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත ලබා දීමෙන් දියත් කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,416,800ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.
Read Moreමේ වනවිට ජර්මනිය තුළ එන්නත් මාත්‍රාවන් 3,967,246ක් ලබා දී ඇති බවත්, මෙම එන්නත්කරණයද මෙසේ ආසාදන අඩුවීමට හේතුවක් බවත් සඳහන් වෙයි.
Read Moreදකුණු කොරියාව විසින් ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත පෙබරවාරි 26දා සිට හෙද රෝහල් සේවකයන් සහ වයස අවුරුදු 65ට අඩු 272,000 කට පමණ ලබා දෙන බව කොරියාවේ රෝග පාලන හා නිවාරණ ආයතනය පවසයි.
Read Moreචීනය විසින් සපයන ලද සීනොෆාම් කොවිඩ්-19 එන්නතෙහි පළමු කාණ්ඩය ඊයේ (15දා) උදෑසන සිම්බාබ්වේ අගනුවර හරාරේ වෙත පැමිණි තිබේ.
Read More