මෙම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු මිය ගොස් ඇත. යතුරුපැදි 20කින් පමණ පැමිණ ඇති මෙම පිරිස, පැහැරගත් ගැහැණු ළමයින් වනාන්තරයට රැගෙන ගොස් තිබේ.
චීනය විසින් ආධාර වශයෙන් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 ආරක්ෂණ එන්නත් මෙන්ම, එරට සමාගම් වෙතින් මිලදී ගත් එන්නත් තොග රටවල් කිහිපයක් වෙත පැමිණ තිබේ.
Read Moreෆයිසර්-බයෝඑන්ටෙක් සහ මොඩෙර්නා යන එන්නත්වලට පසුව කැනඩාව විසින් කොළ එළියක් ලබාදුන් තුන්වැනි කොවිඩ්-19 ආරක්ෂණ එන්නත බවට මෙය පත්ව තිබේ.
Read Moreඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 504,000ක් රැගෙන ආ ගුවන් යානයක් එරට වාණිජ අගනුවර වන අබීඩ්ජාන් වෙත ළඟා වී තිබුණි.
Read Moreචීනයෙන් නැව්ගත කරන ලද එන්නත් තොගය පසුගිය පෙබරවාරි 16 වැනි දින යුරෝපා රාජ්‍ය වෙත පැමිණ තිබුණු අතර, එන්නත් කිරීමේ වැඩසටහන පෙබරවාරි 24 වැනි දින දියත් කරන ලදී. චීනයේ සංවර්ධිත එන්නතක් යුරෝපා සංගමයේ රාජ්‍යයක පුරවැසියන්ට එන්නත් කළ පළමු වැනි රට බවටද හංගේරියාව පත්විය.
Read Moreවත්මන් නව ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය විසින් මේ වනවිට ඇමෙරිකානු හස්තය ලෝකයේ නොයෙක් රටවල අභ්‍යන්තර කරුණු කෙරෙහි යළිත් අතපෙවීම හා මෙහෙයවීම අරඹා ඇති බව විද්‍යමාන වෙමින් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 113,370,000ක් ඉක්මවා ගොස් තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreචීනය රටවල් 27කට කොවිඩ්-19 එන්නත් අපනයනය කර ඇති බවත්, අවශ්‍යතා ඇති රටවල් 53කට එන්නත් ආධාර ලබාදෙන බවත් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ෂාවෝ ලිජියන් ඊයේ (25දා) පැවසීය.
Read Moreඑක්සත් රාජධානියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීන් පවසන්නේ රෝහල්ගතව සිටින රෝගීන්ගේ සංඛ්‍යාව නිරන්තරයෙන් අඩුවෙමින් පවතින අතර, දින 21ක් තුළ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමේ තර්ජනය පහව ගොස් ඇති බැවින් අනතුරු ඇඟවීමේ මට්ටම 5 සිට 4 දක්වා මෙසේ පහත හෙළා ඇති බවයි.
Read Moreඑක් මාත්‍රාවක් පමණක් ලබාදෙන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ්-19 ආරක්ෂණ එන්නත බහරේන් විසින් අනුමත කර ඇති අතර, එය සිදුකළ පළමු වැනි රට මෙය බව ජාතික සෞඛ්‍ය නියාමන අධිකාරිය (NHRA) පවසයි.
Read Moreචීනයේ සීනොෆාම් විසින් නිෂ්පාදනය කරනලද කොවිඩ්-19 ආරක්ෂන එන්නත සෙනෙගාල ජනාධිපති මැකී සල් විසින් එරට ජනාධිපති මන්දිරයේදී විද ගන්නා ලදී.
Read Moreඉතිහාසයේ විශාලතම එන්නත සැපයීම, ප්‍රසම්පාදනය සහ බෙදාහැරීමේ ප්‍රයත්නය ආරම්භ කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ යුනිසෙෆ් සංවිධානය විසින් ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රා 600,000ක් මිලදී ගෙන බෙදා හරින ලදී.
Read Moreසාත්තු නිවාසවල සිටින සෞඛ්‍ය වෘත්තිකයන් සහ වැඩිහිටියන් සඳහා ෆයිසර් එන්නත මාත්‍රාව සමග ඉක්වදෝරය විසින් ජනවාරි මාසයේදී එන්නත් කිරීමේ නියමු අදියරක් ආරම්භ කළද, අමතර එන්නත් මාත්‍රා ලබාගැනීම ප්‍රමාද වීම හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇත.
Read Moreපෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කිරිබි කියා සිටියේ ජනාධිපති බිඩෙන්ගේ උපදෙස් මත ප්‍රහාරය දියත් වූ බවය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 113,000,000ක සීමාවට පැමිණ තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreෆේස්බුක් සහ ගූගල් ආදී අන්තර්ජාල තාක්ෂණික සමාගම්වල ප්‍රවෘත්ති අන්තර්ගතයන් සඳහා ඒවායෙහි ප්‍රකාශකයන්ට මුදල් ගෙවීමට බල කෙරෙන නව නීතියක් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී සම්මත කර තිබේ.
Read Moreදෛනික ආසාදන පහළ යෑම පරීක්ෂණ අඩුවීම නිසාද සිදුවිය හැකිය. මෙහිදී පරීක්ෂණ ධනාත්මක අනුපාතය වඩාත් වැදගත් වෙයි. ඉහළ ධනාත්මක අනුපාතයකින් ඇඟවෙන්නේ රට පුළුල් ලෙස පරික්ෂාවක් නොකරන බවය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මග පෙන්වීම යටතේ, නැවත විවෘත කිරීමට පෙර රටවල්වල පරීක්ෂණ ධනාත්මක අනුපාතය 5% හෝ ඊට අඩු විය යුතුය.
Read Moreඇමෙරිකානු වෛරස විද්‍යාඥයන් විසින් B.1.427 / B.1.429 ලෙස හඳුන්වන ප්‍රභේදය, වඩාත් බෝවන වෛරසයක් පමණක් නොව, වඩාත් දරුණු රෝග ඇති කිරීමටද ඉඩ ඇති ප්‍රභේදයක් බව මූලිකව හඳුනාගෙන ඇත.
Read Moreකොවිඩ්-19 වැළැක්වීම සඳහා සීනොෆාම් හි වූහාන් ආයතනය විසින් නිපදවන ලද එහි දෙවැනි හා නව කොවිඩ්-19 එන්නතක් 72.51%ක් ඵලදායී බව සමාගම ඊයේ (24දා) නිල වශයෙන් දැනුම් දී තිබේ.
Read MoreCOVAX වැඩසටහන සැලසුම් කර ඇත්තේ ධනවත් හා දුප්පත් ජාතීන් අතර කොරෝනා වෛරස එන්නත් වඩාත් හොඳින් හා ඵලදායීව බෙදා හැරීම සහතික කිරීම සඳහා ය. 2021 අවසන් වන විට මාත්‍රාව බිලියන දෙකක් සිය සාමාජිකයින්ට ලබාදෙන බව COVAX පවසයි.
Read Moreමොසැම්බික් වෙත චීන රජය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 එන්නත් තොගයේ පළමු කාණ්ඩය මෙන්ම, චීනයේ එන්නත් තොගයේ පළමු කණ්ඩය ඊයේ (24දා) උදෑසන බොලිවියාවේ සැන්ටා කෘස් වෙතද පැමිණ තිබේ.
Read Moreබ්‍රිතාන්‍ය වෛරස ප්‍රභේදය ව්‍යාප්ත වීම හේතුවෙන් ඩන්කර්ක් නගරයේ කොවිඩ්-19 ආසාදන ඉහළ යමින් පවතින බැවින් මෙම පියවර ගත් බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 112,500,000ක් ඉක්මවා තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreරුසියාව පසුගියදා සිය ස්පුට්නික්-වී එන්නත නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා නවතම කර්මාන්ත ශාලාව ජාත්‍යන්තර මාධ්‍ය වෙත විවෘත කර තිබේ. මීට පෙර සෝවියට් විද්‍යාඥයන් ජීව විද්‍යාත්මක ආයුධ පිළිබඳව පර්යේෂණ මෙම ස්ථානය දැන් මහා පරිමාණ එන්නත් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් බවට පරිවර්තනය කර ඇත.
Read Moreපොරොන්දු වූ පරිදි චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල් 53කට එන්නත් ආධාර ලබාදෙන අතර සමහර රටවලට දැනටමත් චීන ආධාර ලැබී ඇති බව එරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ ඊයේ (23දා) නිතුක් කළ නව වාර්තාවක් අනතුරු අඟවා සිටියේ කොරෝනා වෛරසයේ වැඩි සම්ප්‍රේෂණ හැකියාවක් ඇති නව ප්‍රභේදයක් හේතුවෙන් මාර්තු මාසයේ ආසාදන යළි ඉහළ යා හැකි බැවින්, දෙවැනි මාත්‍රාව කල්දමා වැඩි පිරිසකට එන්නත ලබාදිය හැකි ලෙස එන්නත් වැඩසටහන වේගවත් කරන ලෙසය.
Read Moreවසංගතය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කළ චීනය, වියට්නාමය, තායිවානය ආදී රටවල මුල සිටම මුඛ ආවරණ භාවිතයේදී ජනතාව ඒ කෙරෙහි දැක්වූ උනන්දුව මෙන්ම, එම රටවල රජයන් හා පාලකයන් මෙන්ම ආයතනිනක පරිසරයන්ද ඒ කෙරෙහි ජනතාව හා තම සේවකවන් නැඹුරු කරවීමට දැක්වූ ප්‍රයත්නය බොහෝසෙයින් අද මල්ඵල ගැන්වී ඇත.
Read Moreචීන එන්නතෙහි පළමු තොගය මාර්තු 1දා පැමිණෙන බව ඉරාක සෞඛ්‍ය අමාත්‍ය හසන් අල් තමිමි තහවුරු කළේය.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX වැඩසටහන හරහා ඉන්දියාව සිය ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 එන්නත අප්‍රිකාව පුරා රටවල් වෙත නැව්ගත කිරීම ආරම්භ කර ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අනුරග් ශ්‍රීවස්තවා නිවේදනය කරයි.
Read Moreප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස්ට අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු ධාවනය කළ කාරයේ වායු බෑග් ක්‍රියාත්මක වී ඇති අතර, වුඩ්ස් ආසන පටි පැළඳ සිට ඇත. ලොස් ඇන්ජලීස් ෂෙරිෆ් පැවසුවේ මෙය ඔහුගේ ජීවිතය බේරීමට හේතු වන්නට ඇති බවයි.
Read More