ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,483,500ක සීමාවේ තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ධනවත් රටවල් එන්නත් මාත්‍රාව බිලියන ගණනක් ඉල්ලුම් කර ඇති අතර, සමහර රටවල් තම ජනගහනයට එක් වරකට වඩා එන්නත් කිරීම සඳහා ප්‍රමාණවත් තරම් මාත්‍රාවන් තබාගෙන සිටියි. මේ තත්ත්වය තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල සමහර රටවලට එන්නත් සුළු වශයෙන් හේ කිසිවක් නොමැත.
Read Moreඅග්නිදිග ආසියානු කලාපයේ චීනයේ සීනොවැක් එන්නත ලබාගන්නා පළමු පුද්ගලයන් අතර තමාද සිටිය හැකි බව තායිලන්ත අගමැති ප්‍රයූත් චාන්-චා ඊයේ (22දා) පැවසීය.
Read Moreවෛද්‍ය ඇන්තනී ෆවුසි කියා සිටියේ වසංගතය එක්සත් ජනපදයට පැමිණියේ දේශපාලන බෙදීම් හේතුවෙන් රට වෙස්වලාගෙන සිටින පසුබිමක බවය. ඒ වනවිට මුඛ ආවරණයක් පැලඳීම මහජන සෞඛ්‍ය පියවරකට වඩා දේශපාලන ප්‍රකාශයක් බවට පත්ව තිබූ බවද ඔහු කියා සිටියේය.
Read Moreඉතාලි තානාපතිවරයා සමග ඔහුගේ ආරක්ෂාවට සිටි ඉතාලි සොල්දාදුවෙකුද ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඔවුන් ගමන් කළ රථ පෙළට ගෝමා හිදී එල්ල වූ ප්‍රහාරයකිනි.
Read Moreමෙම ඉහළ මට්ටමේ ආරක්ෂාව දෙසැම්බර් මාසයේදී එක්සත් රාජධානියේදී ප්‍රථම වරට හඳුනාගත් B.1.1.7 කොරෝනා වෛරස ප්‍රභේදය දක්වා විහිදෙන බවද එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතනනය පවසයි.
Read Moreපසුගිය සතියේ බදාදා සන්නද්ධ කල්ලියක් විසින් කගරා රජයේ පාසලෙන් පැහැර ගැනුණු ළමයින් 42ක් සහ කාර්ය මණ්ඩලය බේරාගැනීමේ උත්සාහයේ කොටසක් ලෙස මෙම යානය නයිජර් ප්‍රාන්තයේ නිරීක්ෂණ මෙහෙයුම්වල යෙදී සිටින බව ගුවන් හමුදා ප්‍රකාශකයෙකු පැවසීය.
Read More’’අනේ කරුණාකරලා මට කැමතියි කියන්න. කරුණාකරලා මට ගරු කරන්න, කරුණාකරලා මං වැදගත් බව දැනගන්න, කරුණාකර මාව අගය කරන්න’ ආදී වශයෙන් මගේ දරුවන්ගේ දරුවන්ගේ දරුවනුත් පවසනවා දකින්නට මට අවශ්‍ය නැහැ. මේ මොකක්ද?’’ වත්මන් දේශපාලන අර්බුදය හමුවේ ඇමෙරිකාව වැටී ඇති අගාධය ඔහු ඉඟි කළේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 111,697,000ක් ඉක්මවා තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreකොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් ලෝකය වෙත ඉන් ආරක්ෂා වීමට අවශ්‍ය නවෝත්පාදන රැසක් මෙවර ප්‍රදර්ශනයට ඉදිරිපත්ව තිබූ අතර, වායු පවිත්‍රකාරක, විෂබීජ නාශක පාරජම්බුල උපකරණ සහ තවත් බොහෝ උපාංග ඒ අතර දක්නට ලැබුණි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ප්‍රකාශ කළේ ලෝක නායකයන්ගේ නව කැපවීම් පිළිබඳව තමා කෘතඥ වන නමුත්, ලෝකයේ එන්නත් කිරීමේ අසමතුලිතතාවයට පිළියම් යෙදීම සඳහා තවත් බොහෝ දේ අවශ්‍ය බවයි.
Read Moreපැය දෙකක් ඇතුළත බීජිං හි තාවකාලික එන්නත ලබාදෙන ස්ථානයකදී සෞඛ්‍ය සේවකයන් විසින් නිවැසියන් 1,600 දෙනෙකුට කොවිඩ්-19 එන්නතෙහි පළමු මාත්‍රාව ඊයේ (21දා) උදෑසන ලබාදී තිබුණි.
Read More2020 වසරේ ඔක්තෝම්බර් මාසයේදී, පෙර වසරේ එම මාසයට සාපේක්ෂව ජපානයේ කාන්තා සියදිවි නසා ගැනීමේ අනුපාතය 70%කට වඩා වැඩිවී තිබේ.
Read Moreමාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රංශ නායක එමානුවෙල් මැක්‍රෝන් පැවසුවේ එන්නත් බෙදා ගැනීමට අපොහොසත් වීම ගෝලීය අසමානතාවයට හේතු වන බවයි.
Read Moreෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත් මාත්‍රා 312,390ක් ක්වාලලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී මැලේසියානු නිලධාරීන් විසින් පිළිගන්නා ලදී.
Read Moreඩොනල්ඩ් ට්‍රම්ප් 2015 න්‍යෂ්ටික ගිවිසුම අතහැර දැමූ දා සිට එක්සත් ජනපදය පනවා තිබූ සම්බාධක ඉවත් නොකිරීම නිසා ඉරානය අඟහරුවාදා සිට සිය ප්‍රවේශ ප්‍රතිපත්තිය වෙනස් කරමින් සිටී.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 111,330,000ක සීමාවට පැමිණ තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read More’’අද අපි අපේ ඉතිහාසයේ විශාලතම ප්‍රතිශක්තිකරණ වැඩසටහන ආරම්භ කරන්නේ, අපේ දේශසීමා ශ්‍රම බලකායට එන්නත් ලබාදීමෙනුයි. එය ඕකලන්ඩ් හි සියල්ලන් ආරක්ෂා කිරීමේ තීරණාත්මක පියවරක්’’ යැයි නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍ය ඈෂ්ලි බ්ලූම්ෆීල්ඩ් ඕක්ලන්ඩ් හි වාර්තාකරුවන්ට පැවසුවේය.
Read Moreකොවිවැක් ලෙස නම් කර ඇති මෙම එන්නත් තොගයේ 120,000ක පළමු මාත්‍රා තොගය මාර්තු මාසයේදී ලබාදීම සඳහා මුදාහරින බව කියයි.
Read Moreලොව පුරා දැනට ලබාදී ඇති එන්නත් මාත්‍රාවන්ගෙන් 45%ක් පමණ G7 රටවල් හෙවත් ලොව සංවර්ධිත රාජ්‍යයන්හි වෙසෙන ජනතාවට ලබාදී ඇති බවද පැවසෙයි.
Read Moreචීන ඖෂධ සමාගම් වන සීනොවැක් බයෝටෙක් සහ කැන්සිනෝ ජෛව විද්‍යා ආයතනය විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 එන්නත් සඳහා හදිසි අනුමැතිය පසුගිය සතියේ මෙක්සිකානු රජය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
Read Moreවිශේෂයෙන්ම රෝවර් යානය ගොබෑමට සම්බන්ධ වූ ජෙට්පැක් ආශ්‍රිත කැමරාව නිසා රෝවරයට ඔබ්බෙන් සිට පවා ඡායාරූප ගැනීමට හැකිවී තිබේ.
Read Moreනව කොරෝනා වෛරසයේ මූලාරම්භය සොයා ගැනීම, ගෝලීය සහයෝගීතාවයෙන් දැඩි ලෙස පැවැත්විය යුතු විද්‍යාත්මක ප්‍රශ්නයක් බව චීනය සැමවිටම විශ්වාස කරන බව අවධාරණය කරයි.
Read Moreමාර්තු මාසය වන විට ඕස්ට්‍රේලියානුවන් මිලියන 4ක් දක්වා කොවිඩ්-19 එන්නත ලැබෙනු ඇතැයි අපේක්ෂා කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,460,000ක සීමාවට පැමිණ තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreකොවිඩ්-19 වසංගතයට එරෙහි සටන සඳහා උපාය මාර්ගික සැලැස්මක් දියත් කරන බවත්, ඒ සඳහා එහි සාමාජික රටවලින් ඩොලර් බිලියන 1.96ක් අවශ්‍ය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreඑරට නිෂ්පාදනය වූ කොවිඩ්-19 ආරක්ෂණ එන්නත් 16කින් තවත් එන්නත් 6ක් තුන්වැනි අදියර අත්හදා බැලීම්වලට ඇතුළත් වී ඇති බව චීනයේ ජාතික වෛද්‍ය නිෂ්පාදන පරිපාලනය පවසයි.
Read Moreලොව පුරා එන්නත් ලබාදෙන විට පවා දැනට වසංගතයෙන් ආරක්ෂාවීමට සිදුකරන මහජන සෞඛ්‍ය පුරුදු (මුඛ ආවරණ, සමාජ දුරස්ථකරණය සහ නිතර දෑත් සේදීම ආදී) ගැන අවධානය අඩුවීම හෝ උදාසීනත්වයට පත්වීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් අනතුරු අඟවා තිබේ.
Read More’’විශ්වීය කොරෝනා වෛරස එන්නත ලෙස අප හඳුන්වන දේ, දියුණු කිරීමේ හැකියාව විද්‍යාත්මකව ලෝකයට තිබෙනවා. වෙනත් වචනවලින් කිවහොත්, අවම වශයෙන් සියලුම SARS-CoV-2 ප්‍රභේද හෝ විකෘති පමණක් නොව, කොරෝනා වෛරස පවුලේ සමස්ත ප්‍රභේදයන්ම ආවරණය කරන එන්නතක් අවශ්‍යයි.’’ එක්සත් ජනපද ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්තනී ෆවුසි කියයි.
Read Moreවෛරසයට එරෙහි බෙලාරුස් හි එන්නත්කරණ ව්‍යාපාරය ඉහළ නැංවීම සඳහා චීනය විසින් පරිත්‍යාග කරන ලද සීනොෆාම් කොවිඩ්-19 එන්නත් 100,000ක් සිකුරාදා එරටට ලැබී තිබේ.
Read More