saravita-anim2

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

breaking-news - timelapse 8119 hours ago

LATEST

ජර්මනියේ අගුලු දැමීම් මාර්තු 28 දක්වා දීර්ඝ කරනු ඇතිලු

calendar_today 2021 මාර් 03 - 07:17 remove_red_eye - 213  

ලබන සතියේ සිට යම් යම් සීමා ලිහිල් කෙරෙන නව කෙටුම්පතට අනුව වැඩිහිටියන් පස් දෙනෙකු නොඉක්මවන පවුල් දෙකක් අතර පෞද්ගලික හමුවීම් සඳහා නැවත මාර්තු 8දා සිට අවසර දෙනු ලැබේ.

චීනයේ කොවිඩ්-19 ආරක්ෂණ එන්නත් වැඩි ප්‍රමාණයක් නේපාලය වෙත ලබාදෙන බව නේපානයේ චීන තානාපති හූ යැන්කි පවසයි.

Read More

2020 ජුලි මස අග භාගයේදී වාර්තා වූ කොවිඩ්-19 මරණ 1,595ක් ඉක්මවා ගිය අවස්ථාවට පසුව, බ්‍රසීලය කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ නව උච්චතම අවස්ථාවකට මුහුණදී ඇති අතර, රෝහල් පද්ධතිය බිඳවැටීමේ අද්දරට තල්ලු වී තිබේ.

Read More

විදෙස් වාර්තා පෙන්වා දෙන පරිදි ’පල්ලියේ ලිංගික අපයෝජනය පිළිබඳ ස්වාධීන කොමිසම’ (CIASE) ඇස්තමේන්තු කර ඇත්තේ වින්දිතයන්ගේ සංඛ්‍යාව අවම වශයෙන් දසදහසක් ආසන්නයට පැමිණ ඇති බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 114,790,000ක් ඉක්මවා ගොස් ඇති අතර, සති හතකට පසුව ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන්ගේ යළි ඉහළ යෑමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

එක්සත් ජනපද රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) අධ්‍යයන 5ක් පෙන්වා දී ඇත්තේ දෙවැනි එන්නත් මාත්‍රාව කල් දැමීමෙන් සමහර පුද්ගලයින්ට SARS-Cov-2 ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා වීමට නොහැකි වනු ඇති බවය.

Read More

’’මෙතැන් සිට වයස අවුරුදු 50 හෝ ඊට වැඩි (75 දක්වා) සහ දියවැඩියාව, අධි රුධිර පීඩනය හෝ පිළිකා ඉතිහාසයක් වැනි සෞඛ්‍ය තත්ත්වයන් ඇති ඕනෑම කෙනෙකුට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදිය හැකි බව මට තහවුරු කළ හැකියි’’ ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

Read More

මීට අමතරව කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා චීන රජය විසින් ඊජිප්තුවට දෙවැනි සීනොෆාම් එන්නත් තොගය ලබාදෙන බව ඊජිප්තුවේ චීන තානාපති ලියාඕ ලිකියැන්ග් ඊයේ (01දා) පැවසීය.

Read More

මීට මාස තුනකට පෙර ෆින්ලන්තය යුරෝපයේ අවම සාමාන්‍ය කොවිඩ්-19 ආසාදන හා ඒක පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා කළත්, මහාද්වීපයේ වඩාත්ම ලිහිල් සීමාවන් පවත්වාගෙන යෑමේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට ෆින්ලන්තයේ දේශීය ආසාදන පැතිරීම වේගවත් වී තිබේ.

Read More

මිලියන 3.4ක ජනගහනයක් සිටින රට තුළ වයස අවුරුදු 18 සහ ඊට වැඩි සෑම දෙනාටම ප්‍රතිශක්තිකරණය සඳහා අවශ්‍ය එන්නත් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය සාලිනාස් පැවසීය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් ලොවපුරා නොමිලේ එන්නත් බෙදාහැරීමේ COVAX වැඩසටහන හරහා ලබාදුන් ප්‍රථම එන්නත ඝානා ජනාධිපති නනා අකුෆෝ-අඩ්ඩෝ වෙත ඊයේ (01දා) ලබාදී තිබේ.

Read More

හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාකෝසි දූෂණ චෝදනා මත වැරදිකරු වී තිබේ. ඒ අනුව වසර දෙකක අත්හිටවූ වසර තුනක සිරදඬුවමක් ඔහුට නියම කිරීමට ප්‍රංශයේ අධිකරණය කටයුතු කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 114,417,000ක් ඉක්මවා ගොස් තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

එක්සත් රාජධානියේ සෞඛ්‍ය බලධාරීන් සනාථ කර ඇත්තේ බ්‍රසීලයේ ප්‍රථම වරට හඳුනාගත් P1 කොවිඩ්-19 ප්‍රභේදය ආසාදිතයන් 6ක් එංගලන්තයේ සහ ස්කොට්ලන්තයෙන් හමුවී ඇති බවයි.

Read More

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම සමග එක්ව සංවර්ධනය කළ කොවිෂීල්ඩ් එන්නතද ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කර ලෝකය පුරා බෙදාහරින සහ මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේද අනුමැතිය ලද එන්නතක් වුවද, අගමැති මෝදි ඉන්දියාවේම සංවර්ධනය කරන ලද කොවැක්සින් එන්නත විදගැනීමද විශේෂත්වයකි.

Read More

පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ විසින් මැනිලා අගනුවර පිහිටි පිලිපීන ගුවන් හමුදා කඳවුරකදී මෙම එන්නත භාරගැනීමට පැමිණියේය.

Read More

අවසානයේදී මේ වනවිට බුද්ධි වාර්තාවේ කලින් චෝදනා ලැබූ පුද්ගලයන් තිදෙනෙකුගේ නම් අභිරහස් ලෙස අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙන අතර, ඇමෙරිකානු බුද්ධි ක්‍රියාන්විතයන්ද විවිධ න්‍යාය පත්‍රයන්ට අනුව ක්‍රියාත්මක වන බවට මෙය හොඳ සාක්ෂියක් බව විචාරකයන් පෙන්වා දෙයි.

Read More

චීනයේ සමාගමක් වන සීනොෆාම් විසින් නිපදවන ලද කොවිඩ්-19 එන්නත විද ගැනීමට හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

Read More

කොවිඩ්-19 වසංගතය මේ වන විට ඉරානයේ ජීවිත 60,073ක් වාර්තා කර ඇති අතර, ගෙවීගිය පැය 24 තුළ එම මරණ සංඛ්‍යාව 93කින් ඉහළ ගොස් ඇති බව ඉරානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ප්‍රජාතන්ත්‍රවාදය මහා ඉහළින් කතා කරන ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්තමාන සැබෑ තත්ත්වය මෙය වන අතර, දෙවරක් පමණක් ජනාධිපති ධුරයට තරග කළ හැකි වටපිටාවක, ට්‍රම්ප් තෙවැනි වටයක් ගැනද කතා කරමින් සිටියි. ලෝකයේ ප්‍රශ්නවලට අතපෙවීමට පෙර දැන්වත්, ඇමෙරිකාවට රට තුළම උද්ගතව ඇති අර්බුදය විසඳා ගැනීමට කටයුතු කිරීම සුදුසු බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,530,000ක සීමාවට පැමිණ තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

මීට පෙර ගිවිසුමක් යටතේ මැලේසියානු රජය සීනොවැක් වෙතින් එන්නත් නිෂ්පාදනයට අවශ්‍ය අර්ධ නිමි භාණ්ඩ මිලදී ගනිමින් මැලේසියානු සමාගමක් විසින් එන්නතෙහි අවසන් නිෂ්පාදනය රට තුළ සිදුකරනු ලැබීය.

Read More

මීට පෙර එරට ක්‍රියාත්මක වූ බොකෝ හරාම් සහ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් විසින් පාසල් සිසු සිසුවියන් පැහැර ගැනීම සුලභව සිදුවූ අතර, ඇතැම් අවස්ථාවල පැහැරගත් සිසුවියන් ඔවුන්ගේ අඹුවන් ලෙස තබාගත් අවස්ථාද වාර්තා විය.

Read More

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ද ආර්ඩේන් ඊයේ (27චා) කියා සිටියේ එරට ඕක්ලන්ඩ් අද (28දා) සිට දින හතක් සඳහා අගුලු දැමීමට කටයුතු කරන බවයි.

Read More

මීටර 150ක ඝනකමකින් යුතු පාවෙන අයිස් තට්ටුවේ පැවති ඉරිතැලීම් හේතුවෙන් විශාල අයිස් කුට්ටියක් කැඩී යනු ඇතැයි විද්‍යාඥයන් මීට වසර ගණනාවක සිටම අපේක්ෂා කරමින් සිටි බව කියැවෙයි.

Read More

ලතින් ඇමෙරිකානු කලාපයද කොවිඩ්-19 හමුවේ දැඩි බලපෑමකට ලක්වූ කලාපයක් වන අතර, මෙම කලාපය වෙත එන්නත් ලැබීමේ ප්‍රමාදයක් පැවතිණි.

Read More

දැනට ඇමෙරිකාවේ භාවිත කෙරෙන ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මෙඩොර්නා එන්නත් මෙන් අධික සීතලක විශේෂ ගබඩා කිරීමක් අවශ්‍ය නොවීමත්, තනි මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් වීමත් නිසා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත වඩාත් නම්‍යශීලී එන්නතක් බවට පත්ව තිබේ.

Read More

සෞදි මාධ්‍යවේදී කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් සල්මාන් කුමරුට ඇඟිල්ල දිගු කරමින් ඉදිරිපත් කෙරුණු එක්සත් ජනපදයේ බුද්ධි වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට අරාබි ලෝකයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ කුවේටය ආදී රාජ්‍යයන් සෞදි අරාබිය වෙත සහාය පළ කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 113,740,000ක් ඉක්මවා ගොස් තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

තම ජනතාව ආරක්ෂා කිරීමට රජයන්ට බැඳීමක් ඇති බව තමා තේරුම් ගෙන ඇති බව පැවසූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස්, එය කළ හැකි හොඳම ක්‍රමය වන්නේ සෑම තැනකම එකවරම වෛරසය මර්දනය කිරීමෙන් බවද සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.