saravita-anim2

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

breaking-news - timelapse 8087 hours ago

LATEST

ටෝකියෝ ඔලිම්පික් සඳහා විදෙස් ප්‍රේක්ෂකයන් නැතිද?

calendar_today 2021 මාර් 10 - 06:46 remove_red_eye - 406  

බොහෝ රටවල කොවිඩ්-19 වෛරසයේ වඩාත් බෝවන ප්‍රභේද හඳුනා ගැනීම සහ වසංගතය පිළිබඳව ජපාන මහජනතාව වැඩි වශයෙන් කනස්සල්ලට පත්වීම යන කාරණය නිසා විදේශයන්හි සිට පැමිණෙන ක්‍රීඩා ලෝලීන් පිළිගැනීම තවදුරටත් සුදුසු නොවන බව තීරණය කිරීමට ජපාන රජය තල්ලු වෙමින් තිබේ.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් කෙටිකාලීනව මෙක්සිකෝව සමග එන්නත් බෙදා ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් සතියකට පසුව මේ ආකාරයෙන් මෙක්සිකෝව චීනයේ සහාය ලබාගැනීමට තීරණය කර තිබේ.

Read More

සෑම ඇමරිකානුවන් 100කට එන්නත් මාත්‍රා 24ක් ලබා දී තිබුණද, ඊට සාපේක්ෂව ලොව බලවත් රාජ්‍යයන් වන චීනය සිය පදිංචිකරුවන් 100කට මාත්‍රා 3.7ක්ද, රුසියාව මාත්‍රා 2.7ක්ද, ඉන්දියාව 1.1ක්ද ලබාදී ඇත. එහිදී වඩාත් අවදානමට ලක්විය හැකි පුරවැසියන්ට ප්‍රමුඛත්වය දී ඇති චීනය, ඉන්දියාව සහ රුසියාව මේ වනවිටත් මාත්‍රාව මිලියන ගණනක් විදේශගත කිරීම ආරම්භ කර ඇත.

Read More

කොවිඩ්-19 එන්නත සඳහා බුද්ධිමය දේපළ අයිතිවාසිකම් අත්හැරීමට සංවර්ධනය වෙමින් පවතින රටවල් දරන උත්සාහයන්, මෙම ධනවත් රටවල්ම අවහිර කරමින් සිටින බව මහජන එන්නත සන්ධානය අවධාරණය කරයි.

Read More

චීනයේ සීනොවැක් බයෝටෙක් විසින් නිපදවන ලද එන්න් මාත්‍රා මිලියන 38ක් පමණ මේ වනවිටත් ඉන්දුනීසියාවට පැමිණ ඇති අතර, සමහර ඒවා ජනවාරි මාසයේ සිට මහා එන්නත් කිරීමේ වැඩසටහන සඳහා භාවිත කර ඇත.

Read More

චීනයේ සිනොවැක් විසින් නිපදවන ලද කොවිඩ්-19 මර්දන එන්නත යුක්රේනය විසින් අනුමත කර ඇති බව යුක්රේනයේ සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (09දා) ප්‍රකාශ කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,509,000ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

චීනයේ දැනට කොවිඩ්-19 එන්නත් 17 ක් සායනික අත්හදා බැලීම් කර ඇති අතර, ඉන් 7ක් තුන්වන අදියර සායනික අත්හදා බැලීම්වලට ලක්ව ඇති බව චීන විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වැන්ග් ෂිගාං පැවසීය.

Read More

ස්විට්සර්ලන්ත ජනතාව, එරට මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කා හෝ නිකාබ් ඇතුළු හිස් ආවරණ ප්‍රසිද්ධියේ පැලඳීම තහනම් කිරීමට ජනමතවිචරණයකින් තීරණය කර තිබේ.

Read More

අප්‍රිකානු මහාද්වීපයේ ඕනෑම රටක වැඩිම එන්නත් කිරීමක් සිදුකර ඇති මොරොක්කෝවේ මිලියන හතරකට ආසන්න පිරිසකට එන්නත ලබා දී ඇත.

Read More

ජනාධිපති අසාද්ගේ වයස අවුරුදු 55ක් වන අතර, ඔහුගේ බිරිඳ ඔහුට වඩා අවුරුදු 10ක් ළාබාලය. ඔවුන්ගේ ධනාත්මක පරීක්ෂණ ප්‍රතිඵල ලැබුනේ සිරියාව ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට එන්නත් ලබාදීම ආරම්භ කර සතියකට වැඩි කාලයක් ගතවීමෙන් පසුවය.

Read More

චීනයේ සීනෝවැක් කොවිඩ්-19 මර්දන එන්නතෙහි පස්වැනි තොගය පසුගියදා චිලී රාජ්‍ය වෙත ළඟවී තිබේ.

Read More

එක්සත් ජනපද කොවිඩ්-19 ආසාදිතයන් ජනවාරි 1දා මිලියන 20ක් දක්වා ළඟා වූ අතර, මාස දෙකයි දින කිහිපයකින් එය තවත් මිලියන 9කින් වැඩි වී තිබේ.

Read More

වෙරළබඩ නගරයක් වන බාටා හි නෙකොන්ටෝමා හමුදා කඳවුරේ ඇති වූ ගින්නකින් ඇති වූ පිපිරීමෙන් පුද්ගලයින් 615 දෙනෙකු තුවාල ලබා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 117,112,000ක් ඉක්මවා ගොස් ඇති අතර, මේ වනවිට සිදුවන එන්නත්කරණයෙන් පසුවද මුඛ ආවරණ පැලඳීම හා සමාජ දුරස්ථකරණය පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කරයි.

Read More

එන්නත්කරණය සමග මුඛ ආවරණ ඇතුළු මහජන සෞඛ්‍ය පුරුදු අත්හැරෙන ස්වභාවයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයද අනතුරු අඟවා සිටි අතර, වසංගතය හමුවේ සැබෑ ජයග්‍රහණයක් ලබාගැනීමට එම සෞඛ්‍ය පුරුදු තවදුරටත් පැවැත්වීමේ වැදගත්කම එක්සත් ජනපදයේ ප්‍රමුඛතම වසංගත රෝග විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනී ෆවුසි පවා අවධාරණය කර තිබුණි.

Read More

නයිජීරියාවේ ජනාධිපති මුහම්මදු බුහාරි සහ උප ජනාධිපති යෙමි ඔසින්බාජෝ විසින් අබුජා හි ජනාධිපති මන්දිරයේදී සිය පළමු කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රාවන් ලබාගෙන තිබේ.

Read More

සති 12ක් හෝ ඊට වැඩි කාල පරාසයක් තුළ ලබා දුන් සම්මත මාත්‍රා දෙකකින් පසුව ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි කාර්යක්ෂමතාව 81.3%ක් බවත්, සති හයකට වඩා අඩු පරාසයක් තුළ ලබා දුන් විට මෙය 55.1%ක් බව අධ්‍යයන දත්ත පෙන්වා දී ඇත.

Read More

චීනය විසින් පරිත්‍යාග කළ සීනොෆාම් එන්නත් මාත්‍රා 50,000ක් පසුගියදා ඉරාකයේ බැග්ඩෑඩ් නගරය වෙත රැගෙන එන ලදී.

Read More

ජර්මානු රජය වෙත මුඛ ආවරණ තොගයක් ලබාගැනීමේදී නීති විරෝධී අයුරින් ගෙවීමක් ලබා ඇති ජර්මානු නීති සම්පාදකයන් දෙදෙනෙකු සිය මන්ත්‍රී ආසනවලින් ඉල්ලා අස්වී තිබේ.

Read More

වයස අවුරුදු 95ක් වන මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් වෙත ලබාදී ඇත්තේ ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නතයි.

Read More

ඔස්ට්‍රියාවේ, ස්වේට්ල් දිස්ත්‍රික් සායනයකදී කොවිඩ්-19 මර්දන එන්නත ලැබීමෙන් පසුව එක් පුද්ගලයෙකු මියගොස්, තවත් අයෙකු රෝගී වීමත් සමග ඔස්ට්‍රියාව පූර්වාරක්ෂක පියවරක් ලෙස ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත විදීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,592,000ක් ඉක්මවා ගොස් ඇති අතර, මේ වනවිට සිදුවන එන්නත්කරණයෙන් පසුවද මුඛ ආවරණ පැලඳීම හා සමාජ දුරස්ථකරණය පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කරයි.

Read More

දකුණු ආසියානු කලාපයේ වේගවත්ම එන්නත් ලබාදීම මාලදිවයිනේ සිදුව ඇති අතර, එරට පුද්ගලයන් 100කට එන්නත් මාත්‍රා 25ක් ලබාදී තිබේ. එහිදී ශ්‍රී ලංකාව පුද්ගලයන් 100කට එන්නත් මාත්‍රා 3ක් දැනට ලබාදී ඇත.

Read More

ඇමෙරිකාවට පසුව වැඩිම මරණ වාර්තා වන බ්‍රසීලයේ මරණ සංඛ්‍යාව මෙන් දෙගුණයක මරණ සංඛ්‍යාවක් මේ වනවිට ඇමෙරිකාව තුළ වාර්තා වන අතර, එන්නත්කරණය මධ්‍යයේ වසංගතය පාලනය කරගැනීම සඳහා ඔවුන් දැඩි අරගලයක නිරතව සිටියි.

Read More

වසංගතයට එරෙහිව සටන් කිරීමේදී ගැඹුරු ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය අනෙකුත් රටවල් සමගද අඛණ්ඩව කටයුතු කරන බව දිගින් දිගටම පවසා සිටියේය.

Read More

එය වර්තමාන කොවිඩ්-19 වසංගත ජීවිතයේ වසරක් ගතවන තැන ලෝකයේ බොහෝ දෙනෙකු මේ වනවිටත් අත්විඳ ඇති සාමාන්‍ය දෙයක් වී තිබුණද, වර්ෂ 1969 දී නිරෝධායනය තුළ නීල් ආමස්ට්‍රෝන් අත්විඳි සුවිශේෂී උපන් දිනයක්ද විය.

Read More

වර්තමාන ඉබෝලා වසංගතය සම්බන්ධ එක් අභියෝගයක් නම්, කොවිඩ්-19 වසංගතය කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම සහ නැගී එන වෙනත් රෝග කාරකවලට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය මෙවලම් කෙරෙහි ගෝලීය අවධානය යොමු කිරීම වඩාත් අපහසු කරවීම බවද කියැවෙයි.

Read More

මෙම එන්නත් තොගය එරටට ළඟාවී තිබුණේ අද (07දා) දිනයේ චීනයෙන් පැමිණීමට නියමිත තවත් බොහෝ සෞඛ්‍ය උපාංග සමගින් බව කොලොම්බියානු ජනාධිපති අයිවන් ඩියුක් නිවේදනය කළේය.

Read More

විශ්වාසභංගය දිනාගැනීම සඳහා අවශ්‍ය වූ ඡන්ද 172ක සීමාව ඉක්මවා ඡන්ද 178ක් ලබාගැනීමට ඉම්රාන් ඛාන්ට හැකි වූ බව සභානායකවරයා ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.