saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

breaking-news - timelapse 7274 hours ago

LATEST

ලොව පුරා කොවිඩ් ආසාදන ලක්ෂ 1,155ක් ඉක්මවා ගිහින්

calendar_today 2021 මාර් 05 - 07:00 remove_red_eye - 137  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,568,000ක සීමාවට පැමිණ ඇති අතර, සති හතකට පසුව ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන්ගේ යළි ඉහළ යෑමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

’’මම මීට පෙර භූමිකම්පා අත්විඳ ඇති නමුත් එක දිගට මෙතරම් විශාල සංඛ්‍යාවක් අත්විඳ නැහැ’’ යැයි රේක්ජාවික් හි පදිංචිකරුවෙකු වන අවුර් ඇල්ෆා පැවසීය. ’’සතියක් මුළුල්ලේම පැය 24 පුරාම පොළොව සෙලවෙන බවක් දැනීම ඉතාම අසාමාන්‍ය දෙයක්. එමගින් සොබාදහමට එරෙහිව ඔබ ඉතා කුඩාවටත්, බලරහිත අයෙකු හැටියටත් හොඳටම වැටෙහනවා.’’

Read More

ස්ටාර්ෂිප් අඟහරු රොකට්ටුවේ මූලාකෘතියක් වන ස්පේස්එක්ස් හි SN10 රොකට්ටුව සවස 5.15 ට පමණ වෙරළබඩ භූ දර්ශනයෙන් සැතපුම් 6ක් පමණ ඉහළට නැග සාර්ථක ගුවන් ගමනක යෙදී තිබුණත්, මීට පෙර සිදුකළ පරීක්ෂණ ගුවන් ගමන් දෙකක් අනුව යමින් ගොඩබෑමේදී යළිත් පුපුරා ගියේය.

Read More

නෙදර්ලන්තයේ, ඇම්ස්ටර්ඩෑම් නගරයට උතුරින් පිහිටි නගරයක කොවිඩ්-19 වෛරස පරීක්ෂණ මධ්‍යස්ථානයක පිපිරීමක් සිදුව තිබේ.

Read More

ධාරිතාවය අඛණ්ඩව ව්‍යාප්ත කිරීමෙන් සීනොෆාම් සමාගමට අනාගතයේ දී වසරකට මාත්‍රා බිලියන 3 ක් නිපදවිය හැකි බවද යූ පැවසීය.

Read More

මධ්‍යම අප්‍රිකානු ජනරජයට (CAR) චීනය විසින් පරිත්‍යාග කරන ලද කොව්ඩ-19 එන්නත් තොගයක් ලැබීමට නියමිත බව චීනය පවසයි.

Read More

’’වෙනත් ආකාරවලින් ඔහුට ඇහුම්කන් දුන් ආකාරයට පැහැදිලිවම ඔහුට ඇහුම්කන් දෙන පුද්ගලයන්ට සංඥාවක් (එන්නත ලබාගැනීම සඳහා) ලබාදීමට මෙය අතිශය හොඳ අවස්ථාවක් වීමට තිබුණා’’ වෛද්‍ය ඇන්තනී ෆවුසි පැවසීය.

Read More

FBI සහ අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සපයන ලද තොරතුරු අනුව, මීට පෙර ජනවාරි මාසයේදී සිදුවූ පහරදීමටද සම්බන්ධ කැරලිකාර කණ්ඩායමක සාමාජිකයන් ඇතුළු අන්තවාදීන් අතර යළි පහරදීමක් ගැන වැඩි කතාබහක් ඇති බවට අනතුරු අඟවා ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,559,000ක සීමාවට පැමිණ ඇති අතර, සති හතකට පසුව ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන්ගේ යළි ඉහළ යෑමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

කොවිඩ්-19 ආරක්ෂණ එන්නතට අවස්ථාව ලබාදී ඇතැම් රටවල් වසංගත සීමා කිරීම් ලිහිල් කිරීම වැරැද්දක් බව පවසා සිටි ලෝක සෞඛ්‍ය සංවිධානය, සෑමවිටම මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග හා දැනට පවතින සීමා එලෙසින්ම පවත්වාගෙන යෑමේ වැදගත්කම යළි යළිත් අවධාරණය කරයි.

Read More

මැලේසියාවේ මේ වනවිට ලක්ෂ 3ක් ඉක්මවූ ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එරට කොවිඩ්-19 ආසාදිතව 1,141ක් දෙනෙකුට සිය ජීවිතය අහිමි වී තිබේ.

Read More

මෙම එන්නත් තොගයට අමතරව චීනයෙන් ලබාදෙන ලද මුඛ ආවරණ සහ කොවිඩ් -19 පරීක්ෂණ කට්ටල වැනි වෛද්‍ය සැපයුම් රැසක් කැරකස්හි සිමන් බොලිවර් ගුවන්තොටුපළට ගොඩ බැස්ස බව වෙනිසියුලානු රජය වාර්තා කරයි.

Read More

කොවිඩ්-19 වෛරස ආරක්ෂණ එන්නත්හි සම්පූර්ණ එන්නත් මාත්‍රාවන් ලැබූ පුද්ගලයන් සඳහා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) විසින් මෙම සතිය අගදී මගපෙන්වීමක් නිකුත් කරන බව පවසයි.

Read More

ලබන සතියේ සිට යම් යම් සීමා ලිහිල් කෙරෙන නව කෙටුම්පතට අනුව වැඩිහිටියන් පස් දෙනෙකු නොඉක්මවන පවුල් දෙකක් අතර පෞද්ගලික හමුවීම් සඳහා නැවත මාර්තු 8දා සිට අවසර දෙනු ලැබේ.

Read More

චීනයේ කොවිඩ්-19 ආරක්ෂණ එන්නත් වැඩි ප්‍රමාණයක් නේපාලය වෙත ලබාදෙන බව නේපානයේ චීන තානාපති හූ යැන්කි පවසයි.

Read More

2020 ජුලි මස අග භාගයේදී වාර්තා වූ කොවිඩ්-19 මරණ 1,595ක් ඉක්මවා ගිය අවස්ථාවට පසුව, බ්‍රසීලය කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ නව උච්චතම අවස්ථාවකට මුහුණදී ඇති අතර, රෝහල් පද්ධතිය බිඳවැටීමේ අද්දරට තල්ලු වී තිබේ.

Read More

විදෙස් වාර්තා පෙන්වා දෙන පරිදි ’පල්ලියේ ලිංගික අපයෝජනය පිළිබඳ ස්වාධීන කොමිසම’ (CIASE) ඇස්තමේන්තු කර ඇත්තේ වින්දිතයන්ගේ සංඛ්‍යාව අවම වශයෙන් දසදහසක් ආසන්නයට පැමිණ ඇති බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 114,790,000ක් ඉක්මවා ගොස් ඇති අතර, සති හතකට පසුව ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන්ගේ යළි ඉහළ යෑමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

එක්සත් ජනපද රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) අධ්‍යයන 5ක් පෙන්වා දී ඇත්තේ දෙවැනි එන්නත් මාත්‍රාව කල් දැමීමෙන් සමහර පුද්ගලයින්ට SARS-Cov-2 ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා වීමට නොහැකි වනු ඇති බවය.

Read More

’’මෙතැන් සිට වයස අවුරුදු 50 හෝ ඊට වැඩි (75 දක්වා) සහ දියවැඩියාව, අධි රුධිර පීඩනය හෝ පිළිකා ඉතිහාසයක් වැනි සෞඛ්‍ය තත්ත්වයන් ඇති ඕනෑම කෙනෙකුට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදිය හැකි බව මට තහවුරු කළ හැකියි’’ ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

Read More

මීට අමතරව කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා චීන රජය විසින් ඊජිප්තුවට දෙවැනි සීනොෆාම් එන්නත් තොගය ලබාදෙන බව ඊජිප්තුවේ චීන තානාපති ලියාඕ ලිකියැන්ග් ඊයේ (01දා) පැවසීය.

Read More

මීට මාස තුනකට පෙර ෆින්ලන්තය යුරෝපයේ අවම සාමාන්‍ය කොවිඩ්-19 ආසාදන හා ඒක පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා කළත්, මහාද්වීපයේ වඩාත්ම ලිහිල් සීමාවන් පවත්වාගෙන යෑමේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට ෆින්ලන්තයේ දේශීය ආසාදන පැතිරීම වේගවත් වී තිබේ.

Read More

මිලියන 3.4ක ජනගහනයක් සිටින රට තුළ වයස අවුරුදු 18 සහ ඊට වැඩි සෑම දෙනාටම ප්‍රතිශක්තිකරණය සඳහා අවශ්‍ය එන්නත් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය සාලිනාස් පැවසීය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් ලොවපුරා නොමිලේ එන්නත් බෙදාහැරීමේ COVAX වැඩසටහන හරහා ලබාදුන් ප්‍රථම එන්නත ඝානා ජනාධිපති නනා අකුෆෝ-අඩ්ඩෝ වෙත ඊයේ (01දා) ලබාදී තිබේ.

Read More

හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාකෝසි දූෂණ චෝදනා මත වැරදිකරු වී තිබේ. ඒ අනුව වසර දෙකක අත්හිටවූ වසර තුනක සිරදඬුවමක් ඔහුට නියම කිරීමට ප්‍රංශයේ අධිකරණය කටයුතු කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 114,417,000ක් ඉක්මවා ගොස් තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

එක්සත් රාජධානියේ සෞඛ්‍ය බලධාරීන් සනාථ කර ඇත්තේ බ්‍රසීලයේ ප්‍රථම වරට හඳුනාගත් P1 කොවිඩ්-19 ප්‍රභේදය ආසාදිතයන් 6ක් එංගලන්තයේ සහ ස්කොට්ලන්තයෙන් හමුවී ඇති බවයි.

Read More

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම සමග එක්ව සංවර්ධනය කළ කොවිෂීල්ඩ් එන්නතද ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කර ලෝකය පුරා බෙදාහරින සහ මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේද අනුමැතිය ලද එන්නතක් වුවද, අගමැති මෝදි ඉන්දියාවේම සංවර්ධනය කරන ලද කොවැක්සින් එන්නත විදගැනීමද විශේෂත්වයකි.

Read More

පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ විසින් මැනිලා අගනුවර පිහිටි පිලිපීන ගුවන් හමුදා කඳවුරකදී මෙම එන්නත භාරගැනීමට පැමිණියේය.

Read More

අවසානයේදී මේ වනවිට බුද්ධි වාර්තාවේ කලින් චෝදනා ලැබූ පුද්ගලයන් තිදෙනෙකුගේ නම් අභිරහස් ලෙස අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙන අතර, ඇමෙරිකානු බුද්ධි ක්‍රියාන්විතයන්ද විවිධ න්‍යාය පත්‍රයන්ට අනුව ක්‍රියාත්මක වන බවට මෙය හොඳ සාක්ෂියක් බව විචාරකයන් පෙන්වා දෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.