කොවිඩ්-19 ආසාදිතයන් වැඩිවීම හේතුවෙන් පෘතුගාලය සංචාරකයන් සඳහා දේශ සීමාව වසා දැමීම අප්‍රේල් 15දා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එල් සැල්වදෝරයේ චීන තානාපති කාර්යාලය නවතම පරිත්‍යාගය දෙරට අතර ශක්තිමත් සහයෝගය සහ මිත්‍රත්වයේ තවත් නිරූපණයක් ලෙස හැඳින්වීය.
Read Moreසමහර අවස්ථාවල ෆේස්බුක් පරිශීලකයන්ගේ සම්පූර්ණ නම, පදිංචි ස්ථානය, උපන් දිනය, විද්‍යුත් තැපැල් ලිපිනයන්, දුරකථන අංකය සහ සම්බන්ධතා තත්ත්වයන්ද එම දත්තවල ඇතුළත් බව කියයි.
Read Moreකොවිඩ්-19 ආසාදනය වැළැක්වීම සඳහා අනවශ්‍ය රැස්වීම් අවලංගු කිරීම සහ එන්නත් කිරීමේ ක්‍රියාවලියට ක්‍රියාකාරීව සහභාගී වීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස දකුණු කොරියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 131,196,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreලොව වේගවත්ම එන්නත්කරණ වැඩසටහනක් මේ වනවිට චීනය තුළ ක්‍රියාත්මක වන අතර, ලෝකයේ සෙසු කලාපයන්හිද වෛරසය පාලනය සඳහා සිය දායකත්වය දක්වන අතරම, චීනය රට තුළ ප්‍රතිශක්තීකරණය ඉහළ නංවා ගැනීමට කටයුතු කරමින් සිටියි.
Read Moreමුඛ ආවරණ හෝ සමාජ දුරස්ථ නීති නොසලකා හරිමින් 10,000කට අධික පිරිසක් ස්ටුට්ගාර්ට්හි වීදි බැස ඇති බව පොලිසිය පවසයි. එමෙන්ම මාධ්‍යවේදියෙකුට විරෝධතාකරුවෙකු විසින් පහර දුන් බවට සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බව පොලීසිය පවසයි.
Read Moreමේ වනවිට එන්නත සෘජුවම මෙම තත්ත්වයට හේතුවී ඇතිද යන්න තහවුරු කරගෙන නැතත්, මෙවැනි සිද්ධීන් රටවල් කිහිපයකින්ම වාර්තාවීමත් සමග ඇතැම් රටවල් වයස අවුරුදු 60ට ඉහළ අයට පමණක් එන්නත නියම කර තිබේ. තවත් රටවල් කිහිපයක් තවදුරටත් පරීක්ෂණ සිදුකරන තුරු එන්නත තාවකාලිකව අත්හිටුවා ඇත.
Read Moreතායිවානයේ උමං දුම්රිය මාර්ගයක් තුළ දුම්රියක් පීළි පැනීමකට ලක්ව සිදුවූ අනතුරේ මරණ සංඛ්‍යාව 51ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreජෝර්ජියාව සිය පළමු එන්නත් තොගය COVAX පහසුකම යටතේ ලබා ගැනීමෙන් පසු මාර්තු 15 වැනි දින රටපුරා එන්නත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කළේය.
Read Moreවසංගතයේ තවත් රැල්ලක් ඉන්දියාවේ විශාල වන බැවින් පසුගිය දින කිහිපය තුළ දෛනික සක්‍රීය රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවද එරට සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreජනාධිපතිවරයා කොවිඩ්-19 සඳහා එන්නත් මාත්‍රා ද්විත්වයම ලබාගෙන ඇති පුද්ගලයෙකු ලෙස වෛරසයට ගොදුරුවීම වඩාත් කතාබහට ලක්වන පුවතක් වී තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 130,108,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreකොවිඩ්-19 එන්නත්කරණයට සහ පොදුවේ වසංගතයට එරෙහිව සටන් කිරීම පිළිබඳ චීනයේ අත්දැකීම්වලින් ඉගෙන ගත යුතු බව කසකස්ථාන ජනාධිපති කසිම්-ජොමාර්ට් ටෝකයෙව් පවසයි.
Read Moreඇළ අධිකාරිය ඉල්ලා සිටින වන්දි මුදල දින 6ක නාවික අත්හිටුවීම නිසා ඇති වූ මූල්‍යමය පාඩු සඳහා පමණක් නොව, ඩ්‍රෙජර් සහ ටග්යාත්‍රා භාවිත කිරීමේ වියදම් සහ ගැලවීමේ ක්‍රියාවලියේදී සිදුවූ භෞතික හානියද ඇතුළත් බව කියයි.
Read Moreජංගම එන්නත් කිරීමේ වාහනය සාමාන්‍ය බස් රථයක් මෙන් පෙනුනද කොවිඩ්-19 මර්දන එන්නත්කරණය සඳහා ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණය කරන ලද නව ජංගම රථයකි. එමගින් ජනතාවගේ කාලය ඉතිරි කර ගත හැකි අතර එන්නත් කිරීමේ කාර්යක්ෂමතාව වැඩි කරගත හැකි බව පවසයි.
Read Moreඑක්සත් ජනපදය ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රාව භාවිත කරනු ඇතිදැයි ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධාන සෞඛ්‍ය උපදේශකයෙකුද වන වෛද්‍ය ෆවුසිගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ, එය තවමත් නිශ්චිත නොමැති බවයි.
Read Moreඔස්ට්‍රේලියාවේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගැනීමෙන් දින කිහිපයකට පසුව 44 හැවිරිදි පුද්ගලයෙකු රුධිර කැටි ගැසීම් සහිතව මෙල්බර්න් රෝහලකට ඇතුළත් කර තිබේ.
Read Moreපසුගිය ජනවාරි 06දා ට්‍රම්ප් ආධාරකරුවන් එරට කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදී සිදුවූ ඛේදවාචකයෙන් පසුව මෙවැනි උණුසුම් තත්ත්වයක් ඒ ආශ්‍රිතව ඇති වූ ආසන්නතම අවස්ථාව මෙයයි.
Read Moreඋමං මාර්ගයක් තුළ දුම්රිය පිලිපැනීමට ලක්වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 350ක් ගමන් කරමින් සිට ඇති අතර, මියගිය අය අතර දුම්රියේ රියදුරන් දෙදෙනෙකු ඇතුළු මගීන් 48 දෙනෙකු සිටින බව මේ වනවිට තහවුරු කර ගෙන තිබේ. එමෙන්ම මෙම අනතුරෙන් තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 130,108,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreකොවිඩ්-19 වෛරසයට එරෙහිව රුසියාවේ මාත්‍රා දෙකකින් යුතු ස්පුට්නික්-වී එන්නත් මාත්‍රා මිලියන 100කට වඩා නිපදවීමට චීනයේ ටොප්රිජ් ෆාමා ඖෂධ සමාගම එකඟ වී ඇති බව රුසියානු සෘජු ආයෝජන අරමුදල පවසයි.
Read More’’අනතුරට හේතුව සම්බන්ධ සියලුම අන්තර්ගතයන් අප සතුව තිබෙනවා. අපට සියල්ල සොයාගැනීමට හැකිවුණා. ඒ පරීක්ෂණ වාර්තාව සම්පූර්ණ කර, අත්සන් කර, මුද්‍රා තබා භාර දී තිබෙනවා’’ ෂෙරීෆ්වරයා කීවේය.
Read Moreඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් සහ සීනොෆාම් යන කොවිඩ්-19 එන්නත් තුනක් බෘනායි විසින් මෙතෙක් අනුමත කර ඇති නමුත් සුල්තාන්ට ලැබුණේ කවර එන්නත දැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කර නැත.
Read Moreචීනයේ සිවිල් ගුවන් සේවා පරිපාලන ආයතනයට අනුව චීනය මාර්තු මාසය වනවිට රටවල් 43කට එන්නත් අපනයනය කර ඇති අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල් 69කට නොමිලේ එන්නත් යවා තිබේ.
Read Moreමෙය කොවිඩ්-19 නිසා මියගිය අය වෙනුවෙන් ජීවත්ව සිටින අයගේ ආදරය, ස්නේහය ප්‍රකට කරන හදවත් පවුරක් බව සඳහන් වේ.
Read Moreජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතද සමග බ්‍රසීලය මේ වනවිට අවම වශයෙන් කොවිඩ්-19 මර්දන එන්නත් හතරක් භාවිත කිරීමට අවසර දී ඇති අතර අනෙක් ඒවා ෆයිසර්-බයෝටෙක්, ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා සහ කොරෝනාවැක් ය.
Read Moreපොලීසිය සමග වෙඩි හුවමාරුවකින් තුවාල ලැබූ සැකකරු අත්අඩංගුවට ගැනීමට පෙර ලොස් ඇන්ජලීස්හි තදාසන්න කාර්යාල ගොඩනැගිල්ලක මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, එහිදී කුඩා දරුවෙකු ඇතුළු සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 129,334,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreමෙම අගුලු දැමීම යටතේ පැය 24 ක ඇඳිරි නීතිය, පුද්ගලික වාහන භාවිතය තහනම් කිරීම සහ අත්‍යවශ්‍ය සාප්පු සවාරි සඳහා නිවසින් පිටවීමට අවසර ඇත්තේ එක් නිවසක එක් අයෙකුට පමණක් බව පේරු අමාත්‍ය මණ්ඩලයේ ප්‍රකාශයක් පැවසීය.
Read More