ඔස්ට්‍රේලියාවේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගැනීමෙන් දින කිහිපයකට පසුව 44 හැවිරිදි පුද්ගලයෙකු රුධිර කැටි ගැසීම් සහිතව මෙල්බර්න් රෝහලකට ඇතුළත් කර තිබේ.
පසුගිය ජනවාරි 06දා ට්‍රම්ප් ආධාරකරුවන් එරට කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදී සිදුවූ ඛේදවාචකයෙන් පසුව මෙවැනි උණුසුම් තත්ත්වයක් ඒ ආශ්‍රිතව ඇති වූ ආසන්නතම අවස්ථාව මෙයයි.
Read Moreඋමං මාර්ගයක් තුළ දුම්රිය පිලිපැනීමට ලක්වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 350ක් ගමන් කරමින් සිට ඇති අතර, මියගිය අය අතර දුම්රියේ රියදුරන් දෙදෙනෙකු ඇතුළු මගීන් 48 දෙනෙකු සිටින බව මේ වනවිට තහවුරු කර ගෙන තිබේ. එමෙන්ම මෙම අනතුරෙන් තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 130,108,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreකොවිඩ්-19 වෛරසයට එරෙහිව රුසියාවේ මාත්‍රා දෙකකින් යුතු ස්පුට්නික්-වී එන්නත් මාත්‍රා මිලියන 100කට වඩා නිපදවීමට චීනයේ ටොප්රිජ් ෆාමා ඖෂධ සමාගම එකඟ වී ඇති බව රුසියානු සෘජු ආයෝජන අරමුදල පවසයි.
Read More’’අනතුරට හේතුව සම්බන්ධ සියලුම අන්තර්ගතයන් අප සතුව තිබෙනවා. අපට සියල්ල සොයාගැනීමට හැකිවුණා. ඒ පරීක්ෂණ වාර්තාව සම්පූර්ණ කර, අත්සන් කර, මුද්‍රා තබා භාර දී තිබෙනවා’’ ෂෙරීෆ්වරයා කීවේය.
Read Moreඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් සහ සීනොෆාම් යන කොවිඩ්-19 එන්නත් තුනක් බෘනායි විසින් මෙතෙක් අනුමත කර ඇති නමුත් සුල්තාන්ට ලැබුණේ කවර එන්නත දැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කර නැත.
Read Moreචීනයේ සිවිල් ගුවන් සේවා පරිපාලන ආයතනයට අනුව චීනය මාර්තු මාසය වනවිට රටවල් 43කට එන්නත් අපනයනය කර ඇති අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල් 69කට නොමිලේ එන්නත් යවා තිබේ.
Read Moreමෙය කොවිඩ්-19 නිසා මියගිය අය වෙනුවෙන් ජීවත්ව සිටින අයගේ ආදරය, ස්නේහය ප්‍රකට කරන හදවත් පවුරක් බව සඳහන් වේ.
Read Moreජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතද සමග බ්‍රසීලය මේ වනවිට අවම වශයෙන් කොවිඩ්-19 මර්දන එන්නත් හතරක් භාවිත කිරීමට අවසර දී ඇති අතර අනෙක් ඒවා ෆයිසර්-බයෝටෙක්, ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා සහ කොරෝනාවැක් ය.
Read Moreපොලීසිය සමග වෙඩි හුවමාරුවකින් තුවාල ලැබූ සැකකරු අත්අඩංගුවට ගැනීමට පෙර ලොස් ඇන්ජලීස්හි තදාසන්න කාර්යාල ගොඩනැගිල්ලක මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, එහිදී කුඩා දරුවෙකු ඇතුළු සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 129,334,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreමෙම අගුලු දැමීම යටතේ පැය 24 ක ඇඳිරි නීතිය, පුද්ගලික වාහන භාවිතය තහනම් කිරීම සහ අත්‍යවශ්‍ය සාප්පු සවාරි සඳහා නිවසින් පිටවීමට අවසර ඇත්තේ එක් නිවසක එක් අයෙකුට පමණක් බව පේරු අමාත්‍ය මණ්ඩලයේ ප්‍රකාශයක් පැවසීය.
Read Moreමෙම අගුලු දැමීම යටතේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර ගෘහස්ථ සංචරණ සීමාවන අතර නිවසේ සිට වැඩකිරීමට මිනිසුන්ගෙන් ඉල්ලා සිටිනු ඇත. නව අගුළු දැමීමේ පියවර අප්‍රේල් 3දා ආරම්භ වන අතර එය මැයි 2දක්වා පවතිනු ඇත.
Read Moreජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතන සිද්ධියේ ඇසින් දුටු සාක්ෂිකරුවෙකු සමග එම අවස්ථාවේදී පොලිස් නිලධාරී චාවින් අදහස් දක්වන අතර, ’’එය එක් පුද්ගලයෙකුගේ මතයයි’’ යනුවෙන් චාවින් තම පොලිස් මෝටර් රථයට නගින විට ප්‍රතිචාර දැක්වීය. ’’අපිට මේ මිනිහව ඒ විදියට පාලනය කරන්න සිද්ධ උනේ එයා සෑහෙන්න උසමහත මිනිහෙක් නිසයි. පේන විදියට ඔහු යම් ප්‍රතිචාරයක් දක්වන්න සූදානමින් සිටියේ.’’
Read Moreබොලීවියාවේ සෞඛ්‍ය හා ක්‍රීඩා අමාත්‍ය ජේසන් අවුසා පින්ටෝ කියා සිටියේ චීනය විසින් ලබාදුන් එන්නතට ස්තූතිවන්ත වෙමින් පෙබරවාරි මාසයේදී රට විසින් විශාල වශයෙන් එන්නත්කරණය සිදුකළ බවයි. නව එන්නත් තොගය වයස අවුරුදු 60ට වැඩි පිරිසකට ලබාදීමට සැලසුම් කර තිබේ.
Read Moreහංගේරියාවේ ප්‍රධාන රෝහලක බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ සීමාවන් ලිහිල් කළ නොහැකි බවත් නවතම දත්ත මත පදනම්ව ඒ සීමාවන් ඉතා දැඩි විය යුතු බවත්ය.
Read MoreSARS-CoV-2 වෛරසය ආසාදනය වී ඇති බවට පූර්ව සාක්ෂි සහිතව හෝ රහිතව වයස අවුරුදු 12 ත් 15 ත් අතර නව යොවුන් වියේ දරුවන් යොදා ගනිමින් සිදුකළ තුන් වැනි අදියර අත්හදා බැලීමේදී ෆයිසර් ඉන්කෝපරේෂන් සහ බයොඑන්ටෙක් ප්‍රකාශ කළේ ෆයිසර්-බයෝටෙක් හි BNT162b2 කොවිඩ්-19 මර්දන එන්නත 100%ක්ම කාර්යක්ෂමතාවක් පෙන්නුම් කරන බවයි.
Read Moreයුරෝපා ඖෂධ ඒජන්සිය පෙන්වා දෙන්නේ ඔවුන් මාර්තු 18දා නිවේදනය කළ පරිදිම, වෛරසය ආසාදිතව රෝහල්ගත කිරීම හා මරණයට පත්වීමේ අවදානම සමග කොවිඩ්-19 වැළැක්වීම සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙන් ලැබෙන ප්‍රතිලාභ අතුරු ආබාධ ඇතිවීමේ අවදානම ඉක්මවා යන බව ඔවුන්ගේ අදහස බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 128,770,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreසිම්බාබ්වේ රජය විසින් චීනයේ සීනොෆාම් සහ සීනොවැක් එන්නත්, රුසියාවේ ස්පුට්නික් වී සහ ඉන්දියාවේ කොවැක්සින් යන කොවිඩ්-19 මර්දන එන්නත් හතරක් භාවිත කරයි.
Read More’’මට අවශ්‍යයි ඇමෙරිකානු ජනතාව ඔවුන්ගේ කාර්යභාරය ඉටුකරනවා දකින්න. මුඛ ආවරණයක් පලඳින්න. එය දේශප්‍රේමී ක්‍රියාවක්. අපට සාමාන්‍ය තත්වයට පත්වීමට ඇති එකම ක්‍රමය එයයි.’’ එන්නත්කරණයටත් වඩා මුඛ ආවරණයේ වැදගත්කමක් ඇති බව ඇමෙරිකානු නායකයා සිදුකර ඇති මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි.
Read More’’අපි වයස අවුරුදු 60 ට අඩු අය සඳහා ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාව එන්නත් කිරීම තාවකාලිකව නවත්වනවා’’ යැයි නගර සෞඛ්‍ය අමාත්‍ය දිලෙක් කලෙයිචි පැවසීය. එය පූර්වාරක්ෂක පියවරක් ලෙස සඳහන් කළ අතර නගරය විසින් ෆෙඩරල් සෞඛ්‍ය බලධාරීන්ගේ නිල නිර්දේශය බලාපොරොත්තු වෙයි.
Read Moreචීනය වයඹදිග චීනයේ ජියුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට එරට වේලාවෙන් අද (31දා) පෙ.ව. 6.45ට ගාඕෆෙන්-12 02 චන්ද්‍රිකාවක් සාර්ථකව දියත් කර තිබේ.
Read Moreසිරියානු නායකයාට සහ ආර්යාවට පසුගිය මාර්තු 08දා කොවිඩ්-19 ආසාදිත බවට ධනාත්මක පරීක්ෂාවක් තහවුරු කළේය.
Read Moreප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ඊයේ (30දා) ඒකාබද්ධ වීඩියෝ සම්මන්ත්‍රණයකදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් සමග එන්නත් සඳහා ඇති සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා කළ බව ප්‍රංශ ජනාධිපති කාර්යාලය පවසයි.
Read More’’ඇත්ත වශයෙන්ම, අපගේ සත්කාරක රටෙන් (චීනයෙන්) මේ අධ්‍යයන කාර්ය වෙනුවෙන් අපට විශාල සහයෝගයක් ලැබුණා. අපගේ සාකච්ඡාවලදී, අපගේ කටයුතුවලදී ඇත්ත වශයෙන්ම ඔවුන් උනන්දුවක් දැක්වූවා. නමුත් අපගේ වාර්තාවේ තීරණාත්මක අංග ඉවත් කිරීමට අපට කිසි විටෙකත් ඔවුන් බලපෑමක් කළේ නැහැ.’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥ පීටර් බෙන් එම්බරෙක් පැවසීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 128,116,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreහිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එකල සිය දේශපාලන වේදිකාවේදී චීනය වෙත දැඩි චෝදනාවක් එල්ල කරමින්, කොරෝනා වෛරසය වූහාන් හි විද්‍යාගාරයකින් කාන්දු වූවක් බවට ඉදිරිපත් කළ කල්පිතය මෙම අධ්‍යයන වාර්තාව හරහා බැහැර වී තිබේ.
Read Moreපීටර් කෙල්නර්ගේ වත්කම එ.ජ.ඩොලර් බිලියන 15.7ක් වූ අතර ලොව ධනවත්ම පුද්ගලයින් 500දෙනාගේ ලැයිස්තුවක් වන බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයේ චෙක් ජනරජය නියෝජනය කරමින් සිටි එකම පුද්ගලයාද ඔහු විය.
Read More