යුරෝපා සංගම් ප්‍රධානියාට ලැබුණේ කුමන කොවිඩ්-19 මර්දන එන්නතද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත
පාලක ඩිමොක්‍රටික් පක්ෂයේ ලී ගේ-හෝ, වර්තමාන දකුණු කොරියානු නීති සම්පාදකයන් අතර තහවුරු වූ පළමු වන ආසාදිතයා බවට පත්වෙමින් කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර තිබේ.
Read Moreකියුබාව වඩාත් ශක්තිමත් ආර්ථික පදනමක් මත සහ නව පරපුරේ නායකත්වයට මාරුවීම ආසන්න වශයෙන් සම්පූර්ණ වනු ඇති බව සඳහන් වෙයි.
Read Moreඉන්දියාවේ අගනුවර වන නවදිල්ලිය සති අන්තයේ අගුලු දමා කොවිඩ්-19 ආසාදන ඉහළ නැංවීම පාලනයට කටයුතු කරන බව මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් ඊයේ (15දා) පැවසීය.
Read Moreවයස අවුරුදු 99 දී පසුගිය සිකුරාදා අභාවප්‍රාප්ත වූ පිලිප් කුමරුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (17දා) සවස 3.00 ට ලන්ඩනයට බටහිරින් වූ වින්ඩ්සර් හි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දී සිදු කිරීමට නියමිතය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 138,827,000ක් ඉක්මවා ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreපසුගිය මාර්තු මාසයේ 23දා රුසියානු ජනාධිපතිවරයාට එරට කොවිඩ්-19 මර්දන එන්නතෙහි පළමු වැනි මාත්‍රාව ලබාදී තිබුණි.
Read Moreකුර්දි ප්‍රාදේශීය බලධාරීන් එර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයේ සිදුවූ මෙම පිපිරීම පිළිබඳව සොයා බැලූ අතර, එය පුපුරණ ද්‍රව්‍ය යෙදූ ඩ්‍රෝන යානාවක් යොදාගනිමින් සිදුකළ ප්‍රහාරයක් බව අනාවරණය කරගෙන තිබුණි.
Read Moreචීනය නැගෙනහිර අප්‍රිකානු රටට ලබා දුන් එවැනි සිව්වැනි අවස්ථාව මෙයයි. තම රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අඛණ්ඩව සහයෝගය දැක්වීම ගැන සහ දැනට ක්‍රියාත්මක කොවිඩ්-19 ප්‍රතිචාරයට එරට සෞඛ්‍ය අමාත්‍යවරිය චීනයට ස්තූතිවන්ත වී තිබේ.
Read More’’අපි මට්සුයාමා නගරයේ ඔලිම්පික් පන්දම රැගෙන යාම අවලංගු කරනවා. සාමාන්‍ය ප්‍රේක්ෂකයින් සම්බන්ධ නොවන අයුරින් පන්දම පැමිණීම සමරනවා’’ ප්‍රාන්ත ආණ්ඩුකාර ටොකිහිරෝ නකමුරා පැවසීය.
Read Moreඑක්සත් ජනපදය ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ්-19 මර්දන එන්නත භාවිතය අත්හිටුවීමෙන් පසුව, එම තීරණයට එලැඹි රටක් ලෙස ඉතාලියද ජොන්සන් එන්නත් මාත්‍රා 184,000ක් භාවිතය අත්හිටුවා ඇති බව ඊයේ (14දා) නිවේදනය කළේය.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ ජෝන් කෙරී මෙසේ චීනය වෙත ඊයේ (14දා) පැමිණ ඇති අතර, එහු එලැඹෙන 17දා දක්වා චීනයේ ගතකරනු ඇති බව චීන මාධ්‍ය පවසයි.
Read Moreදුර්ලභ නමුත් බරපතළ අතුරු ආබාධ ඇති බවට සැකකිරීම හේතුවෙන් මෙම එන්නත් මාත්‍රා අත්හැර දැමූ පළමු වැනි යුරෝපීය රට බවට ඩෙන්මාර්කය මේ සමග පත්විය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 138,000,000ක් ඉක්මවා ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read More’’අපි දැන් වසංගතයේ තීරණාත්මක අවස්ථාවක සිටින බව දැනගෙන අවධානයෙන් කටයුතු කරන්න’’ ලෝක සෞඛ්‍ය සංවිධානය ලොවපුරා ජනතාවට අවධාරණය කරයි.
Read Moreඅප්‍රිකානු සංගමයේ විශේෂිත සෞඛ්‍ය සේවා ඒජන්සිය වන අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පැවසුවේ වසංගතයෙන් මියගිය සංඛ්‍යාව 115,765ක් වන අතර මහාද්වීපය පුරා රෝගීන් 3,906,408 ක් සුවය ලබා ඇති බවයි.
Read Moreමිලදී ගැනීමේ ගිවිසුමට අනුව සීනොවැක් හි කොවිඩ්-19 මර්දන එන්නතෙහි අතිරේක මාත්‍රා මිලියන 1.7ක් ඉක්මනින් ලබාගැනීමටද නියමිතව තිබේ.
Read Moreඉන්දියාවේ එන්නත් අපනයනය සීමා කර ඇති පසුබිමක, මිලියන 40කට ආසන්න කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා මේ වනවිටත් කොවැක්ස් පහසුකම හරහා බෙදා හැර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.
Read Moreඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය මීට පෙර තලේබාන් සංවිධානය සමග පැවති සාකච්ඡාවලදී, හමුදා ඉවත් වීම සඳහා මැයි 1 වැනි දිනය නියම කර තිබුණි.
Read Moreමෙම නීතිරීති දැඩි කිරීම සඳහා බර්ලීන් වෙත වැඩි බලයක් ලබා දෙමින් ජාතික ආසාදන පාලන නීති වෙනස් කිරීම සම්බන්ධයෙන්ද ජර්මානු රජය ඊයේ (13දා) එකඟ විය.
Read Moreමෙම රෝගීන් 6 දෙනාම වයස අවුරුදු 18ත් 48ත් අතර කාන්තාවන් වන අතර, එන්නත් කිරීමෙන් දින 6 සිට 13 දක්වා කාලය තුළ ඔවුන්ට රෝග ලක්ෂණ මතුවී තිබේ. කෙසේ වෙතත් මෙම අහිතකර සිදුවීම්ද ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙන් වාර්තා වූ සිදුවීම් මෙන්ම, අතිශය දුර්ලභ බව පෙනෙන්නේ යැයිද එම ප්‍රකාශය වැඩිදුරටත් පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 137,226,000ක් ඉක්මවා ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreආසියාවේ සහ මැදපෙරදිග රටවල් කිහිපයක විශාල වශයෙන් ආසාදිතයන් ඉහළ ගොස් ඇති බවත්, මුඛ ආවරණ පැලඳීම, ශාරීරික දුරස්ථභාවය, හොඳ වාතාශ්‍රයට නිරාවරණය, අත් සනීපාරක්ෂාව, සෝදිසි කිරීම, පරීක්ෂා කිරීම, ලුහුබැඳීම සහ හුදකලා වීම වැනි මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග කඩිනම් කරමින් ආසාදන නැවැත්වීමට සහ ජීවිත බේරා ගැනීමට කටයුතු කරන ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් අවධාරණය කළේය.
Read Moreස්වීඩනයේ දැඩි සත්කාර ඒකකවල කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව පළමු රැල්ලට පසුව ඉහළම මට්ටමට පැමිණ ඇති බව එරට දැඩි සත්කාර රෙජිස්ට්‍රියේ දත්ත පෙන්වා දෙයි.
Read Moreපුද්ගලයින් 40 දෙනෙකු ඉවත් කර ඇත. එමෙන්ම ගිනි නිවන භටයන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති අතර තවත් අයෙකු සමග සම්බන්ධතා නැති වී තිබේ.
Read Moreගෙවීගිය දිනයේ ඉන්දියාව විසින් නව කොවිඩ්-19 ආසාදිතයන් 168,912ක් සහ මරණ 904ක් වාර්තා කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඝාතනයට ලක්ව ඇත්තේ රෝහල් ආරක්ෂක නිලධාරියෙකි. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පලා ගොස් ඇති අතර, පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ප්‍රංශ මාධ්‍ය පවසයි.
Read Moreමේ අතර, මැලේසියාව ඊයේ (12දා) කියා සිටියේ තම වැඩිහිටි ජනගහනයට චීනයේ සීනොවැක් එන්නත් මාත්‍රාව සමග එන්නත් කිරීම එලැඹෙන සතියේ සිට ආරම්භ කරන බවයි.
Read Moreකොවිඩ්-19 වසංගතය මධ්‍යයේ මැතිවරණය පැවති අතර, මිලියන 13කට වැඩි සුදුසුකම් ලත් ඡන්දදායකයින්ගෙන් 71.35% ක් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ තිබුණි.
Read Moreවඩාත් කතාබහට ලක්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් තවත් කළු ජාතිකයෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස් නිලධාරියෙකු වන ඩෙරෙක් චාවින්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන ස්ථානයේ සිට සැතපුම් 10ක් පමණ දුරින් වූ මිනියාපොලිස් නගරාසන්නයේ බෘක්ලින් මධ්‍යස්ථානය අවට මෙම නවතම වෙඩි තැබීමද සිදුව ඇත.
Read More