saravita-anim2

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

breaking-news - timelapse 7907 hours ago

LATEST

හිටපු අගමැති මන්මෝහන් කොවිඩ් ආසාදිතව රෝහලේ

calendar_today 2021 අප්‍රේ 20 - 07:05 remove_red_eye - 321  

ඔහුගේ රෝග විනිශ්චය පිළිබඳ වාර්තාවට පෙර හිටපු අගමැතිවරයා කොවිඩ්-19 අර්බුදය සම්බන්ධයෙන් පෙරේදා (18දා) ඔහුගේ අනුප්‍රාප්තික නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යවමින්, වසංගතය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා යෝජනා පහක් ඉදිරිපත් කළේය.

කොවිඩ්-19 මරණ මිලියනයක් කරා ළඟා වීමට මාස නවයක් ගත වුණා. මිලියන 2ක් කරා ළඟා වීමට මාස හතරක් ගත වුණා. මරණ මිලියන 3ක් කරා යාමට මාස තුනයි ගතවී තිබෙන්නේ.’’ යනුවෙන් WHO ප්‍රධානී ටෙඩ්‍රොස් පැවසීය. ’’මෙවැනි විශාල සංඛ්‍යාවක් අපව නොසන්සුන් කළ හැකි නමුත්, මේ සෑම මරණයක්ම පවුල්, ප්‍රජාවන් සහ ජාතීන්ට ඛේදවාචකයක්.’’

Read More

මේ අතර එක්සත් රාජධානියේ ධජය රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක එක් කාර්ය මණ්ඩල සේවකයෙකු නොමැති බව සොයාගෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 141,807,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

ඇමෙරිකානු කාන්තාවන් 6 දෙනෙකු තුළ දක්නට ලැබුණු රුධිර කැටි ගැසීමේ ආබාධයකට එන්නතෙහි පැවතිය හැකි සම්බන්ධතා පිළිබඳව රජය විසින් කැඳවන ලද විශේෂඥ මණ්ඩලයක් හරහා පරීක්ෂණ පවත්වයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසන්න කාලය තුළ මෙවැනි වෙඩි තැබීම් සුලභ වී ඇති අතර, එරට ගිනිඅවි පාලනය සම්බන්ධ නීතිරීති කාලය පටන් මතභේදයට තුඩුදී තිබුණද එහි නිසි නියාමනයක් මෙතෙක් සිදුව නොමැත.

Read More

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ආරක්ෂාව පිළිබඳ තාක්ෂණික පරීක්ෂණයක් සිදුකර, රුසියාව 2025 සිට ව්‍යාපෘතියෙන් ඉවත් වීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව වාර්තා වේ.

Read More

2020 වසරේ ආසියාවේ ආර්ථිකයන් වසර 60කට පසු ප්‍රථම වතාවට සෘණාත්මක වර්ධනයක් වාර්තා කළ නමුත් එය සමස්තයක් ලෙස ලෝකයේ සෙසු රටවලට වඩා යහපත් බව චීන සමාජ විද්‍යා ඇකඩමියේ ලෝක ආර්ථික හා දේශපාලනික ආයතනයේ අධ්‍යක්ෂ ෂැං යුවාන් පැවසීය.

Read More

ඉන්දියාව තුළ කොවිඩ්-19 පරීක්ෂණයට භාජනය වන හය දෙනෙකුගෙන් එක් අයෙකු ධනාත්මක ප්‍රතිඵලයක් ලබාදෙන බව අමාත්‍යාංශය පවසයි.

Read More

මෙය ඉන්දියාවේ මෙතෙක් දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිත අගය වන අතර, එරට තුළ කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 2ක් ඉක්මවා අඛණ්ඩව වාර්තා වූ සිව්වැනි දිනය මෙයයි.

Read More

දුම්රිය හඳුන්වා දුන් අප්‍රිකාවේ පළමු වැනි රට ඊජිප්තුවයි. කෙසේ වෙතත්, එහි දුම්රිය පද්ධතියේ අනතුරු සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇත්තේ, පසුගිය දශක 3ක කාලය තුළ, දුර්වල නඩත්තු කිරීම සහ ආයෝජන නොමැතිකම හේතුවෙනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 141,113,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඉන්දියානාපොලිස් හි සිදුවූ විවෘත වෙඩි තැබීමකින් ජීවිත හානි රැසක් වූ පරිසරයක මෙම අත්අඩංගුවට ගැනීමද සිදුව තිබේ.

Read More

ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් සිය ප්‍රථම ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රාව ලබාගෙන තිබේ.

Read More

ෆින්ලන්ත සෞඛ්‍ය හා සුභසාධන ආයතනයට අනුව, සිකුරාදා වනවිට රටේ ජනගහනයෙන් 23%කට පමණ පළමු කොවිඩ්-19 මර්දන එන්නත ලබාදී ඇති අතර, 2%ක් එන්නත සම්පූර්ණ කර ඇත.

Read More

කාම්බෝජයේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදන 5,771ක් වාර්තා වී ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව 39කි.

Read More

රජ පවුලෙන් වෙන්ව ඇමෙරිකාවේ ජීවත් වන හැරී කුමරු තනිවම මෙම අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ අතර, ඔහු සිය වැඩිමහලු සහෝදරයා වන විලියම් සමග පිලිප් කුමරුගේ දේහය රැගත් විශේෂයෙන් සකස් කළ ලෑන්රෝවර් රථය ගමන් කළ පෙරහරේ ගමන් කළේය.

Read More

මෙය වඩාත් අවධානයට යොමුකළ යුතු තත්ත්වයක් වන්නේ ඉන්දියාවේ පසුගිය දින නවය තුළ දෛනිකව වාර්තා වූ 8 වැනි ආසාදන වාර්තාවද එය වීම නිසාය.

Read More

මෙම ප්‍රභේදය වෙනත් රටවලටද ව්‍යාප්ත වෙමින් පවතින බවත් ආසියාව සහ උතුරු ඇමෙරිකාව පුරා වාර්තා වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික නායිකා මාරියා වැන් කෙර්කොව් සඳහන් කළාය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 140,410,000ක් ඉක්මවා ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

පැපුවා නිව්ගිනියාව සහ බටහිර පැසිෆික් කලාපය පිළිබඳව අවධානය යොමු කළ සාකච්ඡාවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පැවසුවේ ආසාදන සිද්ධීන් හා මරණ අඛණ්ඩව කනස්සල්ලට පත්වන ලෙස ඉහළ යමින් පවතින බවයි.

Read More

කුමරුගේ දේහය රැගත් විශේෂයෙන් සකස් කළ ලෑන්ඩ්රෝවර් රථය සහිත අවමංගල්‍ය පෙරහර බ්‍රිතාන්‍ය හමුදාවේ පැරණිතම රෙජිමේන්තුවලින් එකක් වන ග්‍රෙනේඩියර් ආරක්ෂක භට කණ්ඩායම විසින් මෙහෙයවනු ලැබේ.

Read More

අග්නිදිග ආසියාව පුරා රටවල් ගණනාවක් කොවිඩ්-19 ආසාදිතයන්ගේ වැඩිවීම සමග පොරබදමින් සිටින අතර, නව අගුලු දැමීම් සහ දීර්ඝ සංචාරයන් තහනම් කිරීම ආදී පියවර ක්‍රියාත්මක කරමින් සිටියි.

Read More

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දේශීය හා ගෝලීය ඉල්ලුම යථා තත්ත්වයට පත්වෙමින් ඇති පසුබිමක චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 2021 වසරේ මුල් කාර්තුවේදී වාර්ෂිකව 18.3%ක වාර්තාගත වේගයකින් වර්ධනය වී තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලොවපුරා වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් පෙන්වා දෙන්නේ වසංගතය තවමත් අවසන් නොමැති නිසා ඕනෑම රටක් කිසිදු ආකාරයකින් මුඛ ආවරණ, දෑත් සේදීම සහ සමාජ දුරස්ථතාව යන මහජන සෞඛ්‍ය පුරුදු කිසිදු ලෙසකින්වත් බැහැර නොකළ යුතු බවයි.

Read More

ඊයේ වනවිට ඔස්ට්‍රේලියාව ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත අවම වශයෙන් 885,000ක් ලබා දී ඇති අතර, මෙවැනි රුධිර කැටි ගැසීමේ තත්ත්වයන් ඉතා කලාතුරකින් වාර්තා වී ඇති බවද අවධාරණය කළේය.

Read More

පසුගිය මාර්තු 22 වැනි දින කොලරාඩෝ ප්‍රාන්තයේ වෙළෙඳ සැලක් අසල වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මිය යාමෙන් පසු රට තුළ සිදුවූ ආසන්නතම මාරාන්තික වෙඩි තැබීම බවට මෙය පත්ව ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 138,645,000ක් ඉක්මවා ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

තුර්කියට ගුවන් ගමන් සීමා කිරීමට ගත් තීරණය දේශපාලන තීරණයක් ලෙස සඳහන් නොකළ රුසියාව, ඒ වෙනුවට තුර්කියේ කොවිඩ්-19 ආසාදිතයන්ගේ ඉහළ යාම මුල සිටම නිරීක්ෂණය කරමින් මෙම තීරණය ගත් බව කියයි.

Read More

ශරීරයට ගිනි ඇවිලුණු පුද්ගලයාගේ සිරුරෙන් 80%ක් පමණ පිළිස්සුම් තුවාල සහිතව ඔහු රෝහල්ගත කර ඇත

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.