saravita-anim2

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

breaking-news - timelapse 7856 hours ago

LATEST

ඉන්දියාවෙන් ඔස්ට්‍රේලියාවට ඇතුළු වුවහොත් සිරදඬුවම්ලු

calendar_today 2021 මැයි 01 - 16:40 remove_red_eye - 801  

ෆෙඩරල් රජය පවසන පරිදි ඉන්දියාවේ සිටින ඔස්ට්‍රේලියානු පුරවැසියන් 9,000ක් පමණ නැවත ඔස්ට්‍රේලියාවට යාමට අවශ්‍ය බවට ලියාපදිංචි වී ඇති පසුබිමක මෙම නිවේදනය නිකුත් වෙයි.

කොවිඩ්-19 වසංගතය හමුවේ ඉන්දියාව දැඩි බලපෑමකට නතුව පවතින වටපිටාවක ආසියාවේ බලවත්ම රාජ්‍ය මෙන්ම, මේ වනවිට ලෝක බලවතා ලෙසද නැගීඑන චීනයේ ජනාධිපති ෂී ජින්පිං විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත විශේෂ පණිවුඩයක් යවා ඇති බව කියයි.

Read More

ඉන්දීය නායකයා මේ ආකාරයෙන් රට තුළ දේශපාලන සෙල්ලම් දමමින්, විචාර බුද්ධියක් නොමැති බහුතර ඉන්දීය ජනතාව අන්ඳවද්දී, වසංගතයක් මැද මහා ජනරැළි පවත්වද්දී, එරට ජනගහනයෙන් සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබා තිබුණේ 2%ක ප්‍රතිශතයක් පමණක් වීමම ඛේදාන්තයකි. ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වූ ඉන්දියාව සේරම් ආයතනයේ ප්‍රධානියාට අද විශේෂ බලකා සෙබලු සහිත ආරක්ෂාවක් ලබාදීමටද සිදුව ඇත්තේ මේ පසුබිම තුළය.

Read More

කොවිඩ්-19 වෛරසය හමුවේ සුනාමියකට නතුව ඇති ඉන්දියාවේ දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 4ක සීමාවට ආසන්න බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි.

Read More

කොවිඩ්-19 මර්දන එන්නත්වල සායනික අත්හදා බැලීමේ ප්‍රතිඵලවලට අනුව 95%ක ඵලදායී බවක් පෙන්වා ඇති මොඩෙර්නා එන්නත, පසුගියදා සිදුවූ අධ්‍යයනයකදී සැබෑ ලෝකයේ 94%ක ඵලදායී බවක් පෙන්වා තිබුණි. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත අනුමැතිය ලැබූ පස්වැනි එන්නතයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 150,960,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

වසංගතය අතරතුර පූර්ණ කාලීනව පාසලකට ගිය එක් දරුවෙකු හෝ සිටින නිවසක වැඩිහිටියන්ට කොවිඩ්-19 ආසාදනය වීම හෝ රෝග ලක්ෂණ පෙන්වීම, එසේ පාසල් නොගිය හෝ පාසල් දරුවන් නොසිටින නිවසක වැඩිහිටියන්ට වඩා 38%කින් වැඩි බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන වාර්තාවක් පෙන්වා දෙයි.

Read More

ගෝලීය වායු ගුණාත්මක දර්ශක තථ්‍ය කාලීන දත්තයන්ට අනුව මේ දිනවල ඉන්දියාවේ වායු ගුණාත්මකබව ලෝකයේ ඕනෑම රටකට වඩා නරකම තත්ත්වයක පවතී. මෙය වඩාත් වැදගත් වන්නේ, ඉහළ වායු දූෂණයක් පැවතීම කොවිඩ්-19 හි බලපෑම වඩාත් නරක අතට හරවන බැවිනි. එනම් ඔබ ඉහළ වායු දූෂණයක් ඇති ප්‍රදේශයක ජීවත් වන්නේ නම් ඔබ කොවිඩ්-19 වැලඳී මියයාමට වැඩි ඉඩක් පවතී.

Read More

දස දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූ ඊශ්‍රායල උත්සවයකදී ඇති වූ තෙරපීමක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් 103 දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

චීනයේ ඇතැම් නගරවලින්ද මේ වනවිට ඉන්දියාවෙන් මුලින්ම හමුවූ නව කොවිඩ්-19 වෛරස ප්‍රභේදය සොයාගෙන ඇති බවත්, ආසාදන වැළැක්වීමේ මහජන සෞඛ්‍ය පියවර ක්‍රියාත්මක කිරීම සම්ප්‍රේෂණය නැවැත්වීමේ රහස බවත් චීනයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වූ සුන්යූ පවසයි.

Read More

වසංගතය හමුවේ මුල සිටම දැඩිව බැට කෑ බ්‍රසීලය ප්‍රමාණවත් එන්නත් ලබාගැනීමට රටක් ලෙස මහත් පරිශ්‍රමයකද නිරත වෙයි. එහිදී ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ රජය මෙම අර්බුදය උග්‍ර කර තිබේදැයි සෙනෙට් සභාව විමර්ශනය කරමින්ද සිටියි.

Read More

තුර්කියේ සෞඛ්‍ය අමාත්‍ය ෆැරෙටින් කොකා පැවසුවේ, ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් සහිත වෛරස ප්‍රභේද රට තුළ ශීඝ්‍රයෙන් පැතිර යන පසුබිමක, එන්නත ලබාදීමේ යම් ප්‍රමාදයක් රට අපේක්ෂා කළ බැවින් මෙම ජාතික ලොක්ඩවුන් තත්ත්වයට යෑමට තීරණය කළ බවයි.

Read More

’’අපි බලයේ සිටියා. අපි රජය ලෙස ක්‍රියා කළා. ඒ නිසා ඇත්තෙන්ම තත්ත්වය හොඳ වුවත්, නරක වුවත් එහි වගකීම පළමුවෙන්ම හා ප්‍රධානවම රජය ලෙස අපි දැරිය යුතුයි. එය කුමක් වුවත් එය අපගේ වගකීම වෙනවා. මෙතැනදී වෙනත් ඕනෑම කෙනෙකුට දොස් කියන්න අපට අවශ්‍ය නැහැ. මොකද අපි රජයක් හැටියට බලයේ සිටිනවා නම්, අවසානයේ අපි මීට වගකිව යුතුයි. අපගේ අවධානය දැන් යොමු වී ඇත්තේ හැකිතරම් අපට ජීවිත බේරාගත හැකි ආකාරයන් සෙවීම පිළිබඳවයි.’’ BJP ප්‍රකාශක කියයි.

Read More

ලොව පුරා ආසාදිතයන් කෝටි 14ක සීමාව ඉක්මවා ගියේ පසුගිය අප්‍රේල් 18දාය. නිල දත්ත අනුව දින 10කින් පමණ ආසාදන කෝටියක් වැඩිවී තිබේ. වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඉන්දියාවේ සෑම දිනකම නව ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත මට්ටම් කරා ඉහළ යන අතර, ගෝලීය ප්‍රතිවිපාකයන්ද සමග ජාතික අර්බුදයක් නිර්මාණය කරමින්, කොරෝනා රෝගීන් ඇඳන් සහ ඔක්සිජන් නොමැතිව රෝහල්වලින් යළි හරවා එවන තත්ත්වයක් එරට තුළ දැකිය හැකිය.

Read More

මෙම ’’Y කාණ්ඩයේ’’ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් 11 දෙනෙකු අනුයුක්ත කරන අතර, ඔවුන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනෙකු කමාන්ඩෝ භටයින් සහ සෙසු අය පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත වනු ඇත.

Read More

ඉන්දියාවෙන් පැමිණෙන සෘජු ගුවන් යානා ඇතුළු ඉන්දියානුවන් රට තුළට ඇතුළුවීම මේ සියලු රාජ්‍යයන් විසින් දැනටමත් වළක්වා ඇති අතර, නේපාලයේ සහ පාකිස්තානයේ ඇතැම් පළාත්වල රෝහල් පිරී යාමෙන්, ඔක්සිජන් හිඟයන්ද ඇතිවී තිබේ.

Read More

ස්වාමියා තම දෑත් මත අවසන් හුස්ම හෙළන ආකාරය දුටු බිරිඳකගේ මේ කලබලය, මේ අවසන් උත්සාහය, තම ජීවිතයද පරදුවට තැබූ මේ වෑයම කොවිඩ්-19 හමුවේ දැඩි පීඩනයකට ලක්ව ඇති ඉන්දියානු ඛේදවාචකය පිළිබඳ සැබෑම යථාර්ථය බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ කොරෝනා වසංගතය හැසිරවීමේදී දැක්වූ වගකීම්විරහිත ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කොවිඩ්-19 පාර්ලිමේන්තු විමර්ශන කොමිසමක් පත්කර තිබේ.

Read More

කොවිඩ්-19 හේතුවෙන් හදිසි ප්‍රතිකාර හෝ රෝහල් ගත කිරීමකින් තොරව, ආසාදනයේ පළමු සංඥාවේදීම මෙම ඖෂධය නියම කළ හැකි බව ෆයිසර් හි ප්‍රධාන විද්‍යා නිලධාරි මයිකල් ඩොල්ස්ටන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

Read More

ඇපලෝ 11 විධාන මොඩියුලයේ නියමුවා වූ ඔහු, සමහරු හැඳින්වූයේ ’ඉතිහාසයේ හුදකලා මිනිසා’ ලෙසිනි. ඔහුගේ සගයන් පළමු වරට සඳ මත ඇවිද යන විට, ඔහු එම නිශ්චිත සන්ධිස්ථානය කරා යාමට උදව් කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 149,193,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

නිසි මහජන සෞඛ්‍ය සෞඛ්‍ය පුරුදු පවත්වමින්, තමනුත්, තම වටපිටාවේ සිටින අයවත් ආරක්ෂා කරගැනීමට ජනතාව පෙළ ගැසෙන්නේ නම්, වෛද්‍ය සහ හෙද වෘත්තිකයන් මේ දිනවල විඳින ඒ දැඩි වෙහෙසකරබව හා ආතතිය දුරු කිරීමට ඔබද දායක වූ බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.

Read More

කොවිඩ්-19 වසංගතයේ නව රැල්ලට එරෙහි සටනේදී චීනයේ ඖෂධ කර්මාන්තය ඉන්දියාවට ක්‍රියාකාරීව සහාය වෙමින් සිටින බවත්, ඉන්දියාව අවම වශයෙන් ඔක්සිජන් උත්පාදක ඒකක 25,000ක් චීනයෙන් ඇනවුම් කර ඇති බවත් චීනය පවසයි.

Read More

IPL තරගවලට සහභාගී වී සිටින ඔස්ට්‍රේලියානු IPL තරුවලට එරට අග්‍රාමාත්‍යවරයා පවසා තිබුණේ, ආපසු සිය රටට යාමට තමන්ගේම විධිවිධාන යොදාගන්නා ලෙසය.

Read More

පාකිස්තානය තුළ ජනතාව කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙත දක්වන දුර්වල අනුකූලතාව හේතුවෙන් එම මාර්ගෝපදේශ බලාත්මක කිරීමට පොලීසියට සහායවීම සඳහා හමුදා යෙදවිමට යයි. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජනතාව අමතමින් කියා සිටියේ, රටේ දුප්පතුන්ගේ ජීවනෝපායන් සුරැකීම සඳහා සම්පූර්ණ අගුලු දැමීම් වළක්වා ගැනීමට තමාට අවශ්‍ය නමුත්, ඔහුට වෙනත් විකල්පයක් නොමැති විය හැකි බවයි.

Read More

නේපාලයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ අසල්වැසි ඉන්දියාව වසංගතයේ දෙවැනි රැල්ල හමුවේ කඩා වැටෙමින් පවතින වාතාවරණයක, කොවිඩ්-19 ආසාදිතයන්ගේද ශීඝ්‍ර වැඩිවීමකට නේපාලයද මුහුණ දී සිටින බවයි. එහිදී ලුම්බිනි පළාතේ මායිම් නගරය වන නේපාලගුන්ජ් කොවිඩ්-19 උණුසුම් ස්ථානයක් බවට පත්ව ඇත.

Read More

සැබෑ තත්ත්වය සැලකීමේදී ඉන්දියාවේ දෛනික මරණ සංඛ්‍යාව 13,000කට වඩා වැඩි විය හැකි බවත්, එය වර්තමාන දෛනික නිල මරණ සංඛ්‍යාව මෙන් හතර ගුණයකටත් වඩා වැඩි බවත් නවදිල්ලියේ රෝග ගතික, ආර්ථික හා ප්‍රතිපත්ති පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රාමනන් ලක්ෂ්මනාරායන් පවසයි.

Read More

ඉන්දියාවේ සමස්ත ආසාදිත අගයන් මෙන්ම, මරණ සංඛ්‍යාවද මීට වඩා වැඩිවිය හැකි බවට එරට මෙන්ම විදේශයන්හිද බොහෝ විශේෂඥයන් අනතුරු අඟවන්නේ, ආසාදන හා මරණ සත්‍ය අගයන් වාර්තා නොවන බව පවසමිනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 148,323,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.