saravita-anim2

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

breaking-news - timelapse 7702 hours ago

LATEST

රුසියාවේ සංචාර කරන අයට එන්නත විදීමට පූටින් සූදානම්

calendar_today 2021 ජුනි 05 - 07:35 remove_red_eye - 599  

ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදය (SPIEF) අමතමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් කියා සිටියේ එන්නත විදගැනීම සඳහා බොහෝ අය රුසියාවට පැමිණෙන බවයි.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 172,445,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

නිවර්තන සුළි කුණාටු මගින් පැයට කි.මී. 63 (පැයට සැතපුම් 39) සිට පැයට කි.මී. (පැයට සැතපුම් 155) දක්වා සුළං වේගයක් බලාපොරොත්තු විය හැකි බවත්, ඒ සමග වර්ෂාව හා කුණාටු හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශ විනාශ විය හැකි බව පුරෝකථනය කෙරෙයි.

Read More

සති දෙකකට පෙර අසල්වැසි නිව් සවුත් වේල්ස් වෙත ගිය පවුලක සාමාජිකයන් දෙදෙනෙකු තුළ මෙම ඩෙල්ටා ප්‍රභේදය (ඉන්දීය ප්‍රභේදය) අනාවරණය වී තිබේ. එහිදී ඔවුන්ට ආසාදනය වූවා විය හැකි අතර, ප්‍රාන්තයේ දකුණු කලාපයේ ජනප්‍රිය සංචාරක ස්ථාන කිහිපයකට ඔවුන් ගොස් ඇත.

Read More

මේ වනවිට ඩෙල්ටා නමින් හැඳින්වෙන ඉන්දියාවෙන් මුලින්ම හැඳින ගත් වෛරස ප්‍රභේදයක් සමග ඉන්දියානු ප්‍රාන්ත, මහා නගර සහ ගම්මාන ඉරා දැමූ වසංගතයේ ඔබ දුටු හා ඇතැම් විට නොදුටු දසුන් පෙළක් මෙසේ විදෙස් කැමරා ශිල්පීන්ගේ තෙවැනි ඇසින් ඔබ හමුවෙහි තබන්නේ, කොවිඩ්-19 මාරයාගේ අනතුර සුළුවට නොතකන ලෙසට යළි සිහිපත් කරමිනි.

Read More

ඊශ්‍රායලයේ ප්‍රධාන බටහිර ඉවුරේ ජනයා පදිංචිකරවීමේ සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු වන නෆ්තාලි බෙනට් රටේ නව නායකයා බවට පත්වීමට සූදානම් වන අතර, ඔහු මෑතකදී සිදුවූ ගැටුම සම්බන්ධයෙන්ද පලස්තීනුවන් මතම බොහෝ දෝෂාරෝපණය කළේය.

Read More

G7 වෙත ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජීවා සහ ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් එන්නත් ප්‍රසම්පාදනය සඳහා සම්බන්ධ රජයන්, ඖෂධ සමාගම් සහ කණ්ඩායම් වෙතින් ඉල්ලා සිටියේ එන්නත් කොන්ත්‍රාත්, ගනුදෙනු හා බෙදාහැරීම් පිළිබඳ විනිවිදභාවය ඉහළ නංවන ලෙසයි.

Read More

අන්තර්ගතය පාලනය කිරීමේ නීතිරීතිවලින් දේශපාලඥයන් ආරක්ෂා කරන සිය ප්‍රතිපත්තිය අවසන් කිරීමට ෆේස්බුක් සැලසුම් කර ඇති බව විදෙස් වාර්තා අනාවරණය කරයි.

Read More

ඩෙල්ඩා කොවිඩ්-19 ප්‍රභේදය හෙවත් ඉන්දියාවේ ප්‍රථම වරට අනාවරණය කරගත් වෛරස ප්‍රභේදය මේ වනවිට රටවල් 62ක නිල වශයෙන් හඳුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 171,969,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඉන්දියාව කොවිඩ්-19 මරණ 338,000ක සීමාවට පැමිණීම තුළ නවදිල්ලියේ මහාධිකරණය පවසා තිබුණේ එන්නත්කරණය මන්දගාමී වීම සම්බන්ධයෙන් මධ්‍යම රජයේ ඇතැම් නිලධාරීන්ට මිනීමැරුම් චෝදනා එල්ල කළ යුතු බවය. ’’මේ රජය අසමත්. ඒ තුළ ජනතාවත් අවාසනාවන්ත ලෙස අසමත්.’’ කොංග්‍රසය කියා සිටියි.

Read More

රජයේ දත්තවලට අනුව එක්සත් ජනපද වැඩිහිටියන්ගෙන් 63%ක් පමණ දැනට අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් ලබාගෙන ඇත. ඒ අනුව වයස අවුරුදු 21ට වැඩි වැඩිහිටියන් 70%ක එන්නත් ඉලක්කය කරා ළඟා වුවහොත් නොමිලේ බියර් ලබාදෙන බවට ඇන්හියුසර් බුෂ් සමාගම විසින් කරන ලද නිවේදනයට ජනාධිපතිවරයා මෙසේ ප්‍රශංසා කළේය.

Read More

ටෙහෙරාන් නුවරට ගිනිකොණ දෙසින් සැතපුම් 790ක් දුරින් හෝමූස් සමුද්‍ර සන්ධියේ ගල්ෆ් බොක්ක ආශ්‍රිතව බදාදා උදෑසන 8.30ට පමණ යාත්‍රාව තුළ ගින්න හටගෙන ඇති අතර, පැය 21කට අධික කාලයක් ගින්න නිවීමට ඉරාන ගිනි නිවන භටයන් කටයුතු කළත් එරට වේලාවෙන් අද පාන්දර නෞකාව මුහුදුබත් වී තිබේ.

Read More

නව රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් වූ ඊයේ මධ්‍යම රාත්‍රියට පෙර දැනුම්දීම සිදුකර යුතුව තිබූ අතර, ඒ අනුව ඊට විනාඩි 35කට පෙර විපක්ෂ නායක යායර් ලැපිඩ් විසින් ජනාධිපති රුවීන් රිව්ලින් වෙත ඊමේල් පණිවුඩයක් නිකුත් කරමින්, ’’මම රජයක් පිහිටුවීමට සමත් වූ බව ඔබට දැනුම් දීමට ලැබීම මට ගෞරවයක්.’’ යැයි පවසා තිබේ.

Read More

තවදුරටත් ඇමෙරිකානු මෙහෙයුම් පද්ධති මත යැපීමකින් තොරව තමාගේම මෙහෙයුම් පද්ධතියක් ලෙස HarmonyOS සමග ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියකින් ඔබ්බට සුවිශේෂී වූ අත්දැකීමක් ලබාදීමට Huawei බලා සිටින බව සමාගමේ පාරිභෝගික ව්‍යාපාර සමූහයේ, මෘදුකාංග අංශයේ සභාපති වැන්ග් චෙන්ග්ලු පවසයි.

Read More

ඇගේ සහෝදරයා වන කාලෝස් ට්විටර් පණිවුඩයක් මගින් තහවුරු කර ඇත්තේ පොලිසිය ඇයව නිවාස අඩස්සියේ තබා ඇගේ නිවසේ නැවතී සිටින බවයි.

Read More

චීනය එරට නිෂ්පාදිත කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා මිලියන 350කට අධික ප්‍රමාණයක් මේ වනවිට ලෝකය වෙත ලබා දී ඇති බවත්, එහිදී විදෙස් රටවල් 80කට අධික සංඛ්‍යාවක් සඳහා එන්නත් ආධාර වශයෙන්ද, රටවල් 40කට අධික සංඛ්‍යාවක් සඳහා එන්නත් අපනයනය කර ඇති බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් ප්‍රකාශ කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 171,514,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය, ඉතාලියේ කොරෝනා වෛරස සාම්පල නැවත පරීක්ෂා කර ඇති අතර, එමගින් කොවිඩ්-19 ඇති කරන වෛරසය චීනයේ හඳුනා ගැනීමට පෙර ඉතාලිය තුළ තිබෙන්නට ඇතැයි යෝජනා කර තිබේ.

Read More

ජෝර්ජියා සෞඛ්‍ය ඇමතිනී එක්තරින් ටිකරාඩ්සේ පසුගිය මාර්තු 23 වැනි දින ජෝර්ජියානු රූපවාහිනියේ සජීව විකාශයක්ද ලබාදෙමින්, ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත විද ගන්නා ආකාරය දැකගත හැකි විය.

Read More

හිටපු මෙක්සිකානු ජනාධිපති ෆෙලිපේ කැල්ඩෙරොන් තමාට කොවිඩ්-19 වෛරසය වැලඳී ඇති බවත්, මේ වනවිට ස්වයං හුදකලාවට ලක්ව සිටින බවත් නිවේදනය කරයි.

Read More

’’මුස්ලිම් ගැහැනු ළමයින් සිය සාම්ප්‍රදායික ඇඳුම අනුගමනය කරන විට, අප පීඩිතයන් හෝ හඬක් නැති, හෝ පුරුෂාධිපත්‍යය යටතේ ජීවත් වන අය ලෙස සලකනු ලැබෙනවා. ඔබේ සංස්කෘතිය තුළ ඔබේම හඬක් ඔබට තිබිය හැකි බවත්, ඔබේ සංස්කෘතිය තුළ සමානාත්මතාව ඇති කළ හැකි බවත් මම සෑම කෙනෙකුටම පැවසීමට කැමතියි.’’ මලාලා යූසුෆ්සායි පවසයි.

Read More

ඇස්ට්‍රාසෙනෙකා (කොවිෂීල්ඩ්) එන්නතෙහි මාත්‍රා දෙකම එරට ජනතාව වෙත ලබාදීමේ කාල සටහනෙහි කිසිදු වෙනසක් නොමැති බවත්, රජයක් ලෙස ඒ සඳහා බැඳී සිටින බවත් ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ උපදේශක වී.කේ. පෝල් අවධාරණය කරයි.

Read More

ජපානයේ මෝටර් රථ නිෂ්පාදකයන් වන ටොයොටා මෝටර් කෝප් සහ හොන්ඩා මෝටර් කෝප් සමාගම්වල මැලේසියාවේ පිහිටි කර්මාන්ත ශාලා තුළ නිෂ්පාදනයන් තාවකාලිකව අත්හිටුවා තිබේ.

Read More

කොස්ටාරිකා ජනාධිපති කාලෝස් අල්වරාඩෝ සමග ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් බ්ලින්කන් කියා සිටියේ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන්ගේ පරිපාලනය විසින් එන්නත් සමානව බෙදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන අතර, එම ක්‍රියාවලියට දේශපාලන නූල් බැඳ නොගන්නා බවයි.

Read More

කඩිනම් අගුලු දැමීම්, කලාපීය දේශසීමා පාලනයන් සහ චලනය සඳහා දැඩි සීමාකිරීම් බොහෝදුරට සංවර්ධිත රටවල් අතර දක්නට ලැබුණු ඉහළ කොවිඩ්-19 ආසාදිත සිද්ධීන් සංඛ්‍යාවෙන් වෙන්ව, වඩාත් ප්‍රශස්ත ලෙස ආසාදන පාලනය කිරීමට ඔස්ට්‍රේලියාවට උදව් වී තිබේ.

Read More

ගෝලීය කටයුතුවලදී විශාල කාර්යභාරයක් ඉටුකිරීමේ හැකියාව මෙන්ම, අනෙකුත් රටවල් සමග මානව වර්ගයාගේ ගැටලු ඒකාබද්ධව විසඳීම සඳහා විශාල දායකත්වයක් සැපයීමේ හැකියාව සහ වගකීමද රටට ඇති බැවින් චීනයේ ස්ථාවරය, හැකියාව සහ ප්‍රවේශය පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීම චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 171,024,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ක්‍රස්නායා පොලියානා (රතු තණබිම්) යනු කළු මුහුද අසල කඳුකරයකින් වටවී ඇති වීදි පහකින් යුතු සුන්දර ගම්මානයකි. මෙම ගම්මානයේ හරිත වර්ණ කඳු වළල්ල මෙන්ම, ඉතාම පිරිසුදු තත්ත්වයේ නළ ජලය, නැවුම් වාතය සහ විසල් නිල් අහස නිසා වසංගතයට ස්තූති වන්නට මොස්කව්හි නොපැහැදිලි බව දැන් බොහෝ දෙනෙකුට ඔප්පු වී ඇත.

Read More

උගන්ඩාවේ රජයේ ඇමතිවරයකු රැගත් මෝටර් රථයකට තුවක්කුකරුවන් එල්ල කළ වෙඩි වරුසාවකින් අමාත්‍යවරයාගේ ජීවිතය ආරක්ෂා වී එහි ගමන්ගත් ඔහුගේ දියණිය සහ රියදුරා ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.