saravita-anim2

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

breaking-news - timelapse 7733 hours ago

LATEST

සියයට 70ක් එන්නත් ලැබෙන තුරු කොවිඩ් අවසන් නොවේ

calendar_today 2021 මැයි 29 - 10:44 remove_red_eye - 558  

අවම වශයෙන් ජනගහනයෙන් 70%කටවත් කොවිඩ්-19 මර්දන එන්නත ලබා දෙනතුරු කොවිඩ්-19 වසංගතය අවසන් නොවන බව යුරෝපා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂවරයා අනතුරු අඟවයි.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 169,263,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’අපට හැකි ඉක්මනින් තීරණයක් ගැනීමට අවශ්‍යයි. නමුත් හදිසි තත්ත්වය ඉවත් කිරීමෙන් පසුව, රජයේ උපදෙස් අනුව සාමාන්‍ය ප්‍රේක්ෂකයින් සඳහා එය විවෘත කළ හැකි ආකාරය අපි තක්සේරු කරනවා’’ ටෝකියෝ 2020 ක්‍රීඩා උළෙලේ ප්‍රධානී, සයිකෝ හෂිමොටෝ පවසයි.

Read More

ජෝන්ස් හොප්කින්ස් විශ්‍වවිද්‍යාලයට අනුව ඇමෙරිකාවේ නිල ආසාදන අගය මිලියන 33.2ක් ඉක්මවා තිබුණත්, එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන ඇස්තමේන්තු කර ඇත්තේ ඇමෙරිකානුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවය. එනම් අපේ‍්‍රල් මැද භාගය වනවිට මුළු ආසාදන මිලියන 115ක් පමණ ඇස්තමේන්තු කර ඇත.

Read More

වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමයින් තුළද එන්නත ලබාගැනීමෙන් පසුව බහුලව දක්නට ලැබෙන අතුරු ආබාධ වයස අවුරුදු 16 සහ ඊට වැඩි අයට සමාන බවද කියයි.

Read More

කොවිඩ්-19 ආසාදිතයන්ගේ නවතම වැඩිවීමට මෙම තීරණයට හේතු වී ඇති බව පවසන මැලේසියාව, දෛනික ආසාදන 8,000 ඉක්මවන සහ සක්‍රීය රෝගීන් 70,000ක් ඉක්මවන තත්ත්වයක, ඉහළ හා වේගවත් ආසාදන අනුපාතයක් සහිත නව ප්‍රභේදයක් රට තුළ සම්ප්‍රේෂණය වන බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 168,754,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලබාගත් වයස අවුරුදු 40ට අඩු කාන්තාවක් මැයි මස 21දා බෙල්ජියමේදී දරුණු ත්‍රොම්බොසිස් හා පට්ටිකා ඌනතාවයෙන් මියගොස් ඇති නිසා එන්නත ලබාදීම අත්හිටුවා ඇත. නමුදු වයෝවෘද්ධ අයට සහ ස්ථිර නිවාසයක් නොමැතිව දිවි ගෙවන අයට එන්නත දිගටම භාවිත කරන බව බෙල්ජියම පවසයි.

Read More

බදාදා දිනයේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව යළිත් ලක්ෂ 2 සීමාව ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාවද හාරදහසේ සීමාව ඉක්මවා ඇති බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි.

Read More

’’පසුගිය සති හතර තුළ ගෝලීය ප්‍රවණතාව පහත වැටෙමින් තිබියදීත්, කොවිඩ්-19 රෝගීන් හා මරණ සංඛ්‍යාව තවමත් ඉහළ මට්ටමක පවතිනවා. මේ නිසා සමස්තයක් ලෙස ගෝලීයව ආසාදන අඩුවීමේ යම් ප්‍රවණතාවක් තිබුණත්, ලොව පුරා බොහෝ රටවල සැලකිය යුතු වැඩි වීමක් තවමත් දක්නට ලැබෙනවා.’’ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 168,166,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’වෛරසය පරිණාමය අපේක්ෂා කරන අතර, SARS-CoV-2 සංසරණය වන තරමට එය පරිණාමය වීමට වැඩි අවස්ථාවන් තිබෙනවා’’ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ’’දැනටමත් ස්ථාපිත සහ සාර්ථකව ක්‍රියාවේ නංවන රෝග පාලන ක්‍රම හරහා සම්ප්‍රේෂණය අඩු කිරීම මහජන සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කරන වෛරස ප්‍රභේද ඇතිවීම අවම කිරීම සඳහා වන ගෝලීය උපායමාර්ගයේ තීරණාත්මක අංගයන් වෙනවා.’’

Read More

අසාද් ප්‍රථම වරට බලයට පත්වූයේ ඊට පෙර වසර 30ක් පාලනය කළ ඔහුගේ පියා හෆීස්ගේ අභාවයෙන් පසුවය. ඒ අනුව අද සිරියාවේ පවුල් පාලනය වඩාත් බලවත්ම මුල්බැසගෙන ඇති බවට අසාද් හොඳම නිදසුනකි.

Read More

යාස් සුළි කුණාටුව ගොඩබිම කරා පැමිණෙද්දී පැයට කිලෝමීටර 140ක පමණ වේගයෙන් ගමන් කරමින් සිටි බව කාලගුණ අංශ පවසයි. මීට පෙර පැමිණි කුණාටුවට මුහුණදුන් ජනතාව ඉවත් කිරීමේ මෙහෙයුම් හා වසංගතය පිටුදැකීමේ මෙහෙයුම් අතරතුර මෙම සුළි කණාටුවද කඩා වැදීමෙන් බලධාරීන් දැඩි අසීරුතාවකට පත්වෙයි.

Read More

පසුගිය ඉරිදා ඕස්ට්‍රේලියානු පාපන්දු ලීග් තරගයක් නැරඹීමට සහභාගී වූ පුද්ගලයින් 23,400ක් අතර ආසාදිත පුද්ගලයෙක් සිට ඇති අතර, නිලධාරීන් නියෝග කර ඇත්තේ දහස් ගණනක් ක්‍රීඩා ලෝලීන්ට කොවිඩ්-19 පරීක්ෂණයක් සිදුකර ස්වයං හුදකලාවකට යන ලෙසිනි.

Read More

කොවිඩ්-19 අගුලු දැමීම අවසන් වන විට එක්සත් ජනපදය පුරා වසර ගණනාවක් පුරා පවතින වෙඩි තැබීමේ සිද්ධීන් තවදුරටත් උත්සන්න වීමක් දක්නට ලැබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

වයස අවුරුදු 04 සිට 06 දක්වා වූ පුහුණු සුනඛයන් 06 දෙනෙකු මෙම අධ්‍යයනයට සහභාගී වී ඇත. මෙම කණ්ඩායමට ලැබ්‍රඩෝ, ගෝල්ඩන් රිට්‍රීවර් සහ කොකර් ස්පැනියල් යන වර්ගවල සුනඛයන් අයත් වී තිබේ. සති 06 සිට 08 දක්වා පුහුණුවීමෙන් පසු කොවිඩ්-19 ආසාදනය වී ඇතිදැයි ඉව කිරීමෙන් හඳුනා ගැනීමට සුනඛයන්ට හැකි වූ බව පර්යේෂකයෝ පැවසූහ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 167,604,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කොවිඩ්-19 වෛරසයේ ඉන්දියානු ප්‍රභේදය පිළිබඳ වැඩෙන කනස්සල්ල මධ්‍යයේ මෑතකදී ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින, නේපාලය, පාකිස්තානය හෝ ශ්‍රී ලංකාව යන රටවලට ගිය සංචාරකයින් සඳහා නව නීති පැනවෙයි.

Read More

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ජූලි 4 වැනිදා වනවිට එරට වැඩිහිටියන්ගෙන් 70%කට අවම වශයෙන් එක් මාත්‍රාවක්වත් එන්නත් කිරීමේ ඉලක්කයක් තබා ඇත.

Read More

’’ලෝකයම මොහොතකට නතර වුණා.’’ නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක ටිම් සීෆර්ට් ඕක්ලන්ඩ් හි හෝටල් නිරෝධායනයේදී වීඩියෝ ඇමතුමකින් වාර්තාකරුවන්ට පැවසීය. ’’මට ඇත්තටම ඊළඟට කුමක් කළ යුතු දැයි සිතා ගත නොහැකි වුණා. ඒ වගේම ඒක තමයි, බය හිතෙන කොටස.’’

Read More

චිලී ජනාධිපතිවරයාටද පිළිවෙලින් පෙබරවාරි සහ මාර්තු මාසවලදී සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා ද්විත්වය ලබාගැනීමට හැකිවිය.

Read More

ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වූ ප්‍රාන්ත සහ නගර ආශ්‍රිතව මසකට ආසන්න කාලයක් පැවති ලොක්ඩවුන් සීමාවන් මෙන්ම, අවශ්‍ය සෞඛ්‍ය යටිතල පහසුකම් කඩිනමින් සපයා ගැනීමට ක්‍රියා කිරීමද මේ ආකාරයෙන් ආසාදිතයන් ක්‍රමයෙන් අඩුවීමට හේතුව බව සඳහන් වෙයි.

Read More

මාලි ජනාධිපති බහ් නදව්, අග්‍රාමාත්‍ය මොක්ටාර් ඕවාන් සහ ආරක්ෂක ඇමති සොලෙයිමාන් ඩුකෝර් යන අය අත්අඩංගුවට ගත් එරට හමුදාව, බමාකෝ අගනුවරින් පිටත කැටිහි පිහිටි හමුදා කඳවුරකට ඔවුන්ව රැගෙන ගොස් ඇත්තේ රජයේ අමාත්‍ය මණ්ඩල හා ඉහළ ධුරයන් පිළිබඳ සංශෝධනයකදී හමුදා සාමාජිකයන් දෙදෙනෙකුට සිය ධුරයන් අහිමි වී පැය කිහිපයකට පසුව බවද සඳහන් වෙයි.

Read More

මූලික පර්යේෂණ ප්‍රතිඵල මත පදනම්ව ලොව වෙනත් රටවල අනාවරණය කරගත් ප්‍රභේදයන්ට එරෙහිව චීනයේ දැනට භාවිත කරන කොවිඩ්-19 මර්දන එන්නත් තවමත් ඵලදායීව ක්‍රියාත්මක වන බව චීනයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 167,104,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඉන්දියාව ගෙවීගිය දිනයේ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණ 4,454ක් වාර්තා කර තිබුණද, ගෙවීගිය දිනයේ නව ආසාදිතයන් 222,315ක් වාර්තා කරමින්, පසුගිය සති කිහිපය තුළ වාර්තා වූ අඩුම ආසාදිත අගය පෙන්වමින් යම් ප්‍රගතියක් පෙන්වා තිබේ.

Read More

කොවිඩ්-19 වසංගතය එන්නත් බෙදාහැරීමේ අපකීර්තිමත් අසමානතාවක් දිගින් දිගටම පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.

Read More

සිංගප්පූරුව පදනම් කරගත් නියමු සායනික අත්හදා බැලීමකදී මුඛයෙන් පිටවන ප්‍රාශ්වාස වාතය පදනම් කරගත් මෙම පරීක්ෂණය 90% කට වඩා වැඩි නිරවද්‍යතාවක් ලබාගත් බව සමාගම පසුගිය වසරේදී පැවසීය.

Read More

ජපානයේ වැඩිහිටියන් සඳහා විශාල එන්නත් කිරීමේ මධ්‍යස්ථාන ඇස්ට්‍රාසෙනෙකා සහ සිකුරාදා අනුමත කරන ලද මොඩෙර්නා එන්නත භාවිතා කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.