saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 7422 hours ago

LATEST

වර්ජින් ගැලක්ටික් ටිකට්පත් ඩොලර් 450,000කට විකිණේ

calendar_today 2021 අගෝ 07 - 09:00 remove_red_eye - 163  

වර්ජින් ගැලැක්ටික් පවසන්නේ එහි ටිකට්පත් ක්‍රමවේද කිහිපයක් පවතින බවයි. ඒ අනුව තනි ආසනයක් වෙන්කරවා ගැනීම ඩොලර් 450,000කින් ආරම්භ වෙයි. පවුල් සහ මිතුරන් සඳහා බහු ආසන වෙන් කිරීම් සහ ලබාදී ඇති ගුවන් යානයක සියලුම ආසන වෙන්කවරා ගැනීමටද අවස්ථාව පවතී.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 201,690,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පළාත් අගනුවර බලය අල්ලා ගනිමින්, ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර පිටුබලය ලත් පාලනාධිකාරයට ද්විත්ව පහරයක් එල්ල කරමින් රජයේ ඉහළම මධ්‍ය ප්‍රකාශකවරයාද ඝාතනය කර තිබේ.

Read More

අත්අඩංගුවට ගත් ජපාන ජාතිකයා පාපොච්චාරණය කර ඇත්තේ සතුටින් සිටින කාන්තාවන් දුටුවිට තමාට කෝපයක් ඇතිවන බවත්, ඔවුන් මරා දැමීමට උත්සාහ කළ බවත්ය.

Read More

විශේෂයෙන් මාත්‍රා දෙකකින් ඩෙල්ටාවේ බරපතළ රෝගාබාධ හා මරණය ඇති කිරීමට එරෙහිව එන්නත් මගින් හොඳ ආරක්ෂාවක් ලබාදෙන බව පෙන්වාදී ඇතත්, එන්නත් කළ පුද්ගලයන්ට එය වෙනත් අයට සම්ප්‍රේෂණය කළ හැකිද යන්න පිළිබඳ දත්ත තවමත් පවතින්නේ අඩුවෙනි.

Read More

ජර්මනියේ පැනවීමට යන නව නීති මගින් කොවිඩ්-19 මර්දන එන්නත ලබාගත්, කොවිඩ්-19 පරීක්‍ෂාවක් කළ හෝ ආසාදිතව සුවය ලැබූ පුද්ගලයන්ට පමණක් අවන්හල්, හෝටල්, කොණ්ඩා මෝස්තර සහ ජිම් වැනි ස්ථාන වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසයි.

Read More

ඔස්ට්‍රේලියාවේ විශාලතම නගර තුන වන සිඩ්නි, මෙල්බර්න් සහ බ්‍රිස්බේන් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයේ අගුලු දැමීම් බලාත්මක කර ඇති අතර, රටේ මිලියන 25ක ජනගහනයෙන් 60%කට වඩා වැඩි ප්‍රමාණයක් නිවසේ රැඳී සිටීමේ නියෝග යටතේ මේ වනවිට පසුවෙති.

Read More

අද නව ආසාදිතයන් 15,645ක් වාර්තා වීමත් සමග, පසුගිය වසරේ වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා සමස්ත ආසාදිතයන් මිලියනය ඉක්මවා ගොස් ඇති අතර, එය ජපානය රෝගය පාලනය කිරීමේ මුල් සාර්ථකත්වයට හානි පමුණුවා තිබේ.

Read More

චීනයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන සීනෝවැක් බයෝටෙක් ආයතනය විසින් සකස් කරනලද කොවිඩ්-19 එන්නතට දකුණු අප්‍රිකාව තුළ හදිසි භාවිත අනුමැතිය හිමිව තිබේ.

Read More

එරට පුද්ගලයන් 165,918,256ක් හෝ සමස්ත එක්සත් ජනපද ජනගහනයෙන් 50%ක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අතර රටේ පුද්ගලයන් 182,368,493ක් හෝ වැඩිහිටි ජනගහනයෙන් 70.6%ක් අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බවයි.

Read More

’’මම ජනතා සේවය, රටේ ගෞරවය, ආගම සහ සදාචාරය ප්‍රචාරය කිරීම සහ සත්‍යයේ සහ යුක්තියේ සහයෝගය සඳහා කැප වෙනවා’’ ඉරාන නව ජනපති රයිසි පැවසීය.

Read More

සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අමුත්තන්ට ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණීමට ඉඩ සැලසීමට ඇමෙරිකාව සැලසුම් කර ඇති බව ධවල මන්දිරය පවසන බව විදෙස් වාර්තා පවසයි.

Read More

’’ඩෙල්ටා ප්‍රභේදයෙන් සිය ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා සියලුම රජයන් දක්වන සැලකිල්ල මට තේරෙනවා. නමුත් ලොවපුරා එන්නත් වැඩි ප්‍රමාණයක් දැනටමත් ලබාදී ඇති රටවල් ගෝලීය සැපයුමෙන් ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කිරීම අපට පිළිගත නොහැකියි’’ WHO ප්‍රධානී ටෙඩ්‍රොස් පැවසීය.

Read More

’’වසංගතය නව අවධියකට පිවිස තිබෙනවා. අපට ප්‍රමාණවත් තරම් ඇඳන් නොමැති නම්, අපට මිනිසුන් රෝහල් වෙත ගෙන ඒමට හැකියාවක් නැහැ. අපි මේ සම්බන්ධයෙන් කල් ඇතිව ක්‍රියා කළ යුතුයි’’ ජපානයේ සෞඛ්‍ය ඇමති තමුරා පාර්ලිමේන්තුවට පැවසීය.

Read More

රට ඉතා ඉක්මණින් ආසියාවේ කොරෝනා වෛරස කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති හෙයින්, පසුගිය මාසය තුළ ඉන්දුනීසියාව ඉතා බෝවන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් වේගවත් ආසාදන හා මරණ රැල්ලකට එරෙහිව සටන් කරමින් සිටියි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් 93.4%ක් පමණ ඩෙල්ටා ප්‍රභේදය ආශ්‍රිත රෝගීන් බව එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

Read More

කොවිඩ්-19 වසංගතයට හේතු වූ SARS-CoV-2 වෛරසය පැතිරීම මන්දගාමී කිරීමට එන්නත් මාත්‍රා දෙකම ලබාගැනීම උපකාරී වූ බව ෂැංහයි හි කොවිඩ්-19 මර්ධන සායනික විශේෂඥ කණ්ඩායමේ ප්‍රධානී ෂැං වෙංහොං අවධාරණය කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 199,463,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’අපි වසංගතයට එරෙහිව සටන් කිරීමේ නීතිරීති අනුගමනය කර එන්නත් ලබා ගන්නේ නම්, වසංගතය අවසන් කිරීමට අපට හැකි වෙනවා’’ තුර්කි සෞඛ්‍ය ඇමති ෆාරෙටින් කොකා දෛනික දත්ත සමග ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

Read More

නවසීලන්තය බොහෝ දුරට කොරෝනා වෛරසයෙන් තොර වන අතර, පෙබරවාරි මාසයෙන් පසු ප්‍රජාව තුළ කිසිදු රෝගයක් වාර්තා වී නැත. එමෙන්ම වෛරසය හොඳින්ම පාලනය කළ නායිකාවක ලෙසද මේ වනවිට ආර්ඩෙන් සිය රට තුළ මෙන්ම, ලොවපුරා ගෞරවාදරයට පාත්‍ර වී ඇත.

Read More

මිලියන 4.2කට වැඩි මිනිස් ජීවිත සංඛ්‍යාවක් දැනටමත් අහිමි වූ වසංගතයක් හීලෑ කිරීම සඳහා සැපයුම් සහ උපකරණ සුරක්‍ෂිත කිරීමට අරගල කර ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩසටහන්වල දිගු කාලීන අනාගතය පිළිබඳ කනස්සල්ල නවතම මුදල් අර්බුදය හමුවේ අවධාරණය කරයි.

Read More

රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් ඇතුළුව ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදනය වීමේ අවදානම එන්නත් මාත්‍රා දෙකම ගත් පුද්ගලයන් වෙත 50% සිට 60%ක් දක්වා අඩුකර ඇති බව බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳ නවතම අධ්‍යයනයක් අනාවරණය කරයි.

Read More

කෙසේ වෙතත් ස්කොට්ලන්ත අග්‍රාමාත්‍යවරිය විසින් සෞඛ්‍ය නිර්දේශ අනුව යමින් දැනටමත් සාප්පු සංකීර්ණවල මුඛ ආවරණ භාවිතය මෙන්ම, පොදු ප්‍රවාහන සේවාවල දිරි කාලය සඳහා මුඛ ආවරණ භාවිතය අනිවාර්ය කර තිබේ.

Read More

ෆෙඩරල් දත්තවලට අනුව, පෙබරවාරි මාසයෙන් පසු රැකවරණය ලබන වැඩිම රෝගීන් සංඛ්‍යාව සනිටුහන් කරමින් එක්සත් ජනපදය පුරා කොවිඩ්-19 රෝගීන් 56,000කට ආසන්න සංඛ්‍යාවක් දැන් වෛරසය ආසාදිතව රෝහල් ගත කර තිබේ.

Read More

කොරෝන වෛරසයේ පාලන පියවරයන්ට අනුකූල නොවන්නන් සහ විදේශයන්හි සිට පැමිණ නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ගේ නම් ප්‍රසිද්ධියට පත් කරමින්, ඔවුන් රට තුළ ලැජ්ජාවට පත්කිරීමේ නවතම දඬුවම් දීමේ පියවරක් ජපානය අනුගමනය කර තිබේ.

Read More

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන් ඇගේ තුන් හැවිරිදි දියණියගෙන් සෘතුමය සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් වැලඳීමෙන් පසුව කොවිඩ්-19 පරීක්ෂණයක් සිදුකර ගත් බව රජයේ ප්‍රකාශකයා අද (03දා) පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 198,861,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඉන්දුනීසියාවේ නැබයර් නගරයට නිරිත දෙසින් කිලෝ මීටර් 203ක් (සැතපුම් 126 ක්) දුරින් රික්ටර් පරිමාණ 5.9ක ප්‍රබල භූ කම්පනයක් අද (02දා) වාර්තා වූ බව යුරෝපා මධ්‍යධරණි භූ කම්පන මධ්‍යස්ථානය පවසයි.

Read More

’’අපි එන්නත විද ගැනීම මෙන්ම, මුඛ ආවරණයත් පැලඳිය යුතුයි. නැත්නම් අපට සිව්වැනි වරටත් තවත් වෛරස ප්‍රභේදයක් ඇති වීම අනිවාර්යයි. එය වඩාත් නරක අතට හැරෙනු ඇති.’’ බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ග්‍රෙගරි පෝලන්ඩ් පැවසීය.

Read More

නාගරික අපද්‍රව්‍යවල සැඟවී සිටින මීයන් මිලියන ගණනක් SARS-CoV-2 වෛරසයේ නොපෙනෙන ධාරකයන් ලෙස ක්‍රියා කරන බව අධ්‍යයනයකින් යෝජනා වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.