ඇමෙරිකානු කොවිඩ් ආසාදන සියයට 93ක හේතුව ඩෙල්ටා
ඇමෙරිකා එක්සත් ජනපදයේ වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් 93.4%ක් පමණ ඩෙල්ටා ප්‍රභේදය ආශ්රිත රෝගීන් බව එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
ඇමෙරිකාවේ අයෝවා, කැන්සාස්, මිසූරි සහ නෙබ්‍රස්කා ඇතුළු ප්‍රන්තවල සංසරණය වන වෛරසයෙන් 98%කටත් වඩා වැඩි ප්‍රමාණයක් මෙම අධික සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයන් බවද කියයි.



popular news
-
Kumar Friday, 06 August 2021 09:58 AM
Samahra pranthawala Republican pakshaye deshapaluwo ennath ganna epa kiyanawa. E pakshye modayo ennath nogena asadya wenawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

