චීනයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීම සඳහා මුහුණදිය යුතු අතිශය තරගකාරී විභාගයට 27 වරක් මුහුණදී තම බලාපොරොත්තුව ඉටුකර ගැනීමට නොහැකි වූ 56 හැවිරිදි පුද්ගලයෙකු පිළිබඳ වාර්තා වෙයි.
නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් සිය චීන සංචාරය අතරතුර අමතර ගුවන් යානයක් රැගෙන යාම සම්බන්ධයෙන් එරට විපක්ෂයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.
Read Moreඇමෙරිකාව, කැනඩාව සහ ප්‍රංශය ප්‍රමුඛව අතිනවීන රොබෝ සබ්මැරීන, අධි තාක්ෂණික ගුවන් යානා සහ නෞකා යොදා ගනිමින් සිදුකරන මෙහෙයුම වේගවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.
Read Moreඑම විශ්වවිද්‍යාලය තහවුරු කර ඇත්තේ එහි ව්‍යාපාර අධ්‍යයන පාසලේ සිසුවෙකු ලෙස ඔහු සිය පළමු වසර අධ්‍යාපන කටයුතු අවසන් කර ඇති බවයි.
Read Moreඕෂන්ගේට් සමාගමට අයත් මෙම සබ්මැරීනය ටයිටැනික් නෞකාව වෙත ගමන් කරමින් තිබියදී මෙසේ අතුරුදන් වී ඇති අතර, එය සෙවීම සඳහා දැවැන්ත මෙහෙයුමක් මේ වනවිට අරඹා තිබේ.
Read Moreතම මළගම සිදුවන අතරතුර තමා රඳවා සිටි මිනී පෙට්ටියට තට්ටු කරමින් නැගී සිටි ඉක්වදෝර ජාතික කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් දින කිහිපයකට පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreරුසියාව න්‍යෂ්ටි අවි භාවිත කිරීමේ සැබෑ අවදානමක් පවතින බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
Read MoreBRICS ආර්ථික සහයෝගීතා සන්ධානයේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා බංග්ලාදේශය අයදුම් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreමෙම අනතුර මීට වසර හතරකට පෙර සිදුවූ අතර, මෙහිදී අනතුරට පත් යානය ගුවන් පථයේදී ගිනි ගැනීමකට ලක්වීමෙන් එහි සිටි මගීන් 41දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
Read Moreයුරෝපයේ ස්ථානගත කර ඇති ඇමෙරිකානු න්‍යෂ්ටික අවි හා සැසඳීමේදී බෙලරූස් වෙත රුසියානු න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීම යුද බිමට ඉතා සමීපව සිදුවන ක්‍රියාවලියකි.
Read Moreකාබුල් නුවර පැරණි ඇමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයේ වූ මසූඩ් චතුරස්‍රයේදී පසුගිය වසරේදී ප්‍රථම වරට මෙම දිනය සැමරුම් දිනයක් බවට පත්විය.
Read Moreචීනයේ ඓතිහාසික සංචාරයක නිරත එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇත්නනී බ්ලින්කන් චීන ජනාධිපති ෂී ජින්පිං සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.
Read Moreඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්ත දෙකක පවතින දැඩි උණුසුම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ පුද්ගලයන් 97දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඔස්ට්‍රියාවේ වියානා නුවර සමලිංගික රැලියක් ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදකුණුදිග බ්‍රසීලයේ රියෝ ග්‍රැන්ඩේ ඩු සෝල් පළාතට බලපෑ සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 7දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreප්‍රංශයේ බටහිර කලාපය ආශ්‍රිතව මින්පෙර අත්නොවිඳි භූ කම්පන මාලාවක් හටගෙන ඇති අතර, එය අඩසිය වසක කාලය තුළ කලාපය තුළ ඇති වූ ප්‍රබලතම භූ කම්පනය ලෙස සැලකේ.
Read Moreචීන අභ්‍යවකාශ මෙහෙයුමට සම්බන්ධව සිටි ෆෙයි ජුන්ලොන්ග්, ඩෙන්ග් කින්ග්මින්ග් සහ සැන්ග් ලූ යන ගගනගාමීන් මාස 6ක මෙහෙයුම අවසන් කරමින් මෙසේ යළි පෘථිවය වෙත පැමිණ තිබුණි.
Read Moreමෙය දශක දෙකක කාලයකදී ඉන්දියාවේ සිදුවූ දරුණුතම දුම්රිය ඛේදවාචකය ලෙස ඉතිහාසගත වී අවසන්ය. එහිදී, දුම්රිය සංඥා පද්ධතියේ දෝෂයක් මෙම අනතුරට හේතුව බවද එරට ප්‍රවාහන අමාත්‍යවරයා කියා සිටියේය.
Read Moreචීනයේ අභ්‍යවකාශ මෙහෙයුම් මිනිසුන් සිතා සිටිනවාට වඩා බොහෝ තාක්ෂණයෙන් ඉදිරියට පැමිණ ඇති බව ටෙස්ලා සහ ස්පේස්එක්ස් ප්‍රධාන විධායකලොන් මස්ක් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
Read Moreවෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.
Read Moreඑන්නත් තත්ත්වය සහ වයස අනුව සියලුම කොරෝනා වෛරස් මරණ පිළිබඳ වාර්තා ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පොරොන්දු වී තිබේ.
Read Moreමිනිත්තුවකට වඩා වැඩි කාලයක් පැවති මෙම සිද්ධියේ වීඩියෝ පටය ආරක්ෂක කැමරාවක සටහන්ව ඇති අතර, ප්‍රහාරකයා වින්දිතයාට නැවත නැවතත් පහර දෙන විට කිහිප දෙනෙක් අසලින් ගමන් කරන අයුරුද එහි දැක්වේ.
Read Moreතුර්කි නායකයා ඉරිදා සිය ජයග්‍රාහී කතාවේදී පවුලක පූජනීය වටිනාකම් ආරක්ෂා කරන බවට පොරොන්දු වෙමින්, සමලිංගිකයන් පිළිනොගන්නා බව කීවේය.
Read Moreප්‍රාදේශීය නීති සම්පාදකයින් වාණිජ සලකුණු මත මෙන්ම වෙළෙඳ කුටි සහ පොදු රථවාහන නැවතුම් පොළවල විදේශීය භාෂාවන්ගෙන් වූ දැන්වීම් තහනම් කිරීමට සහාය දුන් බව නගරාධිපතිවරයා සඳහන් කළේය.
Read Moreතම කලාපය තුළ ඇමෙරිකානු බලපෑම කෙරෙහි චීනය දැඩි අවධානයෙන් පසුවන අතර, මෙම ලෝක බලවතුන් දෙදෙනා අතර සීතල යුද්ධයක් පවතින බව නොරහසකි.
Read Moreවෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.
Read Moreයුක්රේන ගැටුමේ ප්‍රතිඵලය රඳා පවතින්නේ නේටෝව තව දුරටත් අවි ආයුධ ලබාදෙමින්, කියෙව් පාලනයට දිගටම මුක්කු ගසන්නේද යන්න මත බව එක්සත් රාජධානියේ රුසියානු තානාපති ඇන්ඩ්‍රි කෙලින් සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.
Read Moreකොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුව එක්සත් ජනපද හමුදා ක්‍රියාකාරකම් සජීවීව නිරීක්ෂණය කිරීම සඳහා ජුනි මාසයේදී සිය පළමු වැනි හමුදා ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව දියත් කරන බව එරට රාජ්‍ය මාධ්‍ය පවසයි.
Read Moreඒෂියානා එයාර්ලයින්ස් ඉදිරියේදී සිය ගුවන් යානාවල හදිසි දොරටු අසල වූ ආසන මගීන් සඳහා වෙන් නොකරන බව නිල වශයෙන් දැනුම් දෙයි.
Read Moreඋගන්ඩාවේ ජනාධිපති යොවේරි මුසවේනි විසින් ජාත්‍යන්තරයේ බලපෑම් නොතකා ලොව දරුණුතම LGBTQ විරෝධී නීති කිහිපයකට අත්සන් කර තිබේ.
Read More