saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 4266 hours ago

LATEST

සහල් අපනයනය යළි අරඹන ලෙස IMF ඉන්දියාවට කියයි

calendar_today 2023 ජුලි 30 - 18:45 remove_red_eye - 142  

භාස්මතී නොවන සුදු සහල් අපනයනය නැවැත්වීමට ඉන්දියාව ගත් පියවර යළි ආපස්සට හරවන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලීමක් කර තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඇ.ඩො.මිලියන 345ක් වටිනා ආයුද, පතොරම් සහ සේවා තායිවානය වෙත සපයන බව ජෝ බයිඩන් ජනාධිපතිවරයා සහතික වී තිබේ.

Read More

මෙම වසරේ ජූලි මාසය ලෝකයේ උෂ්ණත්වය දැඩි අවදානම් මට්ටමකට ඉහළ ගිය බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි.

Read More

ඉන්දියාව ඔවුන්ගේම ගුවන් ආරක්ෂණ පද්ධතියක් සකස් කිරීම සඳහා ඇ.ඩො.බිලියන 2.5ක ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

Read More

ඔහු මීට පෙරද අත්අඩංගුවට පත්වූ අතර, එය සෙනගලය පුරා දැවැන්ත විරෝධතා සහ මාරාන්තික කැරලි ඇතිවීමටද හේතු විය.

Read More

මෙම බල්ලාගේ සපා කෑමට ලක්වූවන් අතර රහස් ඔත්තු සේවා නිලධාරියෙකුද වන බවත්, ඔහු සිය පාදයට හා අතකට සිදුවූ තුවාල හේතුවෙන් රෝහල්ගත කිරීමකට පවා ලක්වූ බවත් කියැවෙයි.

Read More

2023 වසරේ ගෝලීය ආර්ථික වර්ධන වේගය 3.0%ක් ලෙස පුරෝකථනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගෙන තිබේ.

Read More

මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාවේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය පවසන්නේ මෙම වෙබ් අඩවියට අදාළ ඩොමේන් නාමය එරට තුළ නීතියෙන් අවසරයක් නොමැති අන්තර්ගතයන් හා බැඳෙන බවයි.

Read More

බංග්ලාදේශයේ මෝසම් වර්ෂා කාලය ඇරඹීමත් සමග එරට අධික ජනගහනක් වෙසෙන නාගරික ප්‍රදේශවල ඩෙංගු උවදුරු වේගයෙන් පැතිර යමින් ඇති බව කියයි.

Read More

හුන් සෙන් විසින් වසර 40ක පමණ කාලයක් කාම්බෝජය පාලනය කරන ලදී. ඔහු පවසන්නේ තමන් තවදුරටත් පාලක පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන බවයි.

Read More

සති අන්තයේ වාර්තාගත තාප තරංගයක් හේතුවෙන් ඇතිවූ ලැව්ගිනිවලින් බේරීම සඳහා ග්‍රීක දූපතේ රෝඩ්ස් වෙතින් සංචාරකයින් දහස් ගණනක් ඉවත් කරන ලදී.

Read More

මෙම බස් අනතුරින් තවත් පුද්ගලයන් 52දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Read More

දැන් මැතිවරණයක් පැවැත්වුවහොත්, ආසන 120කින් යුත් නෙතන්යාහුගේ පාලන සන්ධානයට හිමි ආසන සංඛ්‍යාව 64 සිට 52ක් හෝ 53ක් දක්වා පහත වැටේවිලු.

Read More

එක්සත් ජනපදයේ කොංග්‍රසය අවමානයට ලක් කිරීම අරමුණු කරමින් කටයුතු කළ බවට රිපබ්ලිකන්වරු ෆේස්බුක් සම-නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ට එරෙහිව කටයුතු කිරීම අරඹා තිබේ.

Read More

වොෂිංටනය යුක්රේන ගැටුමේදී මිනිස් දුක් වේදනා සහ මරණ ඇති කිරීමට උත්සාහ කරන බව රුසියානු තානාපති ඇනටෝලි ඇන්ටනොව් පවසයි.

Read More

“මම මුහුදේදී ඉතා දුෂ්කර පීඩාවකට මුහුණ දුන්නා.’’ ෂැඩොක් පැවසුවේ ධීවර ආම්පන්න ඔහුට දිවි ගලවා ගැනීමට උපකාරී වූ බවයි.

Read More

ඉරාන නීතිය යටතේ, ෂරියා පිළිබඳ රටේ අර්ථ නිරූපණය මත පදනම්ව, කාන්තාවන් තම හිසකෙස් හිජාබයකින් ආවරණය කළ යුතු අතර, ඔවුන්ගේ ශරීරය වසා ගැනීම සඳහා දිගු ලිහිල් ඇඳුම් ඇඳිය යුතුය.

Read More

එය පැමිණෙන්නේ ජූනි මස අවසානය දක්වා මාස තුනක කාලය තුළ ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය 0.8%කින් පමණක් වර්ධනය වූ බැවිනි.

Read More

2022 දී ට්විටර් හි කාර්ය මණ්ඩලය 7,500න් අඩක් පමණ සේවයෙන් පහ කිරීම මස්ක් වියදම් කපා හැරීමේ උත්සාහයක් ලෙස සිදුකළේය.

Read More

ප්‍රාන්ත සහ ෆෙඩරල් බලධාරීන් මෙම අයිතමය විමර්ශනය කරමින් සිටින අතර, එය දැනට වාණිජ ගුවන් යානයක කොටසක් යැයි විශ්වාස නොකරයි.

Read More

බියට පත් අතුරුදන් වූ රියදුරෙකු තම ජලයෙන් යටවී ඇති මෝටර් රථයෙන් ඉවත් වීමට උත්සාහ කරන ආකාරය CCTV දර්ශනවල දැකිය හැකි වුවත්, තවමත් ඔහුගේ සිරුරේ කිසිදු සලකුණක් නොමැත.

Read More

උමං මාර්ගයක් තුළ මෝටර් රථ තුළ සිරවී සිටි පුද්ගලයන් 9දෙනෙකුගේ මරණ සොයාගෙන ඇති අතර, තවත් මරණ ඇති බවට සැක කරයි.

Read More

කාලගුණික විපර්යාස සාකච්ඡා පැවැත්වීම සඳහා එක්සත් ජනපද කාලගුණික කටයුතු පිළිබඳ විශේෂ ජනාධිපති නියෝජිත ජෝන් කෙරී චීනයේ බීජිං නුවර වෙත පැමිණ තිබේ.

Read More

නිල චාරිකාවක් සඳහා ඉරාක අගමැතිවරයා මෙසේ සිරියාව වෙත පැමිණ ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ඇලස්කාව ආශ්‍රිතව රික්ටර් පරිමාණ 7.2ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් ඇතිවී තිබෙන බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

Read More

ඉතාලියේ පමණක් ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් ගමන් 1,000කට වැඩි ප්‍රමාණයක් අවලංගු වී ඇති අතර, ගුවන් කාර්ය මණ්ඩලය වැඩවර්ජනයට එකතු වීම ඊට හේතු වී තිබේ.

Read More

ස්පාඤ්ඤයේ ලා පල්මා දූපත ආශ්‍රිතව සිදුවූ ලැව්ගිනි හේතුවෙන් හෙක්ටයාර 4,500ක් විනාශ වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබාගැනීමට අවශ්‍ය සහාය ලබාගැනීම සඳහා සෞදි අරාබිය විසින් ඇ.ඩො.බිලියන 2ක මුදලක් පාකිස්තාන මහ බැංකුවේ තැන්පත් කර තිබේ.

Read More

උතුරු කොරියානු ගුවන් සීමාව වෙත ඇමෙරිකාව විසින් ඔත්තු බැලීමේ යානයක් එවීමේ සිදුවීම මූලික කර ගනිමින් ඇමෙරිකාවට අනතුරු ඇඟවීම සඳහා මෙම මිසයිල අත්හදා බැලීම සිදුකර ඇත.

Read More

ඔහු ජනප්‍රිය රුසියානු ව්‍යාපාරිකයෙකු වීම නිසා පමණක්ම, මෙසේ සම්බාධක පනවා ඇති බවට යුරෝපා අධිකරණය හමුවේ කරුණු දැක්වීමට ඔහුගේ නීතීඥයන් සූදානම් වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.