saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 4345 hours ago

LATEST

ඇමෙරිකාව යළි යුනෙස්කෝ සාමාජිකත්වය හිමිකර ගනියි

calendar_today 2023 ජුලි 12 - 17:50 remove_red_eye - 217  

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුනෙස්කෝ සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත්කර ගැනීමත් සමග එම කාලය තුළ චීනය මෙම සංවිධානයේ ප්‍රධාන භූමිකාව මෙහෙයවීය.

එරට මුර්ටාලා මුහම්මද් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශ්‍රිතව මෙය සිදුවූ බවට වාර්තා වන අතර, මෙම සොරකම සිදුකළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ෂණ අරඹා තිබේ.

Read More

ලිතුවේනියාවේ පැවති නේටෝ වාර්ෂික සමුළුව අවස්ථාවේදී දකුණු කොරියානු ජනාධිපතිවරයා සහ නේටෝ ප්‍රධානියා හමුවූ අවස්ථාවේදී මෙම එකඟතාව ඇති කරගෙන ඇත.

Read More

පැරීසියේ ලාහෙයි-ලෙස්-රෝසස් හි දකුණු උපනගරයේ නගරාධිපති වින්සන්ට් ජින්බර්න්ගේ නිවසට එල්ල වූ ප්‍රහාරය හෙළා දකින බව ප්‍රංශ අගමැතිනී එළිසබෙත් බෝර්නේ පවසයි.

Read More

එය රහසිගතව කටයුතු කළ හැකි සහ බුද්ධි තොරතුරු රැස් කිරීමට, සතුරු ප්‍රදේශයට ගැඹුරට පහර දීමට සහ ගුවන් ද්වන්ධ සටන් කිරීමට භාවිතා කළ හැකි ලෝකයේ වඩාත්ම දියුණු ප්‍රහාරක යානය වේ.

Read More

පෝලන්ත දේශසීමා ආරක්ෂකයන් කියා සිටියේ පුද්ගලයන් 187 දෙනෙකු නීති විරෝධී ලෙස දේශසීමාව තරණය කිරීමට උත්සාහ කළ බවයි.

Read More

රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ පවා රඳවා සිටි මැඩෝනා තරමක් සුවය ලබමින් යළි සිය නිවෙස වෙත පැමිණ ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි ස්වීඩන තානාපති කාර්යාල පරිශ්‍රයට උද්ඝෝෂකයන් විශාල පිරිසක් කඩා වැදී ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

කුරානය සැලසුම් සහගතව ගිනි තැබීමක් සඳහා ස්වීඩනය අවසර දීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ස්වීඩන් තානාපතිවරයා කැඳවා තිබේ.

Read More

ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පිහිටි ප්‍රධාන මුස්ලිම් පල්ලියක් අසල ඊද් ආගමික වතාවත් පැවති අවස්ථාවේදී අන්තවාදියෙකු කුරානයකට ගිනි තැබීමක් සිදුකර තිබේ.

Read More

ප්‍රංශයේ නව යොවුන් වියේ තරුණයෙකු පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ඇති වූ විරෝධතාවලට මුහුණ දීම සඳහා පොලිස් නිලධාරීන් 40,000ක් යොදවා තිබේ.

Read More

ඉන්දියාවේ විපක්ෂ කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක රාහුල් ගාන්ධි විසින් ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් මනිපූර් ප්‍රාන්තයේ සංචාරය කිරීම පොලිසිය විසින් හදිසියේ නතර කර තිබේ.

Read More

මෙම සම්බැරීනයේ සුන්බුන් ගොඩගැනීමේ මෙහෙයුමේදී කිසියම් මළ සිරුරක් ගොඩගැනීමේ අපේක්ෂාව පිළිබඳව නිලධාරීන්ට මුලින් විශ්වාසයක් නොතිබුණි.

Read More

64 හැවිරිදි මැඩෝනා ලබන මාසයේ දින 84ක සංචාරයක් දියත් කිරීමට බලාපොරොත්තු විය. ඇය නිව්යෝක් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඉරානයේ විරෝධතා අතරතුර ආරක්ෂක අංශ විසින් පහරදී මරා දැමූ බව කියන 16 හැවිරිදි දැරියකගේ මව ඇයගේ අඛණ්ඩ සිත් වේදනාව ගැන හඬ අවදි කර තිබේ.

Read More

23 හැවිරිදි ඇන්ඩර්සන් ලී ඇල්ඩ්රිච් අධිකරණයේදී තමා නිවැරදිකරු බව කියා සිටියත්, ඔහුට එරෙහිව මිනී මැරුම් චෝදනා සහ මනුෂ්‍ය ඝාතන තැත් කිරීමේ චෝදනා 51ක් එල්ල වී තිබුණි.

Read More

බටහිර අවිආයුදවලින් රුසියාවට එරෙහි යුද්ධය යුක්රේනයට ජයගැනීමට හැකිවෙතැයි සිතීම මූලිකවම වැරදි අවබෝධයක් බව හංගේරියානු අගමැති වික්ටර් ඔර්බන් පවසයි.

Read More

ඇමෙරිකාවේ සැන් ඇන්තෝනියෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ගුවන් යානා එන්ජිමක් තුළට ඇදීගොස් මියගිය පුද්ගලයාගේ මරණය සියදිවි හානිකර ගැනීමක් ලෙස නම් කෙරේ.

Read More

රුසියානු ආරක්ෂක නෞකා දෙකක් තායිවානයට ආසන්න මුහුදේ ගමන් කිරීම නිරීක්ෂණය කිරීම සඳහා තායිවානය එරට නාවික යාත්‍රා සහ ගුවන් යානා යොදවා තිබේ.

Read More

බටහිර පැරීසියේ ඇතිවූ නැන්ටරේ නගරයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණවලින් පසුව පුද්ගලයන් 20දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

ජල-සූර්යබල අනුපූරක ආකාරයෙන් විදුලිය නිපදවන ලොව විශාලතම සහ ඉහළම උන්නතාංශ ජල-සූර්යබල බලාගාරය මෙසේ පූර්ණ ක්‍රියාකාරීත්වයට පත්කර ඇත.

Read More

සුඩානයේ පැරාමිලිටරි හමුදාවන්ට එරෙහි සටන සඳහා ආයුද රැගෙන යා හැකි සිවිල් වැසියන්ටද එක්වන ලෙස සන්නද්ධ හමුදාවේ ජෙනරාල් අණදෙන නිලධාරී අබ්දෙල් ෆටා අල්-බුර්හාන් ඉල්ලීමක් කර තිබේ.

Read More

වැඩිම උල්ලංඝනය කිරීම් සංඛ්‍යාව වන්නේ ළමයින් 8,631ක් ඝාතනය කිරීම සහ ආබාධිත තත්ත්වයට පත් කිරීම, පසුව ළමයින් 7,622ක් සන්නද්ධ ගැටුම්වලට බඳවා ගැනීම ආදී වශයෙනි.

Read More

තාප තරංග පසුගිය සතිය පුරා අනෙකුත් දකුණු ප්‍රදේශ අතර ටෙක්සාස්, ඔක්ලහෝමා සහ නිව් මෙක්සිකෝව යන ප්‍රාන්ත දවාලමින්, සර්වකාලීන වාර්තා පිහිටුවමින් වාර්තා විය.

Read More

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව, උතුරු ජපානයේ කිලෝමීටර් 480ක් ගැඹුරින් රික්ටර් පරිමාණ 6.2ක භූමිකම්පාවක් වාර්තා වී තිබේ.

Read More

ඔවුන් එරට මහා මාර්ගයක් ඔස්සේ ගමන් කරමින් සිටියදී සන්නද්ධ කණ්ඩායමක් විසින් මෙම පැහැරගැනීම සිදුකර ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

Read More

කාන්තාවන්ට පොදු පිහිනුම් තටාකවල උඩුකය නිරුවතින් යාමට ඉඩ දිය යුතු බව ස්පාඤ්ඤයේ කැටලෝනියා කලාපයේ රජය එහි නගර සහ නගර ශාලා වෙත දැනුම් දීමෙන් පසු ක්‍රියාකාරීන් ප්‍රීති ඝෝෂා පවත්වා තිබේ.

Read More

මෙම වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධ ජාලයේ ප්‍රධාන සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආරක්ෂක අංශ පවසයි.

Read More

පසුගිය වසරේ දෙරටේම ජනප්‍රියත්වයට පත්වූ පකිස්ථාන පොප් ගීතයක් වන ’’පසූරි’’ බොලිවුඩයේදී ප්‍රතිනිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඉන්දියානුවන් දැඩි ප්‍රතිචාර දක්වා තිබේ.

Read More

රට තුළ ඇතිවීමට ගිය සිවිල් යුද්ධක් සාර්ථකව මැඬපැවැත්වීමට ආරක්ෂක අංශවලට සහ නීතිය පසිඳලීමේ ආයතනවලට හැකිවූ බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටින් අවධාරණය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.