චීනයේ නවීනතම J-16 D ඉලෙක්ට්‍රෝනික යුද ජෙට් යානය සහ අනෙකුත් උපකරණ මහජනතාවට හඳුන්වා දීම තුළින් චීන හමුදාවේ නවතම තාක්‍ෂණික දියුණුව විදහා දැක්වීමද ප්‍රදර්ශනය තුළ දැකිය හැකි විය.
තදාසන්න මෙට්‍රෝ දුම්රිය ස්ථානයක් අසලදී මෙම අනතුර සිදුවී ඇත්තේ ප්‍රතිසංස්කරණය කරමින් තිබූ දෙමහල් ගොඩනැගිල්ලේ යානය ගැටීමෙනි.
Read Moreජනාධිපති ඩුටර්ටේ සිය උප ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සඳහා සෙනසුරාදා ක්‍රිස්ටෝපර් බොන්ග් ගෝ සමග සහභාගී වූ වැඩසටහනකදී දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කළේය.
Read Moreඑන්නත් මාත්‍රා තුනක් අවශ්‍ය වූ හෝ මෑතකදී කොවිඩ්-19 වෙතින් සුවය ලැබූ අයට නව හරිත අවසර පත්‍රය නිකුත් කෙරෙමින් පවතී.
Read Moreනොවැම්බර් 01දා සිට නවසීලන්තයට පැමිණෙන එරට පුරවැසියන් නොවන අය සඳහා පූර්ණ එන්නත ලබා සිටීම අත්‍යවශ්‍ය කරුණක්ලු.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 234,575,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreචීනයේ සීනොවැක් කොවිඩ්-19 එන්නත රෝහල් ගත කිරීමට එරෙහිව 90%ක කාර්යක්ෂමතාවක් පෙන්නුම් කළ බව ඔස්ට්‍රේලියානු නියාමකයන් පවසයි.
Read More’’මම ජනතාවගේ කැමැත්තට කීකරු විය යුතුයි. වසර ගණනාවකට පෙර මාව ජනාධිපති ධුරයට පත් කළ මගේ රටවැසියන්ට මා දැන් කියන්නේ මම ඔබේ ආශාවන්ට අවනත වන බවයි’’ ඩුටර්ටේ පැවසීය.
Read Moreකොවිඩ්-19 ට එරෙහි ස්පුට්නික්-වී එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා ගැනීමට සූදානම් බව රුසියානු සෞඛ්‍ය ඇමති මිහායිල් මුරෂ්කෝ පැවසීය.
Read Moreමාර්තු මස අවසානය දක්වා විදේශීය ඉන්ධන ටැංකි රියදුරන් 300දෙනෙකුට වහාම සේවයට ඉල්ලා සිටින අතර, යුරෝපීය ට්‍රක් රථ රියදුරන් සඳහා ’තාවකාලික’ වීසා 5,000ක් නිකුත් කිරීමට යයි.
Read Moreරුසියානුවන් මිලියන 42.4කට වැඩි පිරිසකට පූර්ණ එන්නත ලබාදී තිබුණත්, එරට තුළ එන්නත්කරණයට පසුබසින පිරිස වැඩි වීමද ආසාදන ඉහළ යෑමට හේතුවක් බව කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 234,239,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreබ්‍රසීලියානු ජෛව තාක්‍ෂණ සමාගමක් වන බයෝම් විසින් චීන සමාගමක් වන කැන්සිනෝ ජෛව විද්‍යාත්මක සමාගමේ කොවිඩ්-19 එන්නත් එරට තුළ බෙදාහැරීම සඳහා ගිවිසුමකට පැමිණ තිබේ.
Read Moreරෝගයට එරෙහිව පූර්ණ එන්නත ලබා දුන් වැඩිහිටි ජනගහනය ප්‍රාන්ත හා ප්‍රදේශීය වශයෙන් 80%කට ආසන්න වනවිට මෙම තීරණයට එයි.
Read Moreඉක්වදෝරය මෙම සතිය මුලදී සිදු වූ දරුණුතම කැරැල්ල හේතුවෙන් සිරකරුවන් 118දෙනෙකු මියගොස් තවත් 79 දෙනෙකු තුවාල ලැබීය.
Read More2021 වසර අවසානය වන විට අවු. 3ට වැඩි සියලුම පදිංචිකරුවන්ට එන්නත් කිරීමට ආර්ජන්ටිනාව සැලසුම් කරයි.
Read Moreසියලුම ආසාදන හා මරණවලින් 19%ක් සහ 14%ක් වාර්තා කරමින් එක්සත් ජනපදය තවමත් කොවිඩ්-19 රෝගීන් හා මරණවලින් ලොව ඉදිරියෙන්ම සිටී.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 233,691,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමෙම වසර අවසානය වනවිට සීනොවැක් එන්නත් මාත්‍රාවන් මිලියන 6ක් නිෂ්පාදනය කිරීම සහ ඉන් පසුව සෑම වසරකම මාත්‍රාවන් මිලියන 96ක් නිෂ්පාදනය කිරීම නිෂ්පාදන ක්‍රියාවලියේ අරමුණ වෙයි.
Read Moreවසංගතය සම්පූර්ණයෙන්ම පාලනය වනතුරු නව සාමාන්‍ය තත්ත්වය යටතේ ආරක්ෂාකාරීව රටේ සාමාන්‍ය කටයුතු සිදුකර ගැනීම සඳහා ප්‍රංශ රජය හදිසි නීතිය යොදාගැනීමට කටයුතු කරන බව කියයි.
Read Moreද්විත්ව ආවේග සහිත පියාසර එන්ජිමක් ඇතුළත් නව තාක්‍ෂණයන් හඳුන්වා දුන් මිසයිල පාලන පද්ධතියක් සමග වේගවත් ප්‍රතිචාර දැක්වීම සහ නිරවද්‍යතාවයෙන් යුතු මිසයිලයක්ලු.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය මැයි මාසයේදී සෑම රටකටම මෙම ඉලක්කය තැබුවේ වැඩි වශයෙන් එන්නත් තම ජනතාවට ලබාදෙන ලෙසිනි.
Read Moreසිරියාවේ ඩ්‍රෝන් ප්‍රහාරයකින් අල්කයිඩා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු මියගොස් ඇතැයි එරට ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 233,225,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreචැංග්-4 ගවේෂණ යානයේ යූටු-2 රෝවරය මීටර් 839.37ක් ගමන් කර ඇති අතර, ගිගාබයිට් 3,632.01 දත්ත එකතු කරගැනීමට සමත්ව තිබේ.
Read Moreඔස්ට්‍රේලියාවේ විශාලතම නාගරික ප්‍රදේශ වන සිඩ්නි සහ මෙල්බර්න් සහ කැන්බරා අගනුවර වේගවත් ඩෙල්ටා ප්‍රභේදය මගින් ඇති වන රෝගාබාධවල තෙවැනි රැල්ලට එරෙහිව සටන් කිරීම සඳහා සති ගණන් අගුලු දමා ඇත.
Read More2020 වර්ෂයේදී OFDI වර්ධන වේගය 12.3%කින් ඉහළ ගිය අතර එය 2019 දී 4.3%ක හැකිලීමක සිට වසංගතය ජයගනිමින්, චීනය විශාල ආපසු හැරවීමක් සමග අත්කරගත් ජයග්‍රහණයක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Read Moreගෝලීය මත්ද්‍රව්‍ය කල්ලි සමග සම්බන්ධ වූ රැඳවියන් සිටින බන්ධනාගාරයේ පාලනය නැවත ලබා ගැනීමට පොලිස් නිලධාරීන් 400ක් පමණ යෙදවීමට සිදුව තිබේ.
Read Moreහිටපු විදේශ ඇමතිවරයෙකු වූ කිෂිඩාගේ ජයග්‍රහණය පුදුමසහග බව පවසන්නේ, පාක්ෂිකයින් විසින් පැවැත්වූ පළමු වටයේ ඡන්ද විමසීමේදී ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ ජනප්‍රිය එන්නත්කරණ ඇමති ටාරෝ කොනෝව 256-255ක් ලෙස පරාජය කිරීමට හැකිවීම නිසාය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 232,723,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More