ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 534,143,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
යුක්රේනය වෙනුවෙන් සටන් කරන මුළු විදේශිකයන්ගේ සංඛ්‍යාව අඩකට ආසන්න වී ඇති බව අනාවරණය වෙයි.
Read Moreමෑත කාලීන කොන්දේ සැත්කමකින් පසුවත් ඔහුට දැනුණු අඛණ්ඩ වේදනාව ගැන වෛද්‍යවරයාට දොස් පවරා මීට පෙර ඔක්ලහෝමා ප්‍රාන්තයේ, ටුල්සා හි වෙඩි තැබීම සිදුව තිබුණි.
Read Moreබකිංහැම් මාලිගයට අනුව, ඉතා අකමැත්තෙන් වුවත් මෙම දේව මෙහෙය මඟ හැරීමට තීරණය කර ඇත.
Read Moreඔක්ලහෝමා ප්‍රාන්තයේ, ටුල්සා හි වෛද්‍ය ගොඩනැගිල්ලකදී තුවක්කුකරුවෙකු විසින් 4 දෙනෙකු ඝාතනය කර ඇත.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය කාර්යාලය ජාත්‍යන්තර සංචාර සහ සිදුවීම් සඳහා මෑතදී පනවා ඇති වසංගත සීමාවන් ඉවත් කිරීම වේගවත් සම්ප්‍රේෂණය සඳහා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියාකළ හැකි බවට සැලකිලිමත් වේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 533,562,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreදැඩි නියඟයක් මධ්‍යයේ සෝමාලියාවේ දරුණු, බිහිසුණු තත්ත්වයක් ගැන එක්සත් ජාතීන් අනතුරු අඟවයි
Read Moreයුරෝපා සංගමයේ ඒකාබද්ධ ආරක්ෂක ප්‍රතිපත්තියට සම්බන්ධ වීමට ඩෙන්මාර්කය ජනමත විචාරණයකට යයි.
Read Moreඊසානදිග බ්‍රසීලයේ පර්නාම්බුකෝ ප්‍රාන්තයේ අධික වර්ෂාවෙන් මියගිය සංඛ්‍යාව 120ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඑඩ් හියුසික් සහ ඈන් අලි ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් ජාතික අමාත්‍යවරුන් බවට පත්ව සිටින්නේ, පිළිවෙලින් කර්මාන්තය සහ විද්‍යාව සහ මුල් ළමාවිය අධ්‍යාපනය සහ තරුණ අමාත්‍යාංශ භාර ගනිමිනි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, සාර්ථක එන්නත් කිරීමේ ව්‍යාපාරය සහ විචක්ෂණශීලී සාර්ව ආර්ථික කළමනාකරණය සමග එරට මූල්‍ය හා ජංගම ගිණුමේ හිඟය තියුණු ලෙස අඩුවී ඇති අතර, විදේශ සංචිත ස්ථාවර වී ඇති බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 532,804,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකොවිඩ්-19 වසංගතය සහ රුසියානු-යුක්රේන ගැටුම හේතුවෙන් ඇති වූ ඉහළ අවදානමක් මධ්‍යයේ ආර්ථිකය ස්ථාවර කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්ති පැකේජයක් විස්තර කරමින් චීනයේ රාජ්‍ය කවුන්සිලය චක්‍රලේඛයක් නිකුත් කළේය.
Read Moreරෝගියා 38 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මෑතකදී විදේශගත වූයේ දැයි සෞඛ්‍ය බලධාරීන් තවමත් විමර්ශනය කරමින් සිටින බව ඇය පැවසුවාය.
Read Moreඅවම වශයෙන් පුද්ගලයින් 14දෙනෙකු අතුරුදන්ව සිටින බව පර්නාම්බුකෝ ප්‍රාන්තයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreයුරෝපයේ ඉහළ ආර්ථිකයේ වාර්ෂික උද්ධමනය 7.9%ක් දක්වා ළඟා වී ඇති අතර එය 1973 තෙල් අර්බුදයෙන් පසු ඉහළම මට්ටම කරා පැමිණීමකි.
Read Moreපොලී ගෙවීම් ආවරණය කිරීම සඳහා ’’ගෑස් සඳහා රූබල්’’ ලබාගැනීමේ යෝජනා ක්‍රමය හා සමාන ක්‍රමයක් භාවිත කරන බව අමාත්‍යවරයා පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 532,022,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreරුසියානු-යුක්රේන ගැටුම ආවරණය කරමින් සිටියදී මාරාන්තික වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති ප්‍රංශ ජාතික මාධ්‍යවේදී ෆ්‍රෙඩෙරික් ලෙක්ලර්ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජනාධිපති එමානුවෙල් මැක්රොන් තහවුරු කරයි.
Read Moreබහුතර ආණ්ඩුවක් සැදීමට නව අගමැතිවරයාට අවස්ථාව හිමිව ඇති බව නිල මැතිවරණ දත්ත මගින් පෙන්වා දෙයි.
Read Moreඅන්බාර් පළාතේ අයින් අල් අසාද් ගුවන් කඳවුරට මෙසේ රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වූ බව ප්‍රාදේශීය මාධ්‍ය පවසයි.
Read Moreමන්කිපොක්ස් යනු සාමාන්‍යයෙන් මෘදු නමුත් බෝවන රෝගයකි. එය සමීප ස්පර්ශයකින් පැතිරෙන අතර, එය ස්වයං-හුදකලා කිරීම සහ සනීපාරක්ෂාව වැනි පියවරයන් හරහා සාපේක්ෂව පහසුවෙන් පාලනය කළ හැකිය.
Read Moreනේපාල හමුදා හෙලිකොප්ටරයක් අතුරුදන් වූ ජෙට් යානයේ අනතුර සිදුවූ බවට සැලකෙන ස්ථානය හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 531,677,500ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreතුර්කි නායකයා යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සමගද වෙනම සාකච්ඡාවක් පැවැත්වීමට සූදානමින් සිටියි.
Read Moreගැඹුරු ආර්ථික හා සමාජ වෙනසක් රටට ලබාදෙන බවට පොරොන්දු වූ M-19 ගරිල්ලා ව්‍යාපාරයේ හිටපු සාමාජිකයෙකු වන පෙට්‍රෝ, ජනපතිවරණයේ පළමු වැනි වටයේදී 40.3%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇත.
Read Moreකුඩා දරුවන් 19දෙනෙකු ඇතුළු ගුරුවරුන් දෙදෙනෙකු පසුගියාද වෙඩි ප්‍රහාරයකට ලක්වූ අතර, මේ වනවිට ඇමෙරිකාව නිරන්තරයෙන් මෙවැනි ම්ලේච්ඡ ක්‍රියාවන්ට ප්‍රසිද්ධියක් උසුලන රටක් බවට පත්ව තිබේ.
Read Moreයුක්රේන විදේශ අමාත්‍ය ඩිමිට්‍රෝ කුලේබා පවසන්නේ, රුසියාවට එරෙහි බටහිර සම්බාධක, මේ වනවිට දිග හැරෙමින් පවතින ලෝක ආහාර හිඟයට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) පවසන්නේ, මෙම යුද ගැටුම් නිසා ධාන්‍ය සැපයුමට ගෝලීය තර්ජනයක් එල්ල වී ඇති තත්ත්වය, සංවර්ධනය වෙමින් පවතින රටවලට භයානක වී ඇති බවයි.
Read More