01) ප්‍රධාන ආහාර වේල් 03ක් ( උදෑසන, දහවල් සහ රාත්‍රී) අනුභව කරන්න. කිසිදා ප්‍රධාන ආහාර වේලක් මග නොහරින්න.
02)fffffffffffffffffffffffffffffffffffff
ප්‍රධාන ආහාර වේල් 2ක් අතරතුර කාලයේදී එක බැගින් සෞඛ්‍යමත් කෙටි ආහාර වේල් 2-3ක් (කෙටි ආහාර වේල් සඳහා: පලතුරු, එළවළු, ධාන්‍ය, කිරි, යෝගට් සහ සෞඛ්‍යමත් දේශීය කැඳ වර්ග) ලබාගන්න.
03) කෘත්‍රිම රසකාරක වෙනුවට කුළුබඩු ආහාරයට එකතු කර ගන්න.
04) fffffffffffffffffffffffffffffffffffffffffffffffffffff
දේදුන්නක් මෙන් විවිධ වර්ණයන්ගෙන් යුත් එළවළු සහ පලතුරු අනුභව කරන්න.
hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh
05) අඩුම තරමින් එළවළු වර්ග 3ක් හා පලතුරු වර්ග 2ක් වත් දිනපතා අනුභව කරන්න.
06) දිනකට අප ගන්නා ලුණු ප්‍රමාණය එක් තේ හැන්දකට (ග්‍රෑම් 5) සීමා කළ යුතුය. එම ලුණු අයඩින් සහිත ලුණු විය යුතු අතර, අප ගන්නා සියලුම සීනි අඩංගු ආහාරවලින් ගතහැකි උපරිම සීනි ප්‍රමාණය දිනකට තේ හැඳි 6ක් පමණි.
මෙයට අප දිනකදී ගන්නා නොයෙකුත් ආහාරවල ඇති 'සැඟවුණු සීනි' ද ඇතුළත් විය යුතුය.
07) fffffffffffffffffffffffffffffffffffffffffffffffffff
ආහාර ගැනීමේදී කලබලකාරී බවකින් යුක්ත නොවී සෙමින් (මිනිත්තු 10-15)ක් හොඳින් සපමින්, රස විඳිමින් ආහාර ගන්න.
fffffffffffffffffffffffffffffffffffff
තොරතුරු - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය