මෙරට නිවාස ඒකකවල පදිංචි මුළු පවුල් හැටඑක්ලක්ෂ,එකොළොස්දහස්,තුන්සියපහළොවක් (6,111,315) අතුරින් එනම් සියයට 42.4ක් ආහාර පිසිම සදහා ප්‍රධාන බලශක්ති ප්‍රභවය ලෙස ගෑස් භාවිතා කරණු ලබන අතර ගෑස් මිල විශාල වශයෙන් වැඩිවිම නිසා මෙකි පවුල් ඒකකවල පදිංචිකරුවන් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ වල හෙට(02දා)
Read Moreනාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමග ජනාධිපතිවරයාට සහය පළ කිරීමට ගිය
Read Moreතරගයේ පළමු අර්ධයේ නිමාවේදි ලකුණු 47-00 ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට ද. අප්‍රිකාව සමත්විය. ජයග්‍රාහී ද. අප්‍රිකාව ගෝල දිනුම් 8 ක් හා උත්සාහක දිනුම් දෙකක් ආධාරයෙන් සිය ලකුනු රැස් කළ අතර එක් ගෝල දිනුමක් ආධාරයෙන් කැනඩාව සිය ලකුනු රැස් කළහ
Read Moreරටේ වර්තමානය වනවිට යහපත් ආරක්ෂක වටපිටාවක් නිර්මාණය වි ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් තානාපතිවරුන් වෙත සඳහන් කළේය.
Read More