සතියේ දින හතට වූ තේරුම් 07ක්
සතියට පවතින දින හතට නම යෙදී ඇති ආකාරය හා එම නාමාවලීන්ගේ විකාශනය පිළිබඳ කෙටි සටහනක් පහතින් දක්වා ඇත.
01) ඉරිදා (Sunday) .png)
සූර්යයාට ගෞරව කිරීමක් වශයෙන් මේ නම ලැබී ඇත.
02) සඳුදා (Monday)
.jpg)
සඳුදා (මන්ඩේ) යන නම සඳුගේ දිනය වෙනුවෙන් නම් කර තිබේ. එම 'මන්ඩේ' යන පදය රෝමන් භාෂාවෙන් වූ( Moonday) යන පදයෙන් බිඳී නිර්මාණය වී තිබේ.
jjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjj
03) අඟහරුවාදා (Tuesday) .jpg)
'ටියු' (Tue) නමින් හඳුන්වන යුද්ධයට අධිපති දෙවියා හැඳින්වීමට යොදා ඇති හෙයින් එම දෙවියාට ගරු කිරීමක් වශයෙන් 'Tuesday' ලෙස නම් කර තිබේ. සිංහල ව්‍යවහාරයේදී එය අඟහරුවාදා නමින් හැඳින්වේ.
04) බදාදා (Wednesday)
.jpg)
'Woden' නම් ග්‍රීක දෙවියාට ගරු කිරීමක් වශයෙන් 'Wednesday' නමින් මෙම දිනය නම් කර ඇත. සිංහල ව්‍යවහාරයේදී 'බුද' ග්‍රහලෝකය වෙනුවෙන් 'බදාදා' ලෙස නම් කර තිබේ.
jjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjj
05) බ්‍රහස්පතින්දා (Thursday) .jpg)
'තොර්' නම් දෙවියාට උපහාර පිණිස 'තර්ස්ඩේ' නම යෙදී ඇත. සිංහල ව්‍යවහාරයේදී බ්‍රහස්පති ග්‍රහලොවට ගරු කිරීම පිණිස මෙම දිනය 'බ්‍රහස්පතින්දා' ලෙස නම් කර තිබේ.
06) සිකුරාදා (Friday)
.jpg)
ග්‍රීක දෙවඟනක වූ 'Frigi' දෙවඟනට උපහාර පිණිස 'Friday' ලෙස මෙම දිනය නම් කර තිබේ. සිංහල ව්‍යවහාරයේදී සිකුරු ග්‍රහයා සිහිවීම පිණිස 'සිකුරාදා' ලෙස නම යෙදී තිබේ.
jjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjj
07) සෙනසුරාදා (Saturday) 
සෙනසුරු ග්‍රහලොවට (Saturn) මිනිසුන් දක්වන බිය හේතුවෙන් මෙම දිනය 'සෙනසුරාදා' හෙවත් 'Saturday' ලෙස නම්කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
