ලෝක රූ රැජිනියන් වැඩි ගණනක් බිහි කළ රටවල් 07 ක්
1) වෙනිසියුලාව
ලෝක රූ රැජින කිරුළ 06 වරක් දිනා ඇති වෙනිසියුලාව එම තරග අනුශූරතා 02 ක් හා තෙවැනි ස්ථාන 04 ක් ජයග්රහණය කර ඇත. ලොව රූමත්ම කතුන් සිටින රට වශයෙන්ද වෙනිසියුලාව නම් දරා ඇත.
kkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk
2) එක්සත් රාජධානිය
ලෝක රූ රැජිනියන් 05 දෙනෙකු බිහිකර තිබේ. අනුශූරතා 06ක්ද, තෙවැනි ස්ථාන 04ක්ද ඔවුන් විසින් හිමිකරගෙන ඇත.
kkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk
3) ඉන්දියාව
ලෝක රූ රැජින කිරුළට හිමිකම් කී රූමතියන් 05 දෙනෙකු බිහිකර ඇති ඉන්දියාව එක්වරක් අනුශූරතාවදිනාගන්නට සමත්ව ඇත.
kkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk
4) ඇමෙරිකාව
ලෝක රූ රැජිනියන් තිදෙනෙකු බිහිකර ඇති ඇමෙරිකාවට දෙවැනි ස්ථාන 05 ක් හා තෙවැනි ස්ථාන 02 ක් හිමි වී ඇත.
5) දකුණු අප්රිකාව
රූ රැජින කිරුළ තෙවරක් දිනාගත් දකුණු අප්රිකාව සිවුවරක් අනුශූරතාවද, 06 වරක් තෙවැනි ස්ථානයද දිනා ඇත.
kkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk
6) ජැමෙයිකාව
ලෝක රූ රැජින කිරුළ හිස පලඳින්නට ජැමෙයිකානු රූමතියන් තෙවරක් සමත් වූ අතර, දෙවැනි ස්ථානයද තෙවරක් ජයග්රහණය කරන්නට සමත් වී ඇත.
7) ස්වීඩනය හා අයිස්ලන්තය
ස්වීඩනය හා අයිස්ලන්තය ලෝක රූ රැජින කිරුළ තෙවරක් බැගින් දිනා ඇති අතර, අනුශූරතාද එක්වරක් බැගින් දිනා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

