ආතරයිටිස් පිළිබඳව දැනුම්වත් වියයුතු කරුණු 7ක්
	.jpg) 
1) සන්ධි වේදනා හැමවිටම ආතරයිටිස් තත්ත්වය නිසා ඇතිවෙන්නක් නොවේ. එමෙන්ම සන්ධි ක්‍රියා කිරීමේදී ශබ්ද ඇතිවීමද රෝගයක් නොවේ.
ff
	2) සන්ධියක ඉදිමීමක්,රිදීමක් හෝ වේදනාවක් ඇත්නම් එය කුමන තත්ත්වයක් නිසා මතුවුවත් ප්‍රතිකාර ගැනීම .jpg) අවශ්‍යය.
අවශ්‍යය.
	.jpg) 3) ඉදිමීම, රිදීම, වේදනාව, සහ චලනය අපහසුවීම අස්ථිවලින් හඬක් නිකුත්වීම සමග පවතින්නේ නම් එය කෙනෙකු වයස්ගතවීම පිළිබඳ සංඥාවක් ලෙස සැලකිය හැකිය.
3) ඉදිමීම, රිදීම, වේදනාව, සහ චලනය අපහසුවීම අස්ථිවලින් හඬක් නිකුත්වීම සමග පවතින්නේ නම් එය කෙනෙකු වයස්ගතවීම පිළිබඳ සංඥාවක් ලෙස සැලකිය හැකිය.
4) හිමෙන්ෆිලස් සහ ස්ටැෆිලොකොකන් වැනි ආසාදන ඇතිකිරීමට සමත් බැක්ටීරියා නිසා ඇතිවන සන්ධි ප්‍රදාහයන් අප රටේ බහුලය. එය හඳුන්වන්නේ සෙප්ටික් ආතරයිටීස් වශයෙනි.
5) ඉහත බැක්ටීරියා මෙන්ම ගොනෝරියා, මෙනෙන්ජි පටල ප්‍රදාහ බැක්ටීරියාව, ඊකෝලයි, ප්‍රෝටියන්, සියුඩොමොනාස්ද වැඩිහිටියන්ගේ සෙප්ටික් ආතරයිටීස් ඇතිකරන්නට සමත් වෙයි.
	.jpg) 
6) ආසාදනයකට පසු ඇතිවන සන්ධි ප්රදාහයද සැලකිල්ලට ගත යුතුය. රුමැටික් උණ හේතුවෙන්ද සන්ධි ඉදිමී වේදනා දෙයි. නමුත් එය අද එක් සන්ධියක් නම් හෙට තවත් සන්ධියක් ඉදිමීම දැකිය හැකිය. එනම් සන්ධියෙන් සන්ධිය මාරුවෙමින් ඉදිමෙයි.
	.jpg) 7) ඔස්ටියෝ ආතරයිටිස් වියපත් වීමත් සමග 80%ක් පමණ දෙනා මුහුණදෙන තත්ත්වයකි. අස්ථි කෙළවර පවතින තද එහෙත් ඇදෙනසුලු පටකය වන කාටිලේජ පටකයේ වෙනස්වීම නිසා මෙය සිදුවෙයි. ඇදෙනසුලු ගතිය නැතිවී පටකය තුනී වීමෙන් අස්ථියේ මතුපිට සිනිඳු බව නැතිවී අස්ථිය රළුවී කාටිලේජයට යටින් ඇති අස්ථි ඝණකමින් වැඩිවෙයි.
7) ඔස්ටියෝ ආතරයිටිස් වියපත් වීමත් සමග 80%ක් පමණ දෙනා මුහුණදෙන තත්ත්වයකි. අස්ථි කෙළවර පවතින තද එහෙත් ඇදෙනසුලු පටකය වන කාටිලේජ පටකයේ වෙනස්වීම නිසා මෙය සිදුවෙයි. ඇදෙනසුලු ගතිය නැතිවී පටකය තුනී වීමෙන් අස්ථියේ මතුපිට සිනිඳු බව නැතිවී අස්ථිය රළුවී කාටිලේජයට යටින් ඇති අස්ථි ඝණකමින් වැඩිවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                