විදෙස්ගතව සිට ඊයේ (14දා) නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (15දා) සිට සක්‍රීය වශයෙන් පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධවන බවට වාර්තා වේ.
පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම සඳහා මහනුවරු පැවැති ජනරැළියට එක්වීමෙන් ඇනතුරුව ඇය මැතිවරණ වේදිකාවේදී දැක ගත නොහැකිවූ අතර පසුව වාර්තා වූයේ ඇය විදෙස්ගතව ඇති බවයි.