හල්දුම්මුල්ල, කිරිමැටිය ප්රදේශයේ නාය යෑමේ අවධානමකට ලක්වූ පවුල් තුනක පුද්ගලයින් එයින් පිටතට පැමිණීමට නොහැකිව සිරවි ඇත. ජල ගැලීම් සමග නායයෑමේ අවධානම් නිකුත් කර ඇතත් ඔහුන්ට එයිනට පිටතට පැමිණීමට නොහැකිව ඇත.පොලීසිය මේ වන විට එම ස්ථානයට ළඟා වෙමින් සිටියි.