රාජුට බිරියට ඇප නැ
- 3 07 2015
- 12:23
- {{hitsCtrl.values.hits}} views
- . .
කහවත්ත කොටකෙතන ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින ලොකුගම්හේවාගේ දර්ශන නොහොත් රාජු හා ඔහුගේ බිරිය රසිකා චාන්දනී උදයකුමාරිට ඇප දීම කොළඹ මහාධිකරණයෙන් අද (3) ප්‍රතික්ෂේප කෙරිණි. කහවත්ත කොටකෙතන නයනා නිල්මිණි (52) හා කාවින්ද්‍යා චතුරාණි (17) ඝාතනය සම්බන්ධ නඩුව ජූරි සභාවක් ඉදිරියේ විභාග වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
