යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ලයා හෝටල් සමූහයට අදාළ ප්රධාන කාර්යාලය කොළඹ 02, මැලේ වීදියේදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්රිශාන්ත ද සිල්වා මහතා අතින් අද (08දා) විවෘත කෙරිණි. යුද හමුදාවේ සෙසු නිලයන් සහ සෙබළුන් වෙත පහසුකම් සැපයීම මෙම හෝටල් ජාලයේ මූලික අරමුණ බව මෙහිදී අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා පැවසීය.
	.gif) 
	.gif) 
	.gif) 
	.gif) 
	.gif) 
	 
	ඡායා - ශමීර රාජපක්ෂ