කොළඹ - නුවර අධිවේගී මාර්ගයේ පෙතුහැර සිට ගලගෙදර දක්වාවූ 3 වැනි අදියරේ කොටස ඉදිකිරීම සඳහා ජපානයට භාරදීමට ඊයේ (31දා) කැබිනට් අනුමැතිය ලැබිණි.
රුපියල් බිලියන 150 ක් වූ මෙම ව්‍යාපෘතිය ජපාන මූල්‍යාධාර යටතේ සිදුවේ. කොළඹ - නුවර අධිවේගී මාර්ගයේ පළමුවැනි අදියර දැනටමත් චීන සමාගමකට භාරදී තිබේ.