කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගයන් දෙදෙනෙකු එක්ව පිරිමි පුද්ගයෙකු පැහැරගෙන ගොස් ඇතැයි පොලීසිය කියයි. ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් මෙම පැහැර ගැනීම ඊයේ (24දා) සිදුකර තිබේ.
කැළණිය නගරයේදි මෙම පැහැරගැනීම සිදුව ඇති අතර පසුව ක්‍රියාත්මක වූ කැළණිය පොලිසිය පැහැරගත් පුද්ගලයා හා සැකකරුවන් මෙන්ම පැහැරගැනීමට යොදාගත් බව කියන ත්‍රිරෝද රථයද සොයාගෙන තිබේ.
පැහැරගැනිම සිදුකළ සැකකරුවන් හා සැකකාරියන් අවුරුදු 18 හා 25 අතර පසුවන්නෝ වෙති.