කුවේටයේ සිටින ශ්රී ලාංකිකයෙකු විසින් එරට කාන්තාවක නුසුදුසු අයුරින් ස්පර්ශ කිරිමේ චෝදනා මත පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. අරාබි පුවත් සේවය පවැසුවේ කුවේට් ජාතික කාන්තාවක් කරනු ලැබූ පැමිණිල්ලක් අනුව මෙම ශ්රී ලාංකිකය් අත්අඩංගුවට ගත් බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව ප්රකාශක් කර ඇති ශ්රී ලාංකිකයා පවසා ඇත්තේ තමා ඇයව නුසුදුසු අයුරින් ස්පර්ශ නොකළ බවත්, ඇයට අත අතදී සුබ පැතීමට කටයුතු කළ බවත්ය. කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගනු ඇතිබවත් එම පුවත්සේවය වැඩිදුරටත් වාර්තා කරනවා.